PDA

View Full Version : අබා සහ තොප්පිගල පළමු වතාවට



Dj | නිමන්ත
11-13-2012, 02:13 PM
ඔන්න කිව්වා වගේම මම යාලුවන්ට හොද ගේම් ටිකක් සයිට් එකේ දාලා තියෙනවා දැන් හැමෝම මේ ලින්ක් එකෙන් කැමති විදිහට බාගන්න

මෙතනින් යමු (http://newhitgames.blogspot.com/)

Sameera Karunaratne
11-13-2012, 02:15 PM
ගොඩක් ස්තුතියී

shashi1987
11-13-2012, 02:16 PM
ගොඩාක් ස්තූතියි යාළුවා....

chathuravt
11-13-2012, 02:44 PM
:yes::yes:rep+
site eka niyameta hadala thiyanawa

රත්නෙ ලමයා
11-13-2012, 02:47 PM
http://media.tumblr.com/tumblr_m3ry7kVERB1qcv1oq.gif
නියමයි සහෝ..!!!!

මරු හිරා
11-13-2012, 03:16 PM
ගොඩක් ස්තුතියී

Dj | නිමන්ත
11-13-2012, 03:27 PM
ටිකක් මහන්සි වෙලා හැදුවේ එතකොට ගේම් හොයන්න සයිට් ගානෙ දුවන්න ඕනි නැති නිසා

දැන් ලේසියෙන් ගේම් ගන්න පුලුවන් අලුත්ම ගේමේ අවශ්‍ය අය එහි ඉල්ලන් යන පේජ් එක හරහා කමෙන්ට් කරන්න.
ඒවගේම අලුත් ගේම් ගන්න කොට ලින්ක් වල ගැටලු ඇති උනොත් ඒ වත් ඒකෙම දැනුම් දෙන්න. මම යනවා අයිත් එනවා..

Time Traveler
11-13-2012, 03:30 PM
:thumbsup::thumbsup::thumbsup::40_002::40_002::40_ 002::clap::clap::clap:
එලම එල වැඩක් මචන්!රෙප් +2

mbx
11-13-2012, 03:47 PM
thanx.... rep +