PDA

View Full Version : Guitar



KUKULAMMA
11-26-2012, 08:21 AM
කොහොමද යාලුවනේ.මගේ පරණ post වලට.comment දල තිබුන හැමෝටම thanks.guitar ගහන්න හැමෝම ආසයිනේ.මාත්.මන් ටික ටික ඔයාලට කියල දෙන්නම්.මාත් දක්ෂම නැහැ.මායි මගේ යාළුවෙකුයි හදපු එකක්.guitar ගහන්න ආසනම් මුලින් මේවගේ එකක බලන්න.මේක සින්දුවක්.මුලින්ම ඕන ආසාවනේ.....අපි ඉගෙනගමු:yes:.Chura Liya Hai Tumne Jo - Guitar (Instrumental) By Geethaka & Lakshn - YouTube (http://www.youtube.com/watch?v=6SuwB41G724&feature=channel&list=UL)