PDA

View Full Version : ඔබගේ Internet Account Hack කරලා,මොකද කරන්නේ



biri
11-30-2012, 01:02 PM
ඔබගේ Internet Account Hack කරලා,මොකද කරන්නේ

Facebook හා වෙනත් Social Networks සම්බන්දයෙන් හෝ Internet එකේදි ඔබට අකටයුත්තක් සිදුවී ඇත්නම් වහාම https://fbcdn-photos-a.akamaihd.net/hphotos-ak-ash4/295754_212717408791818_100001606822897_656662_9172 0929_a.jpgශ්‍රි ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට පැමිණිලි
කරන්න.

උදාහරණ ලෙස..



ඔබගේ නමින් වෙනත් Facebook Account එකක් ඇත්නම්,
ඔබගේ Facebook Account එක Hack කරලා කියලා දැනෙනවනම්,
ඔබගේ Email එක Hack කරලා කියලා දැනෙනවනම්,


ආදි දේවල් සහ ඔබට සිදුවී ඇති අකටයුතු සම්බන්දයෙන් පැමිණිලි කරන්න.

ඒ වගේම මම ඔබට කිවයුතු කරණා කීපයක් ඇත. මේ කාරණා ඔබට කියන්නේ මෙවැනි දේවල් වලින් ආරක්ෂාවීමටයි.



ඔබ කිසිම කෙනෙකුට ඔබගේ Password එක දෙන්න එපා. (අඩුම තරමේ හොදම යාළුවට,අම්මට තාත්තටවත්)



නොදන්නා Facebook apps Install කරගන්න එපා.



ඔබගේ Phone Number එක Facebook එකේ දාන්න එපා.



Facebook එකේ තිබෙන Security Option ක්‍රියාත්මක කරන්න.



ඔබ නොදන්නා කිසිම කෙනෙක් එක්ක වැඩිය කතාවට යන්න එපා.



ඒවගේම මේ කරුණ තමයි බෝහෝම වැදගත්.ඒ තමයි කවුරුහරි ඔබ Online ඉන්නවිට ඔබත් එක්ක Chat කරන්න *ඇවිත් ඔබට Link එකක් දුන්නෝත් "ඔයා මේකට ගිහිල්ලා Facebook Account එකෙන් Log වෙන්නකෝ" කියලා. කවදාවත් ඒ වැඩේ කරන්න එපා. මොකද ඔයා බැරිවෙලාවත් ඒ Link එකට ගිහිල්ලා Log වුනොත්, මෙයා Hacker කෙනෙක්නම් ඔයාගේ Facebook Password එක මෙයාට හොයාගන්න පුළුවන් වෙනවා.


මේ ආකාරයට ඔබව අපහසුතාවයට පත්වෙන ඕනෑම කටයුත්තකදි පහතින් දක්වා ඇති ශ්‍රි ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට පැමිණිලි කරන්න. ඒවගේම මෙවැනි දේවල් ආයේ නොවෙන්නත් වගබලාගන්න ඕන.

මේ පැමිණිලි පිලිබදව ශ්‍රි ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ,අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව හා සම්බන්දවයි වැඩ කරන්නේ. ඒ නිසා මෙවැනි හොරු අහුවුනොත් දෙන දඩුවම ගැන අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවයි තීරණය කරන්නේ.


Address - Room 2-119A, BMICH, Bauddhaloka Mawatha,Colombo 07, Sri Lanka
Tel - +94 11 269 1692
+94 11 269 1064
+94 11 267 9888
Fax - +94 11 269 1064
E-Mail - [email protected]
Web Site - http://www.slcert.gov.lk/index.html (http://www.slcert.gov.lk/index.html%20%20)

උපුටා ගැනීම : සාගරය

sudu pusa
11-30-2012, 01:15 PM
ඔය සේරටම ඉස්සරහින් දාපන් මෝඩයො වගේ නෙට් එක සුවර් කරන්න එපා කියලත් :D

shashi1987
11-30-2012, 02:36 PM
වැදගත් තොරතුර ටිකක්, එත් ඉතින් මගෙ නම් ඔය දේවල් හැක් කරාට වැඩක් නෑ.. ඌට ඉතුරු මහන්සිය විතරයි.. :giggle::giggle::giggle::giggle:

CJA
11-30-2012, 03:34 PM
:thumbsup::thumbsup:

Time Traveler
11-30-2012, 05:47 PM
ස්තූතියි මචන්!

මරු හිරා
11-30-2012, 08:46 PM
ස්තූතියි මචන්!

akmeemana
11-30-2012, 11:20 PM
ela

thisaru
11-30-2012, 11:41 PM
hm...

madura199
12-04-2012, 09:49 AM
thanks

yositha
12-04-2012, 10:38 AM
ela machan honda post ekak :)

yositha
12-04-2012, 10:40 AM
mage name ekein ma innawa bn porak fb eke
female kiyalath dala -,-

danukamax
12-04-2012, 10:51 AM
ela ela...monawa hari akatayuththak wunoth kiyanna one...