PDA

View Full Version : ෆන් එකක් ඕනද? කස්තියට ඕනේ නම් මෙන්න hehehe



Hashan Sankalpa
10-28-2012, 08:21 PM
;););););););)

Funny Software's

Hi කස්ටිය මම zoom එකේ මෙම්බර් කෙනෙක් වෙලා හිටියට වැඩිය Use කරේ නෑ ඇත්තම කිවුවොත් දන්නේ නැති නිසා.use කරේ සිංහල sub ගන්න විතරයි දැන් ලාවට යමක් කමක් පුළුවන් නිසා මම Think කරා Thread එකක් දෙන්න.Thread එකේ නම Funny Software's කියලා දැම්මා මේ ඔක්කොම නෙට් එකේ කරක් ගහන කොට හම්බවෙච ඒවා තමයි ඔයාලත් දෙන්න හිතුවේ .. බදාගෙන කනවට වැඩිය හොදයිනේ බෙදාගෙන කන ඒක හික්ස් මෙතන තියෙන සමහරක් Softwares ජනෙල් 7 (windows 7) එකේ වැඩ කරන්නේ නැ තව දෙයක් නැත්නම් කියයි කිවුවේ නැ කියයි තව සමහරක් ඒවා Virus ගාර්ඩ් එකෙන් RUN කරන්න දෙන්නේ නැ.එකට අවුලක් නැ වැඩ කරන ටික තියාගෙන අනිත් ඒවා අයින් කරලා දාන්න lOL... මේ ටිකෙන් Supiri ෆන් එකක් ගන්න පුළුවන් කියලා 100% Sure ඕන අය ඉන්නවනම් අරගෙනනම බලන්න ලොකුත් නෑ පොඩිත් නැ 4 .18MB යි.ඔයාලා ගාවත් මේ වගේ ෆන් ගන්න පුළුවන් Softwares තියෙනවනම් අපිටත් දෙන්න හොදේ ගොඩක් පිං ඔන්න එහෙනම් මම කැපුනා Thread ඒක හොද නම් Sup එකක් දීලා යන්න අමතක කරන්න එපා තව හොද ඒවා ටිකක් දෙන්න හිතන් ඉන්නවා

ඔය පල්ලෙහායින් තියෙන ලින්කුවෙන් බාගන්න

MediaFire Link
Funny Softwares.rar (http://www.mediafire.com/?ojrlo05fe0gtjtf)
:cool::cool::cool::cool::cool::cool::cool::cool::c ool:

මරු හිරා
10-28-2012, 10:38 PM
ela ela thanks macho

Time Traveler
10-28-2012, 10:41 PM
ස්තූතියි මචෝ! ඔන්න මගෙන් රෙප් දෙකක්ම.
:)

Demax
10-28-2012, 11:04 PM
නියමයි නියමයි ඔන්න රෙප්+++

පොඩ්ඩා
10-28-2012, 11:32 PM
ඔන්න රෙප් + දුන්නා.
මොකෝ ලැබෙන රෙප් හංගගෙන ඉන්නේ.ඔය කොටුව කොලපාටට පෙන්න සෙටින් හදාගත්තා නම් හොද නැත්ද

RoshanSZ
10-29-2012, 10:38 AM
welcome

chathuravt
10-29-2012, 10:40 AM
ස්තූතියි මචෝ!

Dilzan
10-29-2012, 12:09 PM
ela macho

sahantf
10-29-2012, 12:26 PM
thanks yaluw:)

shashi1987
10-29-2012, 12:59 PM
ස්තූතියි යාලුවා... රෙප්+

shirantha90
10-29-2012, 01:18 PM
ස්තූතියි මචෝ

savinda
10-29-2012, 04:53 PM
ela ela :)

hashanb1234
10-29-2012, 05:43 PM
monaada ban me , kisima deyak wada naha. essentils eken seerama alluwa virus godak. trojan 6k thibba.

Hashan Sankalpa
10-30-2012, 07:47 AM
Sorry macan anith ayagenam wada

sudu pusa
10-30-2012, 12:25 PM
:D

Hashan Sankalpa
02-05-2013, 03:25 PM
lol

Eranga 44
02-05-2013, 07:38 PM
:cool:

gayan159
02-05-2013, 09:07 PM
:oo:

Amnisha85
02-06-2013, 03:13 AM
Patta bro..........

Thanks

:thumbsup:

thisaru
02-06-2013, 09:20 AM
ela

prasannalive
02-06-2013, 11:15 AM
elazzz