PDA

View Full Version : Subtitles Portal - Priest 2011 [Sinhala Subtitles]



HEDZ
06-20-2011, 02:24 PM
Priest 2011 [Sinhala Subtitles] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=9)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=9))

http://www.zoom.lk/forums/downloads/subs/priest%20%282%29.jpg

Priest 2011 [Sinhala Subtitles] (87 min 00 sec)
Uploaded on 06-20-2011 at 02:54 PM by HEDZ (http://www.zoom.lk/forums/media.php?do=user&uid=1)
English Movies (http://www.zoom.lk/forums/media.php?do=category&cid=1) - YouTube


මේ කතාව ගොඩනැගිලා තියෙන්නේ ඈත අතීතයේ පිසාචයින් හා මිනිසුන් අතර ඇතිවූ ගැටුම් වලට මුහුණ පෑ පුජකයෙක් වටායි.
තමන්ගේ ඥාති දියණියක්ව පිසාචයින් පිරිසක් පැහැරගෙන යාම නිසා, තමාගේ ශුද්ධ වූ ධර්මයට පවා පිටුපා යන මොහු
ඇයව ඔවුන් තමා වර්ගයට හරවා ගැනීමට පෙර බේරා ගැනීමට මහත් වෙහෙසක් දරනවා. ධර්මයෙන් නොහැකිනම්
අධර්මයෙන් හෝ පිසාචයින් හා සටන් වදින මේ පුජකයාගේ කතාව ත්‍රාසජනක චිත්‍රපටි නැරඹීමට කැමති අයට මෙන්ම
වෙනස්ම නිර්මාණයකට කැමති ඕනෑම කෙනෙක් නැරඹිය යුතුම කතාවක් කියලයි මම හිතන්නේ.
IMDBහි මෙම චිත්‍රපටියට ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබී ඇත්තේ 5.7ක් ලෙසිනි.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ creativen (http://www.zoom.lk/forums/members/creativen.html) විසිනි



සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.


Tags: fim (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=fim), movie (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=movie), priest (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=priest), priest sinhala (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=priest%20sinhala), trailer (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=trailer)

Priest 2011 [Sinhala Subtitles] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=9)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=9))

copper
06-20-2011, 04:17 PM
ඔන්න මමත් ගත්තා...
තව තවත් සබ් දාන්න පුලුවන් වේවා....

TharinduFox
06-20-2011, 04:30 PM
downloading

DAMER
06-20-2011, 05:00 PM
බොහොම ස්තූතියි යාලුවා...:)

Angel_senuri
06-20-2011, 05:08 PM
well done my frnd!!!
Keep up d gud wrk!!

*maheshi*
06-20-2011, 05:39 PM
good work
creativen

copper
06-20-2011, 05:49 PM
good work
creativen

කෝ ඔයාලේ ෆිල්ම්?

Brite
06-20-2011, 06:34 PM
bohoma sthuthi :)

Punisher
06-20-2011, 08:29 PM
සබ් රක දෙනකම් හිටයේ බලන්නේ නැතුව...
ස්තුතියි

Dulin
06-21-2011, 09:25 AM
thanks machan

බොරලුගොඩ
06-21-2011, 01:48 PM
එලම තමයි...තවත් අලුත් ෆිල්ම් දෙන්න ශක්තිය ධෛර්ය ලැබේවා

RaviTH
06-22-2011, 08:28 AM
වටින වැඩක් මචෝ ඔන්න මමත් සබ් ෆයිල් එක ගත්තා

dani_baba
06-22-2011, 09:24 AM
ෆිල්ම් එකේ ටිකක් අඩු කොපියක් නෑ නේ?

Isuru dilranga
01-19-2012, 12:04 AM
:thumbsup: Good work

zoomboy
02-09-2012, 12:29 AM
GOOD WORK BROTHER
THANK YOU FOR SUBTITLE