PDA

View Full Version : ///දන්නේ නැත්තන් දැන ගන්න.ඇමෙරිකානු චිත්‍රපට වර්ගීකරණය///



biri
11-05-2012, 12:13 PM
///දන්නේ නැත්තන් දැන ගන්න.ඇමෙරිකානු චිත්‍රපට වර්ගීකරණය///
වර්ගීකරණය:yes::yes::yes::yes:

1990 සිට MPAA චිත්‍රපට වර්ගීකරණය පහත පරිදි වේ:


G වර්ගීකරණ සලකුණ

http://upload.wikimedia.org/wikipedia/commons/thumb/0/05/RATED_G.svg/30px-RATED_G.svg.png
G- General Audiences (සාමාන්‍ය ප්‍රේක්ෂකයින්)
සියළුම වයස් කාණ්ඩ වලට (All ages admitted)
(1968–වර්තමානය)

PG වර්ගීකරණ සලකුණ

http://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/bc/RATED_PG.svg/54px-RATED_PG.svg.png
PG- Parental Guidance Suggested (දෙමාපිය මඟපෙන්වීම යෝජිතයි)
සමහර කොටස් ළමුන් හට නුසුදුසු විය හැක (material may not be suitable for children)
(1978–වර්තමානය; 1972 සහ 1977 අතර "children" වචනය වෙනුවට "pre-teenagers." යෙදින)

PG-13 වර්ගීකරණ සලකුණ

http://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/c0/RATED_PG-13.svg/95px-RATED_PG-13.svg.png
PG-13- Parents Strongly Cautioned (දෙමාපියන්ට දැඩිව දැනුම් දේ )
සමහර කොටස් අවුරුදු 13 ට අඩු ළමුන්ට නුසුදුසු විය හැක (Some material may be inappropriate for children under 13)
(1984–present)

R වර්ගීකරණ සලකුණ

http://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/7e/RATED_R.svg/40px-RATED_R.svg.png
R- Restricted (සීමාන්විතයි)
අවුරුදු 17 ට අඩු අය දෙමාපියන් හෝ වැඩිහිටියෙක් සමඟ සිටිය යුතුයි. (requires an accompanying parent or adult guardian.)
(1970–වර්තමානය; 1968 සිට 1969 දක්වා නියමිත වයස 16 ලෙස සැලකින)

NC-17 වර්ගීකරණ සලකුණ
http://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/50/Nc-17.svg/85px-Nc-17.svg.png

NC-17- No One 17 and Under Admitted (17න් පහල අයට අවසර නැත)
(1996–වර්තමානය; 1990 සිට 1996 දක්වා "No Children Under 17 Admitted" ලෙස දැක්වින)



චිත්‍රපටයක් වර්ගීකරණය වෙත යොමු නොකෙරෙනු ලැබුවොත් ලේබලය ලෙස සාමාන්‍යයෙන් NR (Not Rated) හෝ UR (Unrated) ලෙස යෙදේ. පැරණි චිත්‍රපට NR හෝ UR ලෙස පැවතේ. එහෙත් NR හෝ UR මඟින් හැමවිටම චිත්‍රපටියක් ළමුන්ට සුදුසු නැති බව නොහැඟවේ.


PG

M වර්ගීකරණයද නැතිනම් R වර්ගීකරණයද අන්තර්ගතයේ තීව්‍ර බැවින් වැඩි යන්න දෙමාපියන් හට පැටලිලි සහගත වූ බැවින් 1970 ජනවාරි මාසයේ "GP" වර්ගීකරණය හඳුන්වා දෙන ලදී.[6]

1970 සිට 1972 දක්වා භාවිතා කළ වර්ගීකරණය:

Rated G: General Audiences සාමාන්‍ය ප්‍රේක්ෂකයින් (සියළු වයස්)
Rated GP: All ages Admitted. Parental Guidance Suggested. සියළු වයස්. දෙමාපිය මනාපය අවවාදාත්මකයි
Rated R: Restricted. වයස 17 අඩු අයවලුන් වැඩිහිටියෙක් සමඟ පැමිණිය යුතුයි.
Rated X: අවුරුදු 17 වැඩි අයට පමණයි.

1970 දී R- හා X- වර්ගීකරණය ලැබූ කාණ්ඩ වලට වයස් සීමාව 16 සිට 17 දක්වා වැඩිවුනු අතර ඊට පසුව X සඳහා 18 දක්වා වැඩිකර ළමුන් කාමෝද්දීපණ දර්ශන නැරඹිම වැලැක්වීමට තීරණය විය.[7][8] කෙසේ වුවද X වර්ගීකරණයේ වයස් සීමාව ප්‍රාන්තයට අනුව වෙනස් විය.

1972 දෙමාපියන් විසින් පෙන්වා දෙන ලද්දේ "GP" වර්ගීකරණය මඟින් චිත්‍රපටයේ සැබෑ අන්තර්ගතය හෙළි නොකරන බවයි. 1971 දි MPAA අන්තර්ගතයේ උපදේශ වැකියක් එකතු කරන ලදී. Contains material not generally suitable for pre-teenagers(යෞව්වන වියේ මුල් අවධියේ සිටින්නන්ට අන්තර්ගතය සුදුසු නොවේ). 1972 පෙබරවාරි මාසයේදී MPAA විසින් GP වර්ගීකරණය නව PG වර්ගීකරණය ලෙස වෙනස් කරන ලදී.[9]

1972 සිට 1984 දක්වා භාවිතා කල වර්ගීකරණය:

Rated G: General Audiences — සාමාන්‍ය ප්‍රේක්ෂකයින් (සියළු වයස්)
Rated PG: Parental Guidance Suggested — යෞව්වන වියේ මුල් අවධියේ සිටින්නන්ට අන්තර්ගතය සුදුසු නොවිය හැක.
Rated R: Restricted — වයස 17 අඩු අයවලුන් වැඩිහිටියෙක් සමඟ පැමිණිය යුතුයි.
Rated X: අවුරුදු 17 වැඩි අයට පමණයි.

1978 අග භාගයේ PG වර්ගීකරණයේ "යෞව්වන විය" යන්න "ළමුන්" ලෙස වෙනස් විය

PG-13

AVENGERS.

1984 දී Indiana Jones and the Temple of Doom හා Gremlins චිත්‍රපට වල විවෘත ප්‍රචණ්ඩත්වය හා රුධිර දර්ශණ නිසා දෙමාපියන් අතර PG වර්ගීකරණය ගැන ගැටළුකාරී තත්වයක් ඇතිවන ලදී.[12][13] ඔවුන්ගේ පැමිණිලි හේතුවෙන් Temple of Doom හී අධ්‍යක්ෂක හා Gremlins හී නිෂ්පාදක වන ස්ටීවන් ස්පිල්බර්ග් විසින් R වර්ගීකරණයට තරම් නොවන හා PG වර්ගීකරණය ඉක්මවා යන අන්තර්ගතය සඳහා නව වර්ගීකරණයක් MPAA සභාපති වූ Jack Valenti වෙත යෝජනා කරන ලදී. ස්පිල්බර්ග් ගේ යෝජනාව වූයේ PG-13 හෝ PG-14 වැනි අතරමැදි වර්ගීකරණයකි.[14]සිනමාශාලා හිමියන් හා Valenti අතර එකඟතාවයෙන් MPAA විසින් නව PG-13 වර්ගීකරණයක් 1984 ජූලි පලමුවැනිදා හඳුන්වා දෙන ලදී. එහි අදහස වු‍යේ සමහර දර්ශණ 13 පහල ළමුන්ට නුසුදුසු විය හැකි බවයි. ස්පිල්බර්ග් ගේ එම චිත්‍රපට ප්‍රති-වර්ගීකරණය නොවීය.

PG-13 වර්ගීකරණය යටතේ බෙදාහැරි පළමු චිත්‍රපටි වන්නේ ඊට පසු සතියේ එකම දිනක නිකුත් වූ Red Dawn (1984). [http://en.wikipedia.org/wiki/Dreamscape_(film) Dreamscape හා The Woman in Red චිත්‍රපට වේ. The Flamingo Kid (1984) මෙම වර්ගීකරණය ලැබූ පලමු චිත්‍රපටය වූවද 1984 දෙසැම්බර් දක්වා එය තිරගත නොවීය. [15]

1984 සිට 1986 දක්වා භාවිතා වූ වර්ගීකරණය:

Rated G: General Audiences – සාමාන්‍ය ප්‍රේක්ෂකයින් (සියළු වයස්)
Rated PG: Parental Guidance Suggested – සමහට දර්ශණ ළමුන් සඳහා සුදුසු නොවිය හැක.
Rated PG-13: Parents Are Strongly Cautioned to Give Special Guidance for Attendance of Children Under 13 – සමහර දර්ශණ 13 පහල ළමුන් සඳහා සුදුසු නොවිය හැක.
Rated R: Restricted – වයස 17 අඩු අයවලුන් වැඩිහිටියෙක් සමඟ පැමිණිය යුතුයි.
Rated X: අවුරුදු 17 වැඩි අයට පමණයි.

1986, දී PG-13 වර්ගීකරණයේ වචන Parents Strongly Cautioned – Some Material May be Inappropriate for Children Under 13 ලෙසට වෙනස් විය

X වෙනුවට NC-17 ආදේශ වීම

වර්ගීකරණයේ මුල් කාලයේ, X වර්ගීකරණය ලැබූ, Midnight Cowboy] (1969), A Clockwork Orange (1971), Fritz the Cat (1972), සහ Last Tango in Paris (1973) චිත්‍රපට නිරුවත් දර්ශණ අඩංගු නොවන එහෙත් අන්තර්ගතය වැඩිහිටියන්ට පමණක් සීමා වූ එවා ලෙස සැලකේ. කෙසේ වුවද එසේ දර්ශණ අඩංගු චිත්‍රපටද ප්‍රකාශන හිමිකමක් නොවූ X වර්ගීකරණය ස්වකැමැත්තෙන් යොදා ගන්නා ලදී. එසේම ඇමරිකානු සංස්කෘතිය තුල X වර්ගීකරණය (නිල් චිත්‍රපට සඳහා යෙදෙන XXX ද සමඟ) කාමෝද්දීපන චිත්‍රපට සඳහා තුල්‍යාර්ථයක් දෙන්නක් බවට පත්විය.[16]

1989 දී කලාත්මක චිත්‍රපට ලෙස විචාර ලැබූ, The Cook, the Thief, His Wife & Her Lover හා Henry: Portrait of a Serial Killer, තීව්‍ර ලෙස වැඩිහිටින්ට පමණක් වූ අන්තර්ගතය සහිතව නිපදවිය. එම දෙකම R වර්ගීකරණයට ලක් නොවූ නිසා වානිජ්‍ය බෙදාහැරීම සීමාසහිත විය.[1]

1990 සැප්තැම්බර් 27 MPAA විසින් NC-17 ("No Children Under 17 Admitted") වර්ගීකරණය වැඩිහිටියන් සඳහා වන තම නිල සළකුණ ලෙස MPAA මුද්‍රාව සමඟ හඳුන්වා දෙනු ලැබීය.[17] NC-17 වර්ගීකරණය ලැබූ පළමු චිත්‍රපටය Henry & June වේ.[17][18]

1990 සිට 1990 හි අගභාගය දක්වා භාවිතා වූ වර්ගීකර්ණය:

Rated G: General Audiences – All Ages Admitted. සාමාන්‍ය ප්‍රේක්ෂකයින් (සියළු වයස්)
Rated PG: Parental Guidance Suggested – Some Material May Not be Suitable for Children. සමහට දර්ශණ ළමුන් සඳහා සුදුසු නොවිය හැක.
Rated PG-13: Parents Strongly Cautioned – Some Material May be Inappropriate for Children Under 13. සමහර දර්ශණ 13 පහල ළමුන් සඳහා සුදුසු නොවිය හැක.
Rated R: Restricted – Under 17 Requires Accompanying Parent or Adult Guardian. වයස 17 අඩු අයවලුන් වැඩිහිටියෙක් සමඟ පැමිණිය යුතුයි.
Rated NC-17: No Children Under 17 Admitted. අවුරුදු 17 අඩු ලමුන්ට අවසර නැත.

