PDA

View Full Version : Used laptop help



lilman
11-06-2012, 07:31 PM
machan la ada mama shops ekakata giya .ethakota eke used laptop tibba :D

Dell Latitude D610 1.73 GHZ intel pentium , 1GB ram ,40GB hdd

Dell Latitude D610 Intel Centrino 1.73GHz 40GB Hard Disk 512MB RAM CD-ROM 14.1 Condition: Very Good (http://www.lankalaptophouse.com/Dell-Latitude-D610-Intel-Centrino-1.73GHz-40GB-Hard-Disk-512MB-RAM-CD-ROM-14.1-Condition-Very-Good-CLONE.html)

use karapu lap ekak tiyanawa. 22,000 kiyanawa.3 months warenty

Compaq tc4400 intel core2duo 1.83 GHz , 2GB ram ,40 GB hdd

HP Compaq tc4400 Tablet PC (EN356UT) specifications - HP Small & Medium Business products (http://h10010.www1.hp.com/wwpc/us/en/sm/WF06b/321957-321957-64295-304455-306995-1847962-1849071-3245781.html?dnr=1)

use karapu lap ekak.3 months warenty, 30,500 k kiyanawa

mewa ganna eka paaduida ban ?


help please

මරු හිරා
11-06-2012, 08:25 PM
තව දහයක් විතර හිමින් සැරේ හොයාගෙන අලුත්ම එකක් ගනින් බන්
පරණ ඒවා අරන් අමාරුවේ වැටෙන්න එපා

chathuravt
11-06-2012, 08:43 PM
:no:

sudu pusa
11-06-2012, 08:57 PM
මචන් අලුත් ලැප් එකක් මන් දැක්කා පත්තරේ දාල තියනව 29කට.පරන ඒව ගන්නෙ නැතිව ඒ වගේ එකකට ට්‍රයි කරපන් :yes:

Punisher
11-06-2012, 09:00 PM
ලැප් නම් අලුත් එකක් ගන්න එක හොදයි බන්.ලෙඩ ආවත් අපිට ගලවලා වත් බලන්න බැ නේ

lilman
11-06-2012, 09:34 PM
ehema awlakuth tiyanawa tama ne .eka hitune ne :(

mama beluwe price eka witarai.

Time Traveler
11-06-2012, 09:59 PM
ලැප් නම් අලුත් එකක් ගන්න එක හොදයි බන්.ලෙඩ ආවත් අපිට ගලවලා වත් බලන්න බැ නේ

:yes:

shashi1987
11-07-2012, 08:08 AM
පරන ඒවාගෙ ලෙඩ බන්.. ඊටත් ඔය දෙකේම හාර්ඩ් එක මදිනෙ බන්.....

revolution
11-07-2012, 09:41 AM
පරණ ලැප් ගන්න එපා. :no: පරණ ලැප් වල ලෙඩ හොයන්න අමාරුයි සාමාන්‍ය අයට. පුළුවන් නං අලුත් එකකට යන්න. :yes: නැත්නං තව පොඩි ගානක් දාලා නෙට්බුක් එකක් ගන්න. ;)