PDA

View Full Version : දෙසැම්බර් පලවෙනිදා සිට...



HEDZ
11-28-2012, 09:02 AM
දෙසැම්බර් පලවෙනිදා සිට Alcatraz,Arrow,The Walking Dead,The Vampire Diaries,The Lost Room කතා මාලා වල උපසිරැසි ලැබෙන්නේ මෙන්න මේ ආකාරයටය.
හුගක් දෙනා දින ගැන අහලා එවලා තියනවා ඒ නිසා මේ විදියට ඔබට පැහැදිලි වන ආකාරයට රුපවාහිනි කතාමාලා දෙන දින පැහැදිලි කරනවා.


දෙසැම්බර් 2 වන ඉරිදා - The Lost Room 3 වැනි කොටස
දෙසැම්බර් 3 වන සදුදා - The Walking Dead 8 වැනි කොටස
දෙසැම්බර් 4 වන අගහරුවාදා - Alcatraz 10වන කොටස
දෙසැම්බර් 5 වන බදාදා - The Lost Room 4වැනි කොටස
දෙසැම්බර් 6 වන බ්‍රහස්පතින්දා - Arrow 8වැනි කොටස
දෙසැම්බර් 7 වන සිකුරාදා - The Vampire Diaries 4 වැනි කොටස



දෙසැම්බර් 9 වැනි ඉරිදා - The Lost Room 5 වැනි කොටස
දෙසැම්බර් 10 වැනි සදුදා - The Walking Dead 9 වැනි කොටස
දෙසැම්බර් 11 වැනි අගහරුවාදා - Alcatraz 11 වැනි කොටස
දෙසැම්බර් 12 වැනි බදාදා - The Lost Room අවසාන කොටස
දෙසැම්බර් 13 වැනි බ්‍රහස්පතින්දා - Arrow 9 වැනි කොටස
දෙසැම්බර් 14 වැනි සිකුරාදා - The Vampire Diaries 5 වැනි කොටස




දෙසැම්බර් 16 වැනි ඉරිදා - (නවතම රුපවාහිනි කතාමාලාවක්)
දෙසැම්බර් 17 වැනි සදුදා - The Walking Dead 10 වැනි කොටස
දෙසැම්බර් 18 වැනි අගහරුවාදා - The Vampire Diaries 6 වැනි කොටස
දෙසැම්බර් 19 වැනි බදාදා - Alcatraz 12 වැනි කොටස
දෙසැම්බර් 20 වැනි බ්‍රහස්පතින්දා - Arrow 10 වැනි කොටස
දෙසැම්බර් 21 වැනි සිකුරාදා - (නවතම රුපවාහිනි කතා මාලාවේ දෙවැනි කොටස)
දෙසැම්බර් 22 වැනි සෙනසුරාදා - The Vampire Diaries 7 වන කොටස



දෙසැම්බර් 23 වැනි ඉරිදා - (නවතම රුපවාහිනි කතා මාලාවේ තෙවැනි කොටස)
දෙසැම්බර් 24 වැනි සදුදා - The Walking Dead 11 වැනි කොටස
දෙසැම්බර් 25 වැනි අගහරුවාදා - The Vampire Diaries 7 වැනි කොටස
දෙසැම්බර් 26 වැනි බදාදා - Alcatraz අවසන් කොටස
දෙසැම්බර් 27 වැනි බ්‍රහස්පතින්දා - Arrow 11 වැනි කොටස
දෙසැම්බර් 28 වැනි සිකුරාදා - (නවතම රුපවාහිනි කතා මාලාවේ සිව්වැනි කොටස)
දෙසැම්බර් 29 වැනි සෙනසුරාදා - The Vampire Diaries 8 වැනි කොටස


දෙසැම්බර් 30 වැනි ඉරිදා - (නවතම රුපවාහිනි කතා මාලාවේ පස්වැනි කොටස)
දෙසැම්බර් 31 වැනි සදුදා - The Walking Dead 12 වැනි කොටස




ඒ සමගම බොහෝ දෙනාගේ ඉල්ලිම මත රුපවාහිනි කතාමාලාවල සිංහල උපසිරැසි සහිත DVD ලබා ගැනිමේ හැකියාව ඇත.දැනට සම්පුර්ණයෙන්ම නිකුත් වි ඇති

Sinbad 2012 Complete Season 1
Sherlock 2010 Complete Season 1
Sherlock 2012 Complete Season 2
Alcatraz 2012 Complete Season 1
Revolution 2012 Season 1 E01- E10


ලබා ගැනිමට පුලුවනි.වැඩි විස්තර අපගේ Moderator (http://www.zoom.lk/forums/members/26.html) වරුන් ගෙන් දැනගැනිමට පුලුවනි.