1990 අග භාගයේ NC-17 වර්ගීකරණයේ "No Children Under 17 Admitted" කොටස "No One 17 And Under Admitted" ලෙස වෙනස් කරන ලදී. සාමාන්‍ය භාවිතයේදී X වර්ගීකරණය ලැබූ චිත්‍රපට දැන්වීම් බාරනොගත් මාධ්‍ය ආයතන NC-17 චිත්‍රපටද ප්‍රතික්ෂේප විය. ඊට අමතරව මහාපරිමාණ චිත්‍රපට ව්‍යාපාර ද උදා Blockbuster Video හා Hollywood Video NC-17 තබා ගැනීම ප්‍රතික්ෂේප කරන ලදී

වැඩිදුර තොරතුරු

1990 සැප්තැම්බර් සිට MPAA විසින් R වර්ගීකරණය ලැබූ චිත්‍රපට වෙත එම වර්ගීකරණය ලැබීමට හේතුවූ කාරණාව කෙටියෙන් දක්වනු ලැබේ. එමඟින් දෙමාපියන් හට එහි අන්තර්ගතය පිළිබඳ යම් හැඳින්වීමක් ලැබේ. උදාහරණයක් ලෙසට, Martin Scorcese විසින් 2006 එලි දක්වනු ලැබූ The Departed ච්ත්‍රපටයට R ලැබීමට හේතුවූ කාරණා ලෙස "Strong Brutal Violence, Pervasive Language, Some Strong Sexual Content, and Drug Material" (දරුණු ප්‍රචණ්ඩත්වය, භාෂාව, ලිංගික දර්ශණ හා මත්ද්‍රව්‍ය) යන කාරණා දක්වා තිබේ. ටික කලකට පසු MPAA විසින් PG, PG-13 සහ NC-17 සඳහාද කරුණු පැහැදිළි කිරීම් දක්වන්නට යෙදිණි.[21]

2011 ඔක්තෝබර් වන විට බොහෝ චිත්‍රපට සඳහා නිල හේතු පැහැදිළි කිරීම් දක්වනු ලබයි. සමහර 1990 මුල් කාලයේ චිත්‍රපට නැවත ගෘහ භාවිතය සඳහා නිකුත් කරන විටද හේතු දක්වනු ලැබේ.



මූලාශ්‍රය::විකිපීඩ ියා

Agent47
11-05-2012, 12:19 PM
Thankx ..meeka adayi dana gaththe........ eeka neme....
XXX ayath wenne mona warge karanayatada?.....:giggle:

මරු හිරා
11-05-2012, 12:20 PM
ගොඩක්ම ගොඩක් වටිනා පොස්ට් එකක් මචෝ

Time Traveler
11-05-2012, 12:32 PM
:thumbsup::thumbsup::thumbsup:
වටිනා පෝස්ට් එකක්. මමත් මේවා ගැන දැන ගත්තේ අදයි. ත්‍රෙඩ් එකට ස්තූතියි!රෙප් +2

Daedunu
11-05-2012, 01:44 PM
මමත් මේවා ගැන දැන ගත්තේ අදයි. rep+

RoshanSZ
11-05-2012, 02:47 PM
:yes:

biri
11-05-2012, 05:42 PM
Agent47


Thankx ..meeka adayi dana gaththe........ eeka neme....
XXX ayath wenne mona warge karanayatada?.....

