PDA

View Full Version : New York City Flooding



Hash
10-30-2012, 05:42 PM
මේ දිනවල වර්ෂාපතනය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ.අපිට විතරක් නෙමෙයි ලෝකයේ බලවතාගේ රටටත් මේ ව්‍යවසනය දරුණුවටම බලපාලා :shocked: නිව්යොර්ක් නගරේ ගොඩක් පැති වලට විදුලිය ඇනහිටලලු.ඒ අතරේ තට්ටු 90ක සුපිරි නිවාස සංකිර්ණයක් තියන බිල්ඩිමක් කඩාවැටෙන්න ආසන්නයේ ලු තියෙන්නේ.කොහොමද ලොක විනාසේ වෙන්න ලං වෙනවා වගේ නේද.පහත පින්තුර විස්තර විඩියෝ එහෙම ඇති.අර මම කිව්ව කඩා වැඩේන බිල්ඩින් එක ගැන විඩියෝ එකකුත් ඇති.තව විස්තර දන්න අය මේකේ දාන්න


http://static1.businessinsider.com/image/508f2d386bb3f77b55000000-817-621/path-station-floods.jpg

http://p.twimg.com/A6axyINCEAA7361.jpg

http://farm9.static.flickr.com/8055/8137131129_de34d4d075_z.jpg

http://farm9.static.flickr.com/8049/8137155978_868f938424_z.jpg

http://static4.businessinsider.com/image/508f1d90ecad04bc50000012-960/manhattan-flooding.jpg

http://static4.businessinsider.com/image/508f216deab8eacf51000000-735-660/image.png

http://static2.businessinsider.com/image/508f1b1d69bedd5028000000-638-475/new-york-hurricane-sandy-flooding.png

http://p.twimg.com/A6X9jGJCIAEoJxh.jpg

http://p.twimg.com/A6X0o__CIAAVEKN.jpg


මේ සයිට් එකේ විඩියෝ සේරම ඇති.

VIDEO: First Look: NYC Cars Under Water (http://www.weather.com/weather/videos/news-41/top-stories-169/first-look-nyc-cars-under-water-31959)

Punisher
10-30-2012, 05:49 PM
මෙන්න මගෙනුත් විඩියෝ එකක්

http://www.youtube.com/watch?feature=player_embedded&v=EF3KQWpi_DA

sudu pusa
10-30-2012, 06:15 PM
dan okatath films 10k withara hadaiii :D

sanjewa87
10-30-2012, 06:39 PM
ලංකාවෙත් ඔහොම තමයි හැබැයි

Time Traveler
10-30-2012, 06:42 PM
:shocked: :(

මරු හිරා
10-30-2012, 09:01 PM
me awurudde December wala serama iwarai

kasun sanjaya
10-30-2012, 10:48 PM
හොද පාඩමක් ඇමෙරිකාවට :k0230: කරන කුජීත වැඩ වලට :shocked::shocked:

revolution
10-30-2012, 11:08 PM
මේක ගැනද අර මංජුල පීරිස් කිව්වේ? :?::?::?::?:


2012 - 2013 අතර ඇමරිකාවේ නිව්යෝර්ක් අග නගරය ජලයෙන් යටවන අවදානමක් පවතිනවා

පහල ලින්ක් එකේ සම්පුර්නම ලිපිය තියනවා

නැවත සුනාමි අවදානමක් තිබෙනවා (http://www.silumina.lk/2010/04/11/_art.asp?fn=av10041117)

chathuravt
10-31-2012, 06:22 AM
මේක ගැනද අර මංජුල පීරිස් කිව්වේ? :?::?::?::?:



පහල ලින්ක් එකේ සම්පුර්නම ලිපිය තියනවා



නැවත සුනාමි අවදානමක් තිබෙනවා (http://www.silumina.lk/2010/04/11/_art.asp?fn=av10041117)

:?::?::?::06::06::06:

preethi
10-31-2012, 08:03 AM
kata unath a de pau !!!!!!! ane asarana minisun

thasneen
10-31-2012, 09:48 AM
Nice share Bro

Thanks for sharing

Thread Rated