PDA

View Full Version : සුහද ආරාධනාවයි



HEDZ
06-15-2011, 09:35 AM
http://www.employees.org/~sammuthu/images/poson.jpg

පොසොන් පොහොය නිමිති කරගෙන අද දින උදැසන 11 පටන් දවස පුරාම C.M morters,පිලියන්දල ගැඩඹුවාන වෙළද මහතුන්ගේ සහයෝගය ඇතිව සහ ENN NETWORK හි පුර්ණ අනුබද්ධිතZOOM.LK වෙබ් අඩවියේ අනුග්‍රහය ඇතිව පවත්වනු ලබන මහා බත්දන්සල උදැසන සිට රාත්‍රි දක්වාම පිළියන්දල ගැඩඹුවාන C.M morters ආයතනය ඉදිරිපිටදි පැවැත්වේ...
මේ ඔබ සැමට කරන සුහද ආරාධනාවයි

CREATIVEN
06-15-2011, 10:00 AM
ඔන්න වැදගත් වැඩක්..
නියමයි...

Angel_senuri
06-15-2011, 10:05 AM
එන්න බලනවා හැබැයි පුලුවන් වෙයිමද දන්නේ නෑ

Amila
06-15-2011, 10:05 AM
api site eke inna nisa apita polime inne nathuwa kama denna puluwanda?

Demax
06-16-2011, 08:21 AM
eye enna try ekak damma enna nam bari una :(

Dulin
06-16-2011, 08:43 AM
mewage wadak kala kiyala danaganna labimath sathutui

TharinduFox
06-16-2011, 08:44 AM
apita dura wadine nathnam enna thibuna eye

senarath
06-16-2011, 08:19 PM
dura wedi nisa enna lebune ne mata. wede hodata tibuna kiyala nam aranchi mata

DAMER
06-27-2011, 06:42 PM
දුන්නේ ෆයිඩ් රයිස් දන්සැලක් නේද... :)