PDA

View Full Version : Wordpress news site help

shevan
11-07-2012, 09:58 AM
මමයි යාළුවෙකුයි එකතු වෙලා ක්‍රිඩා හා නිවුස් ගැන දාන්න පොඩි බ්ලොග් එකක් වගේ එකක් හදන්න යනවා.මට ඒකට නිවුස් තීම් එකක් තියන වර්ඩ් ප්‍රෙස් හෝ වෙන හදාගන්න ලේසි එකක් තියනවා නම් දෙන්න. :yes: දන්නේ නැත්නම් බම්ප් එකක් හරි දෙන්න

*maheshi*
11-07-2012, 10:01 AM
කලින් එකකත් මම උදව්වක් දුන්නා මේ ඒ කෙනාමද දන්නේ නෑ.කමක් නෑ ආපහු දාන්නම් කෝ.

මෙන්න මේ තීම් එක නිවුස් වලටම හදපු එකක්.Free Download කරගන්න පුලුවන්.හදන්න එච්චර මහන්සිවෙන්න ඕනත් නෑ.සේරම දේවල් ටික තියනවා.News Bar එකක් එහෙමත් තියනවා..පොඩි වෙලාවක් යෙදෙව්වා නම් හදාගන්න පුලුවන්.මේක හිතට ඇල්ලුවේ නැත්නම් කියන්න තව එවා ටිකක් දෙන්නම්.

Download
Goodnews – Magazine Theme by ThemeForest – Free Download Premium WordPress Themes | WikMag (http://www.wikmag.com/goodnews-magazine-theme.html)

හැදුවට පස්සේ මෙහෙම එන්නේ
Momizat Demo Site (http://www.momizat.net/theme/goodnews/)

මරු හිරා
11-07-2012, 10:06 AM

:cool:

shevan
11-07-2012, 10:08 AM

ස්තුතියි :) මේකත් හොදයි
තව තියන එවත් දාන්න දන්නවා නම්

Zen
11-07-2012, 10:54 AM
කලින් එකකත් මම උදව්වක් දුන්නා මේ ඒ කෙනාමද දන්නේ නෑ.කමක් නෑ ආපහු දාන්නම් කෝ.

මෙන්න මේ තීම් එක නිවුස් වලටම හදපු එකක්.Free Download කරගන්න පුලුවන්.හදන්න එච්චර මහන්සිවෙන්න ඕනත් නෑ.සේරම දේවල් ටික තියනවා.News Bar එකක් එහෙමත් තියනවා..පොඩි වෙලාවක් යෙදෙව්වා නම් හදාගන්න පුලුවන්.මේක හිතට ඇල්ලුවේ නැත්නම් කියන්න තව එවා ටිකක් දෙන්නම්.

Download
Goodnews – Magazine Theme by ThemeForest – Free Download Premium WordPress Themes | WikMag (http://www.wikmag.com/goodnews-magazine-theme.html)

හැදුවට පස්සේ මෙහෙම එන්නේ
Momizat Demo Site (http://www.momizat.net/theme/goodnews/)

niyamai Maheshi. balagena yaddi deyak nane. mara lesi theme ekakne

Mal Baba
11-07-2012, 11:02 AM
කලින් එකකත් මම උදව්වක් දුන්නා මේ ඒ කෙනාමද දන්නේ නෑ.කමක් නෑ ආපහු දාන්නම් කෝ.

මෙන්න මේ තීම් එක නිවුස් වලටම හදපු එකක්.Free Download කරගන්න පුලුවන්.හදන්න එච්චර මහන්සිවෙන්න ඕනත් නෑ.සේරම දේවල් ටික තියනවා.News Bar එකක් එහෙමත් තියනවා..පොඩි වෙලාවක් යෙදෙව්වා නම් හදාගන්න පුලුවන්.මේක හිතට ඇල්ලුවේ නැත්නම් කියන්න තව එවා ටිකක් දෙන්නම්.

Download
Goodnews – Magazine Theme by ThemeForest – Free Download Premium WordPress Themes | WikMag (http://www.wikmag.com/goodnews-magazine-theme.html)

හැදුවට පස්සේ මෙහෙම එන්නේ
Momizat Demo Site (http://www.momizat.net/theme/goodnews/)

© 2011 Powered By Wordpress, Goodnews Theme By Momizat Teamමෙන්න මේක අයින් කරන්න පුලුවන්ද අක්කේ

*maheshi*
11-07-2012, 11:04 AM
මෙන්න මේක අයින් කරන්න පුලුවන්ද අක්කේ

ඔව් අයින් කරන්න පුලුවන් :yes:

Time Traveler
11-07-2012, 01:44 PM
කලින් එකකත් මම උදව්වක් දුන්නා මේ ඒ කෙනාමද දන්නේ නෑ.කමක් නෑ ආපහු දාන්නම් කෝ.

මෙන්න මේ තීම් එක නිවුස් වලටම හදපු එකක්.Free Download කරගන්න පුලුවන්.හදන්න එච්චර මහන්සිවෙන්න ඕනත් නෑ.සේරම දේවල් ටික තියනවා.News Bar එකක් එහෙමත් තියනවා..පොඩි වෙලාවක් යෙදෙව්වා නම් හදාගන්න පුලුවන්.මේක හිතට ඇල්ලුවේ නැත්නම් කියන්න තව එවා ටිකක් දෙන්නම්.

Download
Goodnews – Magazine Theme by ThemeForest – Free Download Premium WordPress Themes | WikMag (http://www.wikmag.com/goodnews-magazine-theme.html)

හැදුවට පස්සේ මෙහෙම එන්නේ
Momizat Demo Site (http://www.momizat.net/theme/goodnews/)

:thumbsup::thumbsup::thumbsup:

revolution
11-07-2012, 02:48 PM
මෙන්න මේක අයින් කරන්න පුලුවන්ද අක්කේ

Source code එක අරගන ඕක සර්ච් කරන්න. ඊටපස්සෙ ඒක ඩිලීට් කරල සෙව් කරගන්න

chathuravt
11-07-2012, 06:54 PM
:yes:

Mal Baba
11-09-2012, 08:11 AM
Source code එක අරගන ඕක සර්ච් කරන්න. ඊටපස්සෙ ඒක ඩිලීට් කරල සෙව් කරගන්න

ගොඩක් එවල එහෙම කරන්න දෙන්නේ නෑ මචෝ අන්න එකනේ අවුල