PDA

View Full Version : Guitar ඉගෙනගමු



KUKULAMMA
12-03-2012, 07:56 AM
කොහොමද ඔයාලට.ඔන්න මන් කියපු විදියට GUITAR ගහන්න ඉගෙනගන්න කැමති අයට TUTORIAL ටිකක ගෙනාවා.මුල ඉදන්ම තියෙනවා,GUITAR එක අල්ලන හැටි පවා.සංගීතය ම්නිසුන්ව සුවපත් කරනවා.අපිත් සංගීතේ ඉගෙනගමු.free guitar video lessons (download torrent) - TPB (http://thepiratebay.se/torrent/4953769#filelistContainer:yes:)
අහ් අපි ලදී YOUTUBE එකට GUITAR COVER එකක් දැම්ම.nodaka inna ba- ruwan hettiarachchi (instrumental by Geethaka & Lakshan) - YouTube (http://www.youtube.com/watch?v=TDsWqjL-p6U&feature=plcp) එකත් කැමති අය බලල COMMENT එකක් දෙන්න හොදද:yes:.අයිත් දවසක හම්බෙමු.

chathuravt
12-03-2012, 08:09 AM
:cool:

shashi1987
12-03-2012, 08:37 AM
:grin::grin:

Time Traveler
12-03-2012, 11:25 AM
:thumbsup::thumbsup::thumbsup:
ආදරයයි, සංගීතයයි තමයි මගේ ජීවිතය හා ආත්මය. "සංගීතය මිනිසුන්ව සුවපත් කරනවා". ඒක සම්පූර්ණයෙන්ම ඇත්තක්. මාත් හරි ආසයි සංගීතය ඉගෙනගන්න. මම රස්සාවක් කරන කොට Guitar එකක් අරන් Guitar ගහන්න හොඳට ඉගෙනගන්නවා.

Guitar ගහන්න ඉගෙනගන්නා අයට මේ පෝස්ට් එකනම් හරියට වටිනවා. බොහොම ස්තූතියි මචන්!
රෙප් +2

CJA
12-03-2012, 11:36 AM
:cool:

mithun9115
12-03-2012, 02:57 PM
thanxx මචන් මම හොය හොය හිටියෙ:57::57:

මරු හිරා
12-03-2012, 06:40 PM
:): thanks buddy

madura199
12-03-2012, 09:18 PM
good post macha...thanks

dhanuasnc
12-03-2012, 11:46 PM
patttaaaaa

12-04-2012, 12:06 AM
ela ela macho

ashan vimukthi
12-04-2012, 02:55 AM
I LV MU6 ;)

PRASAD SAMPATH
12-04-2012, 07:59 AM
රෙප් +2 :40_002::40_002::40_002:

biri
12-04-2012, 09:23 AM
එල වැඩක් මචන්***:clap::32_002::thumbsup:
Thank Xමචන්

Nebuchadnezzer
12-04-2012, 12:07 PM
Thanks

danukamax
12-04-2012, 01:14 PM
thnx macho

chathu28
12-04-2012, 01:19 PM
THANKS DEAR

GeethRS
12-09-2012, 11:12 AM
mekanam niyamai yaaluwa.
mama download kalaa.
Thanks