ai kiyew we nadha


X වෙනුවට NC-17 ආදේශ වීම

වර්ගීකරණයේ මුල් කාලයේ, X වර්ගීකරණය ලැබූ, Midnight Cowboy] (1969), A Clockwork Orange (1971), Fritz the Cat (1972), සහ Last Tango in Paris (1973) චිත්‍රපට නිරුවත් දර්ශණ අඩංගු නොවන එහෙත් අන්තර්ගතය වැඩිහිටියන්ට පමණක් සීමා වූ එවා ලෙස සැලකේ. කෙසේ වුවද එසේ දර්ශණ අඩංගු චිත්‍රපටද ප්‍රකාශන හිමිකමක් නොවූ X වර්ගීකරණය ස්වකැමැත්තෙන් යොදා ගන්නා ලදී. එසේම ඇමරිකානු සංස්කෘතිය තුල X වර්ගීකරණය (නිල් චිත්‍රපට සඳහා යෙදෙන XXX ද සමඟ) කාමෝද්දීපන චිත්‍රපට සඳහා තුල්‍යාර්ථයක් දෙන්නක් බවට පත්විය.[16]

1989 දී කලාත්මක චිත්‍රපට ලෙස විචාර ලැබූ, The Cook, the Thief, His Wife & Her Lover හා Henry: Portrait of a Serial Killer, තීව්‍ර ලෙස වැඩිහිටින්ට පමණක් වූ අන්තර්ගතය සහිතව නිපදවිය. එම දෙකම R වර්ගීකරණයට ලක් නොවූ නිසා වානිජ්‍ය බෙදාහැරීම සීමාසහිත විය.[1]

1990 සැප්තැම්බර් 27 MPAA විසින් NC-17 ("No Children Under 17 Admitted") වර්ගීකරණය වැඩිහිටියන් සඳහා වන තම නිල සළකුණ ලෙස MPAA මුද්‍රාව සමඟ හඳුන්වා දෙනු ලැබීය.[17] NC-17 වර්ගීකරණය ලැබූ පළමු චිත්‍රපටය Henry & June වේ.[17][18]

1990 සිට 1990 හි අගභාගය දක්වා භාවිතා වූ වර්ගීකර්ණය:

Rated G: General Audiences – All Ages Admitted. සාමාන්‍ය ප්‍රේක්ෂකයින් (සියළු වයස්)
Rated PG: Parental Guidance Suggested – Some Material May Not be Suitable for Children. සමහට දර්ශණ ළමුන් සඳහා සුදුසු නොවිය හැක.
Rated PG-13: Parents Strongly Cautioned – Some Material May be Inappropriate for Children Under 13. සමහර දර්ශණ 13 පහල ළමුන් සඳහා සුදුසු නොවිය හැක.
Rated R: Restricted – Under 17 Requires Accompanying Parent or Adult Guardian. වයස 17 අඩු අයවලුන් වැඩිහිටියෙක් සමඟ පැමිණිය යුතුයි.
Rated NC-17: No Children Under 17 Admitted. අවුරුදු 17 අඩු ලමුන්ට අවසර නැත.

1990 අග භාගයේ NC-17 වර්ගීකරණයේ "No Children Under 17 Admitted" කොටස "No One 17 And Under Admitted" ලෙස වෙනස් කරන ලදී. සාමාන්‍ය භාවිතයේදී X වර්ගීකරණය ලැබූ චිත්‍රපට දැන්වීම් බාරනොගත් මාධ්‍ය ආයතන NC-17 චිත්‍රපටද ප්‍රතික්ෂේප විය. ඊට අමතරව මහාපරිමාණ චිත්‍රපට ව්‍යාපාර ද උදා Blockbuster Video හා Hollywood Video NC-17 තබා ගැනීම ප්‍රතික්ෂේප කරන ලදී

chathuravt
11-05-2012, 06:54 PM
:D

CJA
11-05-2012, 08:25 PM
:thumbsup::thumbsup:

Punisher
11-05-2012, 08:33 PM
සැහෙන්න වටින ලිපියක් මචන් ගොඩක් ස්තුතියි

Sameera Karunaratne
11-05-2012, 08:38 PM
:cool: