PDA

View Full Version : ZOOM.LK DVD's Sharing Zone !!



kickass
11-13-2012, 02:40 AM
ගොඩක් අය කැමතියිනේ TV Series/Movies/PC Games/Software/Tutorial බලන්න. ඒත් ගොඩක් අයට ගැටලු තියෙනවා.

1) අන්තර්ජාල ගැටලු (තියෙන සම්බන්දතාවයෙන් බාගැනීමෙ අපහසුතා)
2) මිලදී ගැනිමට ඇති අපහසුතා
3) මිලදී ගැනීමට තැනක් නොතිබීම.

ඉතින් අපිට පුලුවන්නේ තම තමන් ගාව තියෙන ඒවා අනිත් අයත් එක්ක බේදාගන්න.(තෑපෑලෙන් ගෙන්නගන්න) මේ වැඩේ වෙන විදිහ මෙහෙමයි. තමන් ගාව තියෙන,තෑපැලෙන් එවන්න පුලුවන් අය මෙ thread එකෙ පොස්ට් දාන්න තමන් ගාව තියෙන TV Series/Movies/PC Games /Softwares/Tutorial වල නම් එක්ක.

ඒ වගේම කාට හරි දෙයක් ඔනේ නම් ඒකත් මෙ thread එකේ දාන්න ,එයා ඉල්ලන දේ කාගව හරි තියෙනවනම් එයාට PM කරලා වැඩේ කරන්න.

ඒ වගේම,ඔනේ එක්කෙනාත් එවන එක්කෙනාට ඔනේ DVD's සමාන වන විදිහට මාරු කරගන්න.
සියලුම ගනුදෙනු PM හරහා සිදු කරගන්න පුලුවන්නෙ.පස්සේ මෙ thread එකේ DVD's තෑපෑලෙන් ආපු බවට සහතික කරන්න පොස්ට් එකකින් කියන්න .

මේ වඩේ සියලු දෙනාටම තෙරේන්න ඇති කියලා හිතනවා. මේ හැම දේටම දෙගොල්ලො අතරෙ විශ්වාසය අවශ්‍ය වෙනවා.

kickass
11-13-2012, 02:45 AM
මං ගාව තියෙනවා.
Dexter S1-S5
Tin Man Complete Mini Series (MP4 | 1GB)
24 S1-S8 (Complete) -HDTV/MKV
Game Of Thrones S1-2 (HDTV/Mkv | 4.GB)
Jericho S1-2 (Complete) -HDTV/MKV

:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup:

1118lakmalkumara
11-13-2012, 03:17 AM
Hoda Wedak Machan

RoshanSZ
11-13-2012, 03:47 AM
:yes:

shashi1987
11-13-2012, 08:33 AM
:clap:

dinusha123
11-13-2012, 09:35 AM
:announce::announce::announce::announce::announce: ............
:40_002::40_002::40_002::40_002::40_002::40_002:.. .............

Angel_senuri
11-13-2012, 10:08 AM
wow! meka hoda wadak

chathuravt
11-13-2012, 11:21 AM
http://www.zoom.lk/forums/images/smilies/new/78.gifhttp://www.zoom.lk/forums/images/smilies/new/78.gif

CJA
11-13-2012, 12:04 PM
:thumbsup::thumbsup:

Time Traveler
11-13-2012, 01:22 PM
:thumbsup::thumbsup::thumbsup::clap::clap::clap::4 0_002::40_002::40_002:
එලම එල වැඩක් මචන්!රෙප් +2

hasithadn
11-13-2012, 01:47 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup::thumbsup::thumbsup::thumbsup:

hasithadn
11-13-2012, 01:51 PM
Malalasekara English Sinhala Dictionary thiyenawada?????????:oo::oo::oo::oo::oo::oo:

Dilzan
11-13-2012, 02:18 PM
mata genawana widiha tikak pahadili kara dennako.,,,,,,, mamath asae wena aya ekka ma laga athi dewal beda ganna..........

ajitha
11-13-2012, 03:01 PM
ela ela . . .oya seen ektnm anith site ekakath set una . . .blmu

මරු හිරා
11-13-2012, 03:16 PM
good work machan.!

kickass
11-13-2012, 04:29 PM
mata genawana widiha tikak pahadili kara dennako.,,,,,,, mamath asae wena aya ekka ma laga athi dewal beda ganna..........

PM කියන්නෙ Privet message.
මේක වෙන්නෙ මෙහෙමයි, තමන් ගාව තියෙන ඒවා මෙතන දාන්න..ඔයට ඕන ඒවත් මෙතන දාන්න. ඔයට ඕන දෙයක් මෙතන තියෙනවනම් ඒක දාපු එක්කෙනාට PM කරලා ගෙන්නගන්න. ඔයත් එයට ඒ යන dvd's ගානට මොනව හරි එවන්න. (එයා කැමතිනම්) ,,ලියාපදිංචි තැපෑලෙන් ගෙන්නගන්න පුලුවන්නේ, ලග පාතක ඉන්නවනම් ගිහින් ගන්න හරි පුලුව්න්නෙ.

kickass
11-13-2012, 04:31 PM
කෝ කවුරුත් කැමතියි,කැමත්යි කිව්වාට වැඩේ යන්නෙ නෑනේ. හැමෝගෙම හොදකටනේ මෙහෙම් කරමු කිව්වේ .

kickass
11-13-2012, 04:33 PM
කාගාවද තියෙන්නෙ
X-Files (Complete) Set එකම HDTV mkv Format එකෙන්.

kickass
11-13-2012, 04:40 PM
මෙන්න මේ ෆිල්ම්ස් මගේ ලග තියෙනවා
http://i.imgur.com/aZXfT.png
http://i.imgur.com/dreXx.png
http://i.imgur.com/HIXG0.png

තව ගොඩක් තියෙනවා, පස්සේ දාන්නම්

thasneen
11-13-2012, 04:55 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup:

niyamai

yositha
11-13-2012, 08:12 PM
patta ne macho

deshantha912
11-14-2012, 06:42 AM
zoom.lk eke sinhala subtitle daapu 2012 wasare release wuna English,Hindi,Theligu,Others serama films mage laga thiyenawa

yositha
11-29-2012, 06:55 PM
download කරන්න කම්මලි නම් මන්ගාව තියෙනව ඒකට උත්තරයක්
බය වෙන්න එපා මන් සාදාරන ගනන් කියන්නෙ
ඔයගොල්ලො කමති ඔනෑම English රූපවාහිනි කතා මාලවන් මන් ගාව තියෙනව
ඔයගොල්ලො ලන්කාවෙ කොහෙ හිටියත් free delivery කරන්නෙ (vpp post)

මෙ යට තියෙන්නෙ ලිස්ට් එක

http://www.facebook.com/groups/42693...2464240150626/

ඔය ලිස්ට් එකෙ නැති කතා මාලවනුත් මන් ගාව තියෙනව තාම update කරෙ නෑ

සූම් එකේ කට්ටිය කියලා කියන්න spcl discnt එකක් දෙන්නම් ලොවෙත් නැති වෙන්න

ඔයගොල්ලො කමති නම් දැන්ම අමතන්න
0756676868

biri
11-29-2012, 07:49 PM
මේ වඩේ patta wadak:b

chaminda
11-29-2012, 10:29 PM
මං ගාව Supernatural Season 1 to 7 තියනවා,
The Legend of Korra (2012) Season 1
Prison Break Complete Season 1 to 4 and Prison Break ( The Final Break ) season 4 episode 23 and 24
Sinbad Season 1 [2012]
FlashForward Complete [2009]
Kyle Xy Season 1,2,3 Complete (TV Series 2006–2009)
The Pacific Complete (TV mini-series 2010– )
Continuum Complete Season 1 [2012]
Lost Season 1,2,3,4 (TV Series 2004–2010)
The Lost Room The Lost Room Complete (TV mini-series 2006– ) [2006]
The Secret Circle Complete Season 1 [2011]
The Walking Dead Complete Season 1
V Complete season 1 [2009]
Vampire Diaries Season 1,2,3 (TV Series 2009– )
Band of Brothers Complete (TV mini-series 2001– )
Sherlok Hormes Season1,2 Complete (2009)

biri
11-30-2012, 06:42 AM
Revolution season 1
Arrow season 1
Sherlok Hormes Season1,2
thiyenawa

biri
11-30-2012, 06:45 AM
කව්ද GAMPAHA පැත්තෙ ඉන්නෙ?

KAnton
11-30-2012, 11:07 AM
Revolution season 1
band of brothers mini (complete)
mangava thiyenava...

mata
Sherlok Hormes ekai
24 series ekai
Sinbad ekai thiyena kenek negombo valin kiyana....

KAnton
11-30-2012, 11:15 AM
මම මීගමුවෙ ...
මීගමුවෙ තව කවුද මීගමුවෙ ඉන්නේ?

kickass
12-01-2012, 12:04 AM
මම මීගමුවෙ ...
මීගමුවෙ තව කවුද මීගමුවෙ ඉන්නේ?

mama inneth neombo thama..

PRASAD SAMPATH
12-01-2012, 08:30 AM
එලම එල වැඩක් මචන්! :thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup:

princekrish
12-01-2012, 06:57 PM
වැඩේ හොදයි....

chamara54
12-01-2012, 08:20 PM
එල වැඩක් මටත් පොඩි game එකක් බාගන්න බැරුව ඉන්නේ
max payne 3 black box ටොරන්ට් එක download කරපු කෙනෙක් share කරගන්න කැමති කෙනෙක් ඉන්නවා ?

Mal Baba
12-02-2012, 02:13 AM
කව්ද GAMPAHA පැත්තෙ ඉන්නෙ?


මම මීගමුවෙ ...
මීගමුවෙ තව කවුද මීගමුවෙ ඉන්නේ?


අපි ඉන්නෙත් ඔය ඉසවු දෙකම වගේ කෙටි වෙලාවකින් ආවරණය කරන්න පුළුවන් ඉසවුවක තමයි