PDA

View Full Version : spider man film eke sub play wena speed eka adui



sprabasara
11-11-2012, 10:01 AM
mae gataluwa hada ganda puluwanda?sub play wena speed eka adui

R-TRUTH
11-11-2012, 11:20 AM
ඔයා ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ අපි දුන්න ලින්ක් එකෙන් නම් එහෙම ප්‍රශ්නයක් වෙන්න විදිහක් නැහැ.
නමුත් ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවනම්, ඔයා භාවිතා කරන ප්ලේයර් එකට අනුව ඒක එහා මෙහා කර ගැනීමේ හැකියාව තියෙනවා.
ඔයා භාවිතා කරන ප්ලේයර් එක මොකද්ද කියල අපිට කියුවොත් ඒ අනුව අපිට උදවු කරන්න පුළුවන් ....

Time Traveler
11-11-2012, 12:18 PM
:shocked:

Agent47
11-11-2012, 12:30 PM
mae gataluwa hada ganda puluwanda?sub play wena speed eka adui

magenam sub eka kiyannath kalin watenawa.......& mama eekata kamathi....:oo::oo:

මරු හිරා
11-11-2012, 02:22 PM
බම්ප්

chathuravt
11-11-2012, 08:34 PM
:oo:

shashi1987
11-13-2012, 12:51 PM
වෙන ප්ලෙයර් එකකින් බලහන්..