Dilshan
11-28-2012, 09:21 AM
Alcatraz 2012 Complete Season 1
ගන්න පුලුවන් වෙයිද? :yes:

මරු හිරා
11-28-2012, 09:25 AM
ela ela thanks

lakmal
11-28-2012, 09:39 AM
Alcatraz 2012 Complete Season 1 ganna puluwanda mama kandy inne.:no:

gayan159
11-28-2012, 09:44 AM
mea post ekath film ekak thramma watinawa.

thasneen
11-28-2012, 10:09 AM
ela ela

bhanu perera
11-28-2012, 11:07 AM
elakiri

shashi1987
11-28-2012, 11:36 AM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup::thumbsup::thumbsup::thumbsup:

Time Traveler
11-28-2012, 01:09 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::40_002::4 0_002::40_002::40_002::clap::clap::clap::clap:

CJA
11-28-2012, 01:16 PM
:thumbsup::thumbsup:

Demax
11-28-2012, 07:03 PM
මරු නේ නවතම රුපවාහිනි කතා මාලාව මොකක්ද දන්නේ නෑ නේද

Ashan herath
11-28-2012, 08:33 PM
ela ela

Sameera Karunaratne
11-28-2012, 10:10 PM
:thumbsup::thumbsup::thumbsup:

chathuravt
11-29-2012, 07:51 AM
http://www.zoom.lk/forums/images/smilies/new/78.gifhttp://www.zoom.lk/forums/images/smilies/new/78.gifhttp://www.zoom.lk/forums/images/smilies/new/78.gif

gayan159
11-29-2012, 05:59 PM
HEDZ ayya meke waradak thinawane ARROW episode 8 neda yan ona December 6 mokada Arrow episode 9 telecast karanneth December 12.

copper
11-29-2012, 10:19 PM
අලුත් කතාවකුත් එනවලු නේ එලකිරි

දඩබ්බරයා
11-30-2012, 01:25 AM
Macyhan Zoom.lk eka set une mata 24 TV series eka with sub titles ekka hoyanna gihin....eth thama mata hamba une na ban....narakada 1,2......8 ta enakan hemin sare karoth.....loku udauwak...Thak you weawa........

hasithadn
12-01-2012, 02:49 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup:

vidusha.dilshan
12-01-2012, 05:09 PM
Mata sherlock 2010 Ganna puluanda mamath kandy

gayan159
12-05-2012, 09:55 AM
:rolleyes:

Time Traveler
12-05-2012, 01:34 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::40_002::4 0_002::40_002::40_002::clap::clap::clap::clap:

Sameera Karunaratne
12-05-2012, 02:02 PM
එළ නෙ.....

Nebuchadnezzer
12-05-2012, 03:27 PM
elakiri

උඹත් ආවද??? :P

nnjeevana
12-06-2012, 12:12 PM
ela ela niyamaaaaaaaaaaaai

madura199
12-07-2012, 10:10 AM
ela ela thanks...

gayan159
12-08-2012, 06:01 PM
:shocked:

මරු හිරා
12-08-2012, 06:21 PM
:D

සෝරෝ
12-08-2012, 06:24 PM
:01:

Dilzan
12-09-2012, 09:01 AM
""දෙසැම්බර් 7 වන සිකුරාදා - The Vampire Diaries 4 වැනි කොටස""
කො බන් අද දෙසැම්ඛර් 09 වෙනිදා තාම 4 කොටස නැනේ...

gayan159
12-09-2012, 10:36 AM
""දෙසැම්බර් 7 වන සිකුරාදා - The Vampire Diaries 4 වැනි කොටස""
කො බන් අද දෙසැම්ඛර් 09 වෙනිදා තාම 4 කොටස නැනේ...

man nam hithanne ban vampire diaries dena ekak na man hithanne dan 3 kotasa dilath sahena kal ne

gayan159
12-10-2012, 04:34 PM
:D

Sameera Karunaratne
12-10-2012, 07:56 PM
"දෙසැම්බර් 7 වන සිකුරාදා - The Vampire Diaries 4 වැනි කොටස"

කෝ කිව්වට මෙක දුන්නේ නෑ නෙ?

Sameera Karunaratne
12-10-2012, 07:57 PM
man nam hithanne ban vampire diaries dena ekak na man hithanne dan 3 kotasa dilath sahena kal ne


math hithane eka nam 2nne nathi patai.... sathiyak athulath kosa 3k dunna eka parata ma..
itapasse nawthuna ne..

GeethRS
12-11-2012, 08:50 AM
Prison Break series 1-2-3-4 denna barida