PDA

View Full Version : Top 10: ලොව ශක්තිමත්ම කෘමීන්



chathuravt
11-23-2012, 09:26 AM
ලොව ශක්තිමත්ම කෘමීන් දහදෙනා...

1. ගොම කුරුමිණියා

http://lionlk.com/wp-content/uploads/2012/11/db.jpg?13347e

තම බර මෙන් 1,141 ගුණයක බරක් තල්ලු කිරීමට හැකියි. එය මිනිසෙක් සම්පූරණයෙන්ම පිරුණු ඩබල් ඩෙකර් බස් 6ක් එකට තල්ලු කිරීමක් වැනිය.

2.Habrobracon දෙබරා

http://lionlk.com/wp-content/uploads/2012/11/deb.jpg?13347e

මේ පරපෝෂිත දෙබර වර්ගයට 180,000 radsක විකිරණ ප්‍රමාණයක් දරාගත හැකියි. එනම් හිරෝෂිමාවේ න්‍යශ්ටික බෝම්බය මෙන් බෝම්බ 18කට හසු වුවත් මොහු දිවි ගලවා ගැනීමට සමත්.

3.වැලි මැක්කා

http://nathistoc.bio.uci.edu/Siphonaptera/Cat%20flea2.jpg

තම ශරීරයේ ප්‍රමාණය මෙන් 200 ගුණයක දුරක් පැනිය හැකියි. මිනිසෙක් මීටර් 344ක පිම්මක් පැනීම මේහා සමානයි.

4.කොළ කන කුහුඹුවා

http://lionlk.com/wp-content/uploads/2012/11/leafcutterant.jpg?13347e

තමන්ගේ බර මෙන් 50 ගුණයක බරක් ඔසවාගෙන යා හැකියි. ඒ මිනිසෙක් කුඩා කාර් දෙකක් ඔසවාගෙන යාමක් වැනිය.

5. ටයිටන් කුරුමිණියා

http://3.bp.blogspot.com/-w1xSH5ixCwU/TfzUa6IljOI/AAAAAAAAADM/d9UCufdd46w/s1600/titan-beetle.jpg

ඇමේසන් වනාන්තරයේ ජීවත් වන විශාලම කුරුමිණියායි. පැන්සලක් දෙකට කඩා දැමීමට මෙන්ම මිනිසාගේ සම සිදුරු කිරීමටද මොවුන්ට හැකියි.

6. ගෙඹි මකුණා

http://lionlk.com/wp-content/uploads/2012/11/froghopper.jpg?13347e

අඟල් 28ක් උසට පැනිය හැකි කෘමියෙකි. එය උගේ උස මෙන් 140 ගුණයක ප්‍රමාණයක්. එනම් මිනිසෙක් මීරට 240ක උසක් පැනීමට එය සමානයි.

7.යකඩ ඇඳුම් කුරුමිණියා

http://lionlk.com/wp-content/uploads/2012/11/ironcald.jpg?13347e

ලොව සිටින ඉතා තද පිටත ආවරණයක් සහිත කෘමියෙකි. එය සිදුරු කිරීමට ඇණයක් මිටියක් හෝ ඩ්‍රිල් එකක් උවමණා වෙයි.

8.රයිනෝසිරස් කුරුමිණියා

http://lionlk.com/wp-content/uploads/2012/11/rb.jpg?13347e

තමන්ගේ බර මෙන් 30 ගුණයක බරක් මිනිත්තු 30ක් පුරාවට මහන්සියකින් තොරව ඔසවාගෙන යා හැකියි. එය හරියටම මිනිසෙක් කාරයක් හිසමත තබාගෙන සැතපුමක් ඇවිදිනවා වැනි ක්‍රියාවක්.

9. මී මැස්සා

http://lionlk.com/wp-content/uploads/2012/11/hnybee.jpg?13347e

තමන්ගේ ශරීරයේ බරට සමාන මල් පැණි හෝ රොන් ප්‍රමාණයක් එසවිය හැකියි. එමෙන්ම ඒ බරද රැගෙන පියෑඹිය හැකියි.

10. කැරපොත්තා

http://lionlk.com/wp-content/uploads/2012/11/american-cockroach-illustration_1376x1147.jpg?13347e

ලෝකයේ ජීවත්වන සතුන්ගෙන් දුෂ්කර භාවයට වැඩියෙන්ම ඔරොත්තු දිය හැකි සත්ත්වයෙකි.ශරීර‍ය න් කොටසක් කැඩුණත් සතියක් නොමැරී ජීවත්වීමට කැරපොත්තාට පුළුවන්.‍ එමෙන්ම විකිරණ වලට ඔරොත්තු දීමේ හැකියාව මිනිසාට වඩා 15 ගුණයකින් වැඩියි.

ස්තුතියි..
උපුටා ගත්තේ මූණුපොතෙන්...

Time Traveler
11-23-2012, 09:32 AM
:thumbsup::thumbsup::thumbsup:
වටිනා අධ්‍යාපණික ලිපියක්. කෘමී ලෝකය ගැන නොදන්නා ගොඩාක් දේවල් මේ ත්‍රෙඩ් එකෙන් දැනගන්න පුළුවන්. ස්තූතියි මචන්!රෙප් +2

danukamax
11-23-2012, 09:41 AM
ගොඩාක් ආසාවෙන් බැලුවා මචන්...තැන්ක්ස්...මේ නම් නියම වැඩක්...:thumbsup::thumbsup::thumbsup::

chathuravt
11-23-2012, 09:44 AM
:thumbsup::thumbsup::thumbsup:
වටිනා අධ්‍යාපණික ලිපියක්. කෘමී ලෝකය ගැන නොදන්නා ගොඩාක් දේවල් මේ ත්‍රෙඩ් එකෙන් දැනගන්න පුළුවන්. ස්තූතියි මචන්!රෙප් +2


ගොඩාක් ආසාවෙන් බැලුවා මචන්...තැන්ක්ස්...මේ නම් නියම වැඩක්...:thumbsup::thumbsup::thumbsup::

:thumbsup::thumbsup::thumbsup::thumbsup:

thasneen
11-23-2012, 10:09 AM
:thumbsup::thumbsup::thumbsup:

Punisher
11-23-2012, 11:19 AM
වටින ලිපියක්
රෙප්++++

CJA
11-23-2012, 11:23 AM
:thumbsup::thumbsup: REP+

Sameera Karunaratne
11-23-2012, 11:58 AM
ගොඩක් ස්තුතියි

susantha82
11-23-2012, 12:11 PM
thanksss dear.....

sudu pusa
11-23-2012, 12:14 PM
නියමයිනේ
වැදගත් ලිපියක් :D

Anushiz
11-23-2012, 12:38 PM
ගොඩක් විස්තර දැනගත්තා.
හොද ලිපියක්

Ushantha
11-23-2012, 01:36 PM
ගොඩක් ස්තුතියි යාලුවා. නොදන්න දේවල් ටිකක් ගැන දැනගත්තා. රෙප් 2+

kasun sanjaya
11-23-2012, 01:54 PM
පිස්සු හැදෙනවා මුන්ට කරන්න පුලුවන් වැඩ :shocked:රෙප් +++

Dilzan
11-23-2012, 02:36 PM
ela thamae wedagath dewal tamae thnQ bro

hirushan123
11-23-2012, 09:01 PM
සුපිරි මචෝ :grin::thumbsup:

Zen
11-23-2012, 09:27 PM
අදනේ තමයි මේ විස්තරේ දැනගත්තේ

11-23-2012, 10:19 PM
thanks dear....
watina post ekak

chathuravt
11-24-2012, 07:27 AM
:cool::cool: THANK YOU :cool::cool:

මරු හිරා
11-24-2012, 08:58 AM
ඉතාමත් වැදගත් ලිපියක්
මේක උඹේම ලිපියක්ද?
උඹේ නෙවෙයි නම් ගත්ත තැන ගැන පොඩි සඳහනක් කරපන්
බොහොම ස්තුතියි

chathuravt
11-24-2012, 09:17 AM
ඉතාමත් වැදගත් ලිපියක්
මේක උඹේම ලිපියක්ද?
උඹේ නෙවෙයි නම් ගත්ත තැන ගැන පොඩි සඳහනක් කරපන්
බොහොම ස්තුතියි

ස්තූතියි සහෝ මට ඒක මගඇරැනා...ඔන්න මම දැම්මා...

shashi1987
11-25-2012, 09:38 AM
ගොඩක් ස්තුතියි..

Nipuna1989
11-25-2012, 11:34 AM
http://lionlk.com/wp-content/uploads/2012/11/ironcald.jpg?13347e

meya mat look ekka tiyena nissa tank ekak wage :D

deshantha912
11-26-2012, 07:02 AM
dannati ewa serama..thanks machan

රත්නෙ ලමයා
11-26-2012, 07:27 AM
ගොඩාක් වටිනවා සහෝ... ගොඩක් දේවල් ඉගන ගත්තා.
තෑන්ක්ස් හොදේ...

http://media.tumblr.com/tumblr_m46c17JkqZ1rnlx91.gif

:thumbsup::thumbsup:

nnjeevana
11-26-2012, 09:47 AM
නියම ලිපියක් සහෝ

ips
11-26-2012, 11:06 AM
ela..

shanpriyantha
11-26-2012, 02:32 PM
:thumbsup::41_002:

chathuravt
11-26-2012, 10:13 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup:

aannuusshhkaa
11-27-2012, 05:00 AM
ELA ELA....................