chathuravt
11-11-2012, 10:18 AM
ජංගම දුරකථන ගැන රසවත් කරුණු කිහිපයක්
ජංගම දුරකථන අප සෑම දෙනාම භාවිතා කරන උපකරණයක්. ඉතින් ඒ ඔබ අත රැඳි ජංගම දුරකථනය ගැන රසවත් කාරණා කිහිපයක් තමයි මේ
http://lionlk.com/wp-content/uploads/2012/09/72jl69zs.jpg?13347e
ලොව ප්‍රථම අතේ ගෙන යා හැකි වානිජ්‍ය දුරකථනය නිපදවූයේ Motorola සමාගම විසින්. එය DynaTAC 8000X නම් වූවා.
ලොව ප්‍රථම SMS පණිවිඩය යවා තිබෙන්නේ 1992දී.
මුළු ලෝකයේම වැඩ කරන ජංගම දුරකථන බිලියන 3.5ක් තිබෙනවා. එය ලොව මුළු ජනගහනයෙන් හරි අඩක් වැනි අගයක්.
එම බිලියන 3.5න් 70%ක්ම නිපදවන්නේ චීනයේ.
සෑම විනාඩියකට වරක්ම ජංගම දුරකථන දහසක් ක්‍රියාත්මක (switch on) වනවා.
දුරකථන සේවා සපයන සමාගම් වල ආදායමෙන් 20%ක්ම ලැබෙන්නේ SMS වලින්.
ලොව වැඩියෙන්ම අළෙවි වූ ජංගම දුරකථනය Nokia 1100, ඒ අළෙවි කිරීම් මිලියන 250ක් සමගින්.
ජංගම දුරකථන ප්‍රතිචක්‍රීකරණය කළ හැකි නමුත් ඒ සඳහා යොමු වන්නේ භාවිත කරන්නන්ගෙන් 2.3% පමණයි.
දුරකථනයට සවන්දීම සඳහා වම් කණ භාවිතය වඩා සුදුසු බව Apollo medical team පවසනවා. එවිට මොළයට දුරකථනයෙන් ඇතු බලපෑම මද බවයි පැවසෙන්නේ.
ජංගම දුරකථන භාවිත කරන්නන්ගෙන් 2/3ක්ම තම දුරකථනයේ backlight එක flash light එකක් ලෙස යොදා ගන්නවා.
ලෝකයටම පොදු හදිසි ඇමතුම් අංකය වන 112 ඇමතීමට දුරකථන සංඥා, මුදල් ආදිය අවශ්‍ය වන්නේ නැහැ.
:thumbsup::thumbsup::thumbsup:
එහෙනම් මම ගියා...