PDA

View Full Version : HALO MULTI ගහන්න කැමතිඅය ඉන්නවාද?



Dj | නිමන්ත
11-29-2012, 01:17 PM
කොල්ලනේ කවුරුහරි හලෝ ගහන්න කැමැත්තෙන් ඉන්නවාද?. කැමති අය ඉන්නවානං කමෙන්ට් පාරක් දාන්න අපි සෙට්වෙමු. අපේ හිරාට වැඩ වැඩි නිසා ඌට දැන්ම එන්න වෙන්නේ නැතිවෙයි ඉතින් අපි ඌ එනකන් සෙල්ලං කරමු කැමති කෙනෙක් ඉන්නවානං කමෙන්ට් පාරක් දාලායන්න. ඉක්මනින් අපි සෙට් වෙමු.

shashi1987
11-29-2012, 01:26 PM
මට හොඳ කනෙක්ෂන් එකක් නැතෝ......

thasneen
11-29-2012, 02:12 PM
:b

මරු හිරා
11-29-2012, 02:36 PM
මට හොඳ කනෙක්ෂන් එකක් නැතෝ......

connection eka Dialog FUP thiyeddith puluwan ban

Time Traveler
11-29-2012, 03:55 PM
:(

chathuravt
11-29-2012, 10:27 PM
:b

kasun9
11-30-2012, 06:46 AM
gahamu!!

lahirukz
11-30-2012, 09:01 AM
ela ela gahamu :cool::cool::cool::cool:

danukamax
11-30-2012, 01:19 PM
aniwa gahamu

Castiel
11-30-2012, 06:01 PM
අපි ගහනෝ, මරනෝ යලි එපිදෙනෝ...