PDA

View Full Version : HTML & CSS මුල ඉදන් ඉගෙන ගනිමුද



Agent47
11-04-2012, 02:35 PM
Web designing මමත් මේ දවස්වල ඉගෙන ගන්න දෙයක් .ඉතින් මම හිතුව මේ පොත ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න.Html & CSS මුල ඉදන් ඉගෙන ගන්න හොද පොතක් තමයි මේක .10 MB විතරයි බාගෙනම බලන්න .

http://www.gfxtra.com/uploads/posts_images/1/8/188705/2fc3344002060ebc869a7020d4f566b7.png

http://2.bp.blogspot.com/-qE76YMRvIYw/T_MzjcdFvrI/AAAAAAAAAJE/WzsWsRR83V0/s1600/photoshop-design-website-animated-download-button290.gif (http://www.well.ox.ac.uk/genomics/downloads_for_customers/David_S/Learn%20HTML%20and%20CSS%20with%20w3schools.pdf)

W3Schools Online Web Tutorials (http://www.w3schools.com/) Site එකට ගිහිල්ල තව හොදට Example එක්ක ඉගෙනගන්න

Time Traveler
11-04-2012, 02:44 PM
:thumbsup::thumbsup::thumbsup:
ඉගෙනගන්න අපිට වටිනා පෝස්ට් එකක් සහෝ. ස්තූතියි!
රෙප් +2

Agent47
11-04-2012, 04:36 PM
:thumbsup::thumbsup::thumbsup:
ඉගෙනගන්න අපිට වටිනා පෝස්ට් එකක් සහෝ. ස්තූතියි!
රෙප් +2

:yes: :)

sudu pusa
11-04-2012, 05:27 PM
thanks machaaaa :)

chathuravt
11-04-2012, 06:54 PM
ඉගෙනගන්න අපිට වටිනා පෝස්ට් එකක්

Isuru1990
11-04-2012, 07:47 PM
good post. rep+2

RoshanSZ
11-04-2012, 10:04 PM
thanks

මරු හිරා
11-05-2012, 09:04 AM
තෑන්ක්ස් වේවා මචෝ.!