PDA

View Full Version : කොහොම ද...



සෝරෝ
11-27-2012, 06:32 PM
ඔබ ව දුටු සඳ
මට මගේ හද
අහිමි වී ගිය සඳ
බැඳුනු මා පෙම් හද
ඔබ සොයා පැමිණි සඳ
පෙම කියූ සඳ
අමනාප වූ ඔබ හද
කතා නොකර අද
තහංචි දමා හද
මගහැර යන සඳ
කෝම වාවන්න ද


--
Source - සිතුවිල්ලක අරුම / 15-02-2012 (http://sithuwillkaaruma.blogspot.com/2012/02/blog-post_15.html)

මරු හිරා
11-27-2012, 06:41 PM
ඈ නැති සඳ
මට මගෙ හඳ
අමාවකයි හැමරෑකම


:sad:

Udara|රොකියා
11-27-2012, 06:44 PM
ඔබ ව දුටු සඳ
මට මගේ හද
අහිමි වී ගිය සඳ
බැඳුනු මා පෙම් හද
ඔබ සොයා පැමිණි සඳ
පෙම කියූ සඳ
අමනාප වූ ඔබ හද
කතා නොකර අද
තහංචි දමා හද
මගහැර යන සඳ
කෝම වාවන්න ද


--
Source - සිතුවිල්ලක අරුම / 15-02-2012 (http://sithuwillkaaruma.blogspot.com/2012/02/blog-post_15.html)

මේක දැක්ක ගමන් මට පසනව මතක් වුනේ .....

*maheshi*
11-27-2012, 07:01 PM
:D

Time Traveler
11-27-2012, 08:13 PM
:sad:

Angel_senuri
11-27-2012, 08:25 PM
කවුද සෝරෝ මේ කියන ලඳ?

Ushantha
11-27-2012, 09:47 PM
කවුද සෝරෝ මේ කියන ලඳ?

ඔයා:D

CJA
11-27-2012, 09:49 PM
:rolleyes:

මරු හිරා
11-27-2012, 10:00 PM
ඔයා:D

:lol:

Agent47
11-27-2012, 10:01 PM
ඔයා:D
:k0243:

Agent47
11-27-2012, 10:08 PM
අද පසළොස්වක සද
උන්මාදය වැඩිවෙයි තද
හදෙහි වේදනාවන් මැද
වෙන අතක් බලාගනු අද ..

sudu pusa
11-28-2012, 12:05 AM
ඇඩෙනව මට
පිස්සුද බොට :k0233:

chathuravt
11-28-2012, 08:07 AM
කවුද සෝරෝ මේ කියන ලඳ?

:yes::yes:

chathuravt
11-28-2012, 08:08 AM
http://www.zoom.lk/forums/images/smilies/new3/sad.gif

shashi1987
11-28-2012, 08:12 AM
:cool:

Agent47
11-28-2012, 12:36 PM
:51_002::50_002::51_002:

Agent47
11-28-2012, 12:37 PM
:64:

Ushantha
11-29-2012, 08:58 PM
:k0243:

:k0235: