PDA

View Full Version : Desi Boyz Sub



Eranga 44
11-11-2012, 01:29 PM
*Zoom Site එකෙන් ගත්තු Desi boyz එකේ sub වේගෙ වැඩියි
* මම Film එකත් ගත්තෙ zoom එකෙන්ම තමයි
* එත් ඒ sub, Video එකට හරියන්නෙ නෑ
* මම හැම player එකකම play කලා ඒත් එහෙමමයි(KM Player,Media Player Classic,Winamp,VLC media player,SPlayer,RealPlayer,GOM Player,Jet Audio,BS.Player................................... .......etc)


Plz Help

Punisher
11-11-2012, 01:40 PM
කියවෙන ලයින් ඉක්මනට යනවා කියන එකද? එක නම් සමහර ෆිල්ම් වල කියවනවා වැඩි නිසා.වෙනවා හැබැයි කොපියටනම් මැච් වෙනවා මොකද මම ඕකම තමයි අරන් බැලුවේ මචෝ

මරු හිරා
11-11-2012, 02:17 PM
බම්ප්

CJA
11-11-2012, 03:25 PM
කියවෙන ලයින් ඉක්මනට යනවා කියන එකද? එක නම් සමහර ෆිල්ම් වල කියවනවා වැඩි නිසා.වෙනවා හැබැයි කොපියටනම් මැච් වෙනවා මොකද මම ඕකම තමයි අරන් බැලුවේ මචෝ

:yes::yes:

sudu pusa
11-11-2012, 07:08 PM
ටොයින්

chathuravt
11-11-2012, 08:17 PM
:(

Time Traveler
11-12-2012, 02:59 AM
:oo:

shashi1987
11-12-2012, 08:08 AM
:45: