PDA

View Full Version : Dream effect in Photoshop



thushan10
11-16-2012, 11:56 AM
ඔන්න හුග කාලෙකට පස්සෙ ෙඅාවා ෙපෝස්ට් ඒකක් අරන්

වැඩගෙඩක් හිරවෙලා හිටිෙය් දැන් නම් පුංචි නිදහසක් තිෙයනවා

අපි බලමු අලුත් වැඩක් හරි සරලයි නම උඩින් තියෙනවනේ


මෙ පින්තුෙර්
http://1.bp.blogspot.com/-q-vR6HzpRRk/UKXSmnlfWpI/AAAAAAAAA4I/W9lvCqjzxTs/s1600/Frist.jpg

ෙමන්න ෙමෙහෙම ඒන විදියට හදමු

http://2.bp.blogspot.com/-I7Bu9JIFDHM/UKXSd_gTaKI/AAAAAAAAA4A/WXfIfrmOhGs/s1600/Final.jpg



1 පියවර

පින්තුරෙ ගන්න ඒක Smart Object ඒකක් විදියට Convert කරගන්න ෙවනවා ඒකට Layer ඒක උඩ Right Click කරලා convert to smart object ෙදෙන්න

මෙහෙම

http://4.bp.blogspot.com/-FZZ9xqAA1js/UKXT2f4s_rI/AAAAAAAAA4Q/1J3ScsB3Uys/s1600/1.jpg

2 පියවර

දැන් Filter ෙමෙනු ඒකෙ Blur වලින් Gaussian Blur දෙන්න ෙමෙහෙම

http://1.bp.blogspot.com/-tfGZzdm5Jjk/UKXUdmDsXuI/AAAAAAAAA4Y/4FRvRz60InA/s1600/2.jpg

3 පියවර

දැන් පහත පින්තූරෙ විදියට රතු රවුමෙන් ෙෙපන්නන තැන ඩබල් click කරන්න

http://2.bp.blogspot.com/-kIRjcDHfJT0/UKXVYllJsfI/AAAAAAAAA4g/fGtmhpXl1nU/s1600/3.jpg


ඒතකොට ඒන ෙමෙන්න ෙමෙ වින්ඩො ෙවෙන් ෙසෙටින්ස් හදාගන්න අව්‍ශ්‍ය විදියට

කියන්න බැරි උනා මම දීල තියෙන විදියට Mode ඒක Screen දෙන්න Opacity පින්තුෙරට ගැලෙපන විදියට හදාගන්න

http://3.bp.blogspot.com/-xcVwgti8U-s/UKXWdTohUAI/AAAAAAAAA4o/eIIe5Ps6oaY/s1600/4.jpg



ඔන්න අපි ගියා අලුත් ෙපොස්ට් ඒකකින් හම්ෙබමු
http://2.bp.blogspot.com/-I7Bu9JIFDHM/UKXSd_gTaKI/AAAAAAAAA4A/WXfIfrmOhGs/s1600/Final.jpg


ගත්තු තැන යාලුෙවා දන්නවනේ මගෙ බ්ලෝග් ඒකෙන් Graphic World (http://graphicworldsl.blogspot.com)

Time Traveler
11-16-2012, 12:45 PM
:thumbsup::thumbsup::thumbsup:
එල...එල...රෙප් +2

Mal Baba
11-16-2012, 01:42 PM
මාරු මචෝ නියමයි

CJA
11-16-2012, 01:47 PM
:thumbsup:

shashi1987
11-16-2012, 02:54 PM
:40_002:

biri
11-16-2012, 05:48 PM
මරු මචෝ නියමයි
ඔයා photo වලින්නේ වැඩ පෙන්නන්නේ.මම නම් video වලින්. මගේ වැඩ දැක්කොත් කතා කරන්නෙ නහ
after effect

sudu pusa
11-16-2012, 06:04 PM
එලස්

thasneen
11-16-2012, 07:25 PM
Nice share Bro

Thanks for sharing

Thread Rated

chathuravt
11-17-2012, 12:44 PM
:cool:

මරු හිරා
11-17-2012, 06:47 PM
thanks :D

dhanuasnc
11-25-2012, 01:51 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup:

ips
12-23-2012, 08:05 PM
bump

yohan
12-26-2012, 07:57 AM
මරු මචෝ නියමයි .........

Dj | නිමන්ත
12-26-2012, 08:16 AM
අනේ මරු බංතැන්කූ මම ආසටි බං මෙව්වට උඹ තවටිකක් දාපංකෝ.. උඹට සැලකුවා

GeethRS
12-26-2012, 03:52 PM
ela ela

sahanyugantha
12-26-2012, 06:19 PM
මරු මචෝ නියමයි
ඔයා photo වලින්නේ වැඩ පෙන්නන්නේ.මම නම් video වලින්. මගේ වැඩ දැක්කොත් කතා කරන්නෙ නහ
after effect
මටත් චුට්ටක් විතර පුලුවන්

http://www.youtube.com/watch?v=tbWZ7_BZzRk