PDA

View Full Version : කැළණියේ MIT



Agent47
11-16-2012, 04:46 PM
කැළණි Campus එකේ MIT කරන කවුරු හරි ඉන්නවද? මට පොඩි දෙයක් දැනගන්න .:):

CJA
11-16-2012, 05:30 PM
bp

thasneen
11-16-2012, 07:20 PM
bump

Agent47
11-16-2012, 11:05 PM
BUMP!..:zip_it: Kawuruth naddo...

Time Traveler
11-17-2012, 01:19 AM
:no:

shashi1987
11-17-2012, 08:29 AM
:k0243:

chathuravt
11-17-2012, 08:33 AM
:no:

මරු හිරා
11-17-2012, 07:03 PM
කියපිය
මොකක්ද උඹට දැනගන්න ඕන
මම නම් කරන එකෙක් නෙවෙයි
ඒත් විස්තරයක් හොයල දෙන්නම්

Agent47
11-17-2012, 07:58 PM
කියපිය
මොකක්ද උඹට දැනගන්න ඕන
මම නම් කරන එකෙක් නෙවෙයි
ඒත් විස්තරයක් හොයල දෙන්නම්

මගේ මල්ලි කෙනෙකුට කැළණියේ MIT Appitude test එකට මොනවගේ දේවල්ද අහන්නේ කියල දැනගන්න ඕනේ වෙලා තියෙනවා ...දන්නවද

මරු හිරා
11-17-2012, 08:28 PM
මගේ මල්ලි කෙනෙකුට කැළණියේ MIT Appitude test එකට මොනවගේ දේවල්ද අහන්නේ කියල දැනගන්න ඕනේ වෙලා තියෙනවා ...දන්නවද

බොහෝ දුරට maths වගේ දේවල් තමයි අහන්නෙ මම දෙන ෆේස්බුක් ගෘප් එකේ ඕක ගැන අහල පෝස්ට් කරන්න කියපන්

https://www.facebook.com/groups/465178600168483/

Agent47
11-17-2012, 09:41 PM
බොහෝ දුරට maths වගේ දේවල් තමයි අහන්නෙ මම දෙන ෆේස්බුක් ගෘප් එකේ ඕක ගැන අහල පෝස්ට් කරන්න කියපන්

https://www.facebook.com/groups/465178600168483/
Thankx machan...:yes::yes::yes::yes:

මරු හිරා
11-17-2012, 09:44 PM
Thankx machan...:yes::yes::yes::yes:

බය වෙන්න දෙයක් නෑ ටෙස්ට් තිබ්බට මේ කපේදි කැම්පස් පටන් ගන්නෙ නෑ

Agent47
11-17-2012, 11:39 PM
බය වෙන්න දෙයක් නෑ ටෙස්ට් තිබ්බට මේ කපේදි කැම්පස් පටන් ගන්නෙ නෑ

:sad::sad::ang::sad::sad:

Agent47
11-18-2012, 12:40 AM
THREAD CLOSED
:angry: