PDA

View Full Version : Sri Lankan Fastest Rubik Solver



prasadmanjulago
11-07-2012, 06:58 PM
mama thamai denata lankaawe fastestma rubik's solver:yes::yes::yes::yes:

me thiyenne mage video ekak.

prasad manjula Hewavitharana(President of ACRA) solved the the Rubik's Cube in 13.25 Seconds - YouTube (http://www.youtube.com/watch?v=OqGvkIlQ_-g)


http://www.youtube.com/watch?v=OqGvkIlQ_-g

mawa contact karanna kemathi aya innawanam

0754157831

denata thathpara 15ka average thiyenawa.

thanks;);););););)

Time Traveler
11-07-2012, 08:18 PM
:thumbsup::thumbsup::thumbsup::clap::clap::clap::4 0_002::40_002::40_002:
අති ශ්‍රේෂ්ඨයි මචන්.
රෙප් +2

මරු හිරා
11-07-2012, 08:30 PM
එල කොල්ලෙක්නේ
ජය වේවා මචෝ :clap:

CJA
11-07-2012, 08:39 PM
පට්ටනෙ.. එල එල.. :thumbsup:

akmeemana
11-07-2012, 09:37 PM
මමත් ප්‍රක්ටිස් කරනවා
මට විනාඩි 3-4ක් යනවා.
මොකක් හරි සිම්පල් ලේසි ක්‍රමයක් තියෙනවද?

chathuravt
11-07-2012, 10:30 PM
:shocked:

sudu pusa
11-07-2012, 11:59 PM
:k0243:

daybreaker
11-08-2012, 12:33 AM
mata 3.15 minutes withara yanwa badu full hadanna.

revolution
11-08-2012, 12:57 AM
නියමයි යාලුවා. :cool: පොඩි ප්‍රශ්නයක් තියනවා අහන්න. ඔයාට පුලුවන්ද ඕනෙම කෙනෙක් ඕනෙම විදියකට scramble කරලා දෙන 3x3 Rubik's Cube එකක් හදන්න? :k0243: මම දන්නා විදියට මේකට World Champianship එකකුත් තියනවා. නරකද උත්සාහ කරලා බැලුවොත්? මේ තියෙන්නේ දැනට ලෝක වාර්තාව තියන කෙනා. තත්පර 5.66

:clap::clap::clap::clap::clap::clap::clap::clap::c lap::clap::clap::clap::clap::clap::clap::clap:


http://www.youtube.com/watch?v=3v_Km6cv6DU

revolution
11-08-2012, 01:06 AM
http://www.youtube.com/watch?feature=player_embedded&v=tYmtdFM1Zwk#!


This is the world record list

http://www.recordholders.org/en/list/rubik.html

preethi
11-08-2012, 09:16 AM
එල කොල්ලෙක්නේ පට්ටනෙ.. එල එල.. :clap::clap::clap:

prasadmanjulago
11-08-2012, 03:32 PM
මමත් ප්‍රක්ටිස් කරනවා
මට විනාඩි 3-4ක් යනවා.
මොකක් හරි සිම්පල් ලේසි ක්‍රමයක් තියෙනවද?

ඔයාට හදන්න විනාඩි 3-4ක් යනවා නම් ඔයා හදන්නේ සිම්පල්ම ලේසිම ක්‍රමයෙන් තමයි.දැනට වේගෙන්ම හදන්න පුළුවන් ක්‍රම 2 තමයි fridrich method and petrus method.මේවා තමයි ඉගෙනගන්න අමාරුම ක්‍රමත්.මම අවුරුදු 2යි මාස 3ක් තිස්සේ පුහුණු වෙන්නේ.

prasadmanjulago
11-08-2012, 03:39 PM
නියමයි යාලුවා. :cool: පොඩි ප්‍රශ්නයක් තියනවා අහන්න. ඔයාට පුලුවන්ද ඕනෙම කෙනෙක් ඕනෙම විදියකට scramble කරලා දෙන 3x3 Rubik's Cube එකක් හදන්න? :k0243: මම දන්නා විදියට මේකට World Champianship එකකුත් තියනවා. නරකද උත්සාහ කරලා බැලුවොත්? මේ තියෙන්නේ දැනට ලෝක වාර්තාව තියන කෙනා. තත්පර 5.66

:clap::clap::clap::clap::clap::clap::clap::clap::c lap::clap::clap::clap::clap::clap::clap::clap:


http://www.youtube.com/watch?v=3v_Km6cv6DU

මමත් පටන් ගත්ත දවසේ ඉදන් උත්සහ කරන්නේ ඒකට තමයි.හදන්න ඉගෙනගත්ත ඕනෑම කෙනෙකුට ඕනෙම විදිහකට අනල දෙන එකක් හදන්න පුළුවන්.ඒ නිසා මටත් පුළුවන්.මේකට championship ගොඩක් රටවල තියෙනවා.මමත් ගිය අවුරුද්දේ ඉස්කෝලේ ඉන්නකොට official championship එකක් ලංකාවේ කරන්න උත්සහ කරා.ඒකට පිටරටින් නිලධාරින් ගෙන්නන්න ඕනේ නිසාත් ඒකට ලොකු වියදමක් යන නිසාත් කරගන්න බැරි උන.මම අවුරුදු 3ක් ඇතුලත කොහොමහරි ලංකාවේ එකක් තියන්න බලාපොරොත්තු වෙනවා.දැනටමත් ලංකාවේ ඉන්නවා මේක හදන්න පුළුවන් අය 100ක් විතර.