View Full Version : Face Book Friend
dani_baba
06-14-2011, 10:46 AM
http://a3.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/255739_1604316766927_1806377445_1053160_7141277_n. jpg
Dulin
06-14-2011, 11:06 AM
වෙන කවුද ඉතින් කෙල්ලෝ තමයි
unknown_girl
06-14-2011, 11:09 AM
It depends on the person.. Gaenu pirimi kiyala bhedhayak nehe.. :)
Angel_senuri
06-14-2011, 11:11 AM
boys boys boys..of course!
Angel_senuri
06-14-2011, 11:12 AM
It depends on the person.. Gaenu pirimi kiyala bhedhayak nehe.. :)
hi,nice 2 c another grl around..
unknown_girl
06-14-2011, 11:16 AM
hi,nice 2 c another grl around..
Me too..
dani_baba
06-14-2011, 11:23 AM
boys boys boys..of course!
na na kello thamai :P
copper
06-14-2011, 11:31 AM
දෙපැත්තෙම වැරදි නම් තියනවා....කොල්ලෝ කෙල්ලන්ගේ අකවුන්ට් එහෙමත් හදාගෙන ඉන්නවනේ
අනිත් එක සමහර කෙල්ලෝ ඉන්නවා ඉන්න හැම කොල්ලත් එකක්ම ෆුල් ෆිට් එකේ නිකම් කතා කරලා අපේ හිත් වලට අදහස් දෙනවා
Dulin
06-14-2011, 11:41 AM
දෙපැත්තෙම වැරදි නම් තියනවා....කොල්ලෝ කෙල්ලන්ගේ අකවුන්ට් එහෙමත් හදාගෙන ඉන්නවනේ
අනිත් එක සමහර කෙල්ලෝ ඉන්නවා ඉන්න හැම කොල්ලත් එකක්ම ෆුල් ෆිට් එකේ නිකම් කතා කරලා අපේ හිත් වලට අදහස් දෙනවා
උබේ කතාවත් ඇත්ත තමයි
senarath
06-14-2011, 02:10 PM
mata nam fb ne eken mama nidahas una.... im freeeeeee
CREATIVEN
06-14-2011, 05:15 PM
fb යන්න , මෙතනදි ගැහැණු කවුද පිරිමි කවුද කියන්න බැරි වුනත් යාලුකම පවත්වාගෙන යන්න..
අපි අනුන්ව රවට්ටන්නට යාමෙන් වෙන්නෙ අපිවම රැවටෙන එකයි...
තමන්ගෙ ඇත්තම විස්තරය දාල යාලුවො ඇසුරු කලාම ඉවරයිනෙ...
ගැහැණු අය පිරිමින් ලෙස හැසිරීමවත් , පිරිමි අය ගැහැණුන් ලෙස හැසිරීමවත් අවශ්‍යවන්නේ නැහැ ...
තව දෙයක් , ගැහැණු ළමයෙක් කතාකල පලියට එයා මට ආදරෙයි කියල හිතන්නට එපා එය තුලින් වන්නේද අපි අපිවම රවටා ගැනීමක්..
Fb වල ගැහැණුඅ අයවත් පිරිමි අයවත් වැඩිපුර රවටනව කියන කතාවට පිලිතුරක් දෙන්නට බැහැ යාලුවා..
ඔන්න ඔය වරදත් නිවැරදිවෙනව නම් fb එක ගොඩාක් වැදගත්..
:69:
Punisher
06-14-2011, 07:27 PM
අනිත් එක තමයි තමන්ගේ ජයාරුපයක් ඇතුලත් කර නැත්නම් එක ෆේක් එකක් කියලා හිතන්න පුලුවන්...කොහොම උනත් පින්තුර තිබුනත් එවා බලලා හරි අපිට එක ෆේක්ද නැත්ද කියන්න පුලුවන්.කොහොම උනත් තමන්ගේ ගිණුමේ පින්තුරයක් දලා තියන යාලුවෝ විතරක් ඇක්සෙප්ට් කරාම හරි
senarath
06-14-2011, 08:08 PM
oka mania ekak wela tiyenne dan........... 75% ma tiyenne fake ewa... ekama rupe nam 10- 12 k tiyenawa ... anika hema magulama status update kiyala eke danawa. mona wili lejja nethi wedak da eka .
Demax
06-14-2011, 08:18 PM
oka mania ekak wela tiyenne dan........... 75% ma tiyenne fake ewa... ekama rupe nam 10- 12 k tiyenawa ... anika hema magulama status update kiyala eke danawa. mona wili lejja nethi wedak da eka .
mata ekai ea magula epa une....
senarath
06-18-2011, 02:46 PM
mata ekai ea magula epa une....
magula keewe fb da.. nethnam gf da ?
Shaggy
09-05-2011, 08:42 AM
දෙපැත්තෙම වැරදි නම් තියනවා....කොල්ලෝ කෙල්ලන්ගේ අකවුන්ට් එහෙමත් හදාගෙන ඉන්නවනේ
අනිත් එක සමහර කෙල්ලෝ ඉන්නවා ඉන්න හැම කොල්ලත් එකක්ම ෆුල් ෆිට් එකේ නිකම් කතා කරලා අපේ හිත් වලට අදහස් දෙනවා
තඹ: > අදහස් දෙනවා කිව්වේ මොනවා වගේ අදහස් ද ?? :o
gceal
09-05-2011, 10:08 AM
degollamana meka karanwaa
Sali07
09-05-2011, 11:20 AM
Both :D
Pubudu lakmal
09-05-2011, 01:19 PM
කෙල්ලෝ............
MANJU
09-05-2011, 02:00 PM
මලා
senarath
09-05-2011, 07:26 PM
මලා
ei male
sujeewa
02-05-2012, 05:26 PM
අනිත් එක තමයි තමන්ගේ ජයාරුපයක් ඇතුලත් කර නැත්නම් එක ෆේක් එකක් කියලා හිතන්න පුලුවන්...කොහොම
උනත් පින්තුර
තිබුනත් එවා බලලා හරි අපිට එක ෆේක්ද නැත්ද කියන්න පුලුවන්.කොහොම උනත් තමන්ගේ ගිණුමේ පින්තුරයක් දලා තියන යාලුවෝ විතරක් ඇක්සෙප්ට් කරාම හරි
Akanam atha thamai:thumbsup::thumbsup:
මරු හිරා
02-06-2012, 06:20 PM
kelloooooo
Powered by vBulletin™ Version 4.0.8 Copyright © 2019 vBulletin Solutions, Inc. All rights reserved.