PDA

View Full Version : වනදනා ගාථා සහ පිරිත් පොත සිංහලෙන්



sujeewa
10-29-2012, 11:47 AM
http://4.bp.blogspot.com/-5zqv5gMXub0/TtYSrKEfN4I/AAAAAAAAAXg/I8dncMsRmxY/s400/Pages%2Bfrom%2BPirith_Potha-2.jpg

පොය දවසේ කට්ටියම මෙක බාගෙන බලන්නකෝ
මෙක මට නෙට් එකේ කරක්ගහනකොට හම්බවුනේ
ඔයාලටත් වැදගත් වෙයි කියලා හිතලා ඔන්න බාගන්න ලින්ක් එක දැම්මා

මෙන්න ලින්ක් එක Free File Hosting & Video Downloads, Free File Sharing, Online Friends Network - Ziddu (http://www.ziddu.com/download/17608282/Pirith_Potha.pdf.html)

මට මෙක හම්බවුනේ චිත්‍රපටි කියන blog එකෙනි

Time Traveler
10-29-2012, 12:06 PM
පෝය දවසේ පින් සිද්ධවෙන වැඩක් මචෝ. ස්තූතියි!
රෙප් +2
:)

Angel_senuri
10-29-2012, 12:19 PM
ගොඩක් වටිනවා. ස්තූතියි ඔයාට. ගොඩක් පින්

chathuravt
10-29-2012, 01:52 PM
පින් සිද්ධවෙන වැඩක් මචෝ

මරු හිරා
10-29-2012, 05:12 PM
රෙප්++++

CJA
10-29-2012, 05:18 PM
thankz..