PDA

View Full Version : Movie Tickets



Castiel
12-04-2012, 01:30 PM
Dialog Mobile එකකින් EAP Movie tickets ගත්ත අය සිටීදෝ... දන්න කෙනෙක් විස්තර ටිකක් කියනු මැනවි, වැඩේ ශුවර්ද කොහොමද ගෙවන්නේ ??? :k0243:

3D බලන්න යන හැම පාරකම අස්සක ශීට් අහු වෙන්නේ මැද ශීට් ඔක්කොම Online අරගෙන හැමදාම, :k0235:

Punisher
12-04-2012, 01:35 PM
මේ දවල් වල යන 3ඩි එකට නම් ඒ තරම් සෙනග නෑ බන්.හැබැයි යන කාටුන් එක නම් මැක්සා
ඔන්ලයින් බුක් කලා නම් හරි නේ බන් මම ගන්නේ නම් එහෙම.ඩයාලොග් නම් දන්නේ නෑ.

Castiel
12-04-2012, 02:02 PM
මේ දවල් වල යන 3ඩි එකට නම් ඒ තරම් සෙනග නෑ බන්.හැබැයි යන කාටුන් එක නම් මැක්සා
ඔන්ලයින් බුක් කලා නම් හරි නේ බන් මම ගන්නේ නම් එහෙම.ඩයාලොග් නම් දන්නේ නෑ.

VISA or Master Card වලින් නේද බං ගෙවන්න තියෙන්නේ, ඒ ගෙවන්න Bank එකත් එකක් මොනහරි හුටපටයක් තියෙනවද කරන්න, කොහොමද සිද්ද වෙන්නේ ඒක,

Punisher
12-04-2012, 02:59 PM
VISA or Master Card වලින් නේද බං ගෙවන්න තියෙන්නේ, ඒ ගෙවන්න Bank එකත් එකක් මොනහරි හුටපටයක් තියෙනවද කරන්න, කොහොමද සිද්ද වෙන්නේ ඒක,

සෙලාන් බැංකුවේ විසා කාඩ් එකෙන් ගෙවන්න පුලුවන් එයාලට ඉන්ටර්නෙට් ගනුදෙනු වලට කාඩ් එක හදලා දෙන්න කිව්වම හදලා දෙනවා.මටත් යාළුවෙක් කියලා මම ගිහින් අරගත්තා.එකෙන් තමයි මම නම් ගෙවන්නේ.

Time Traveler
12-04-2012, 03:09 PM
:no:

thisaru
12-04-2012, 03:41 PM
:shocked:

gayan159
12-04-2012, 03:58 PM
Dialog Mobile එකකින් EAP Movie tickets ගත්ත අය සිටීදෝ... දන්න කෙනෙක් විස්තර ටිකක් කියනු මැනවි, වැඩේ ශුවර්ද කොහොමද ගෙවන්නේ ??? :k0243:

3D බලන්න යන හැම පාරකම අස්සක ශීට් අහු වෙන්නේ මැද ශීට් ඔක්කොම Online අරගෙන හැමදාම, :k0235:

eap site eke man nam sampath , NDB, Seylan 3 ma gewala thinawa un sure bayawenna deyak na hamoma online EAP hall book karanne oe site eke thama HNB th puluwan man use karala na. awulak thinawa nam pm ekak dahan

CJA
12-04-2012, 05:41 PM
:no:

මරු හිරා
12-05-2012, 09:20 PM
bump

Sameera Karunaratne
12-05-2012, 11:12 PM
:no:

biri
12-06-2012, 08:48 AM
3D hall ekaka Full Tiket ekaka gaana kiyada?

rizkancool
12-06-2012, 09:23 AM
dialog ekee number ekakk thiyenawa mata mathaka nee ee number eka eekata call karla apita oona film hall eka thoranna oonee then ee gollangta kiyanna wenawa api bookkarana time eka and seat type eka then ee gollang book karala apee 4n ekata msg ekakk ewanawaa ee msg ekee code ekakk enneee uba film hall ekata gihilla kiyapang dialog ekeng book kareee kiyala thn ee gollo msg ekee aapu code eka bala ubata tiket eka denawwaaa mang meeka book karee post paid package ekaking pre paid wala ooka wedada danne neee customer care call karala ahagning number eka

rizkancool
12-06-2012, 09:24 AM
ODC 400 balcony 600

shashi1987
12-07-2012, 11:09 AM
BUMP