PDA

View Full Version : Pizza හදමු



KUKULAMMA
12-04-2012, 04:43 PM
ඔන්නමන් අද රස කෑමක් හදන්න කියල දෙනවා.බර ගණන් දීල කඩෙන් ගන්න ඕන නැහැ.
අවශ්‍ය ද්‍රව්‍ය-උණු වතුර කෝප්ප බාගයයි
යිස්ට් තේ හැදී එකයි
පොල්තෙල් තේ හැදී එකයි
පිටි කෝප්ප 1 1/2
ලුණු වතුර තේ හැදී එකයි.(තමාට ති පරිදි ලුණු නම්)

දැන් පිටි ටික බාජනෙකට දානන.ඊලගට උණු වතුර කෝප්ප බාගෙට යිස්ට් තේ හැදී එකයි පොල්තෙල් තේ හැදී එකයි දාල එක අර පිටි එකට දාන්න.දල අතේ නොඇලෙන පරිදි කලවම් කරන්න.එකට කියන්නේ pizza dough කියල .දැන් ඕක තෙල් ගාපු බාජනෙක දාල පිරිසුදු රෙදි කඩකින් වහල 1 1/2 h පමණ තියන්න(පිපෙන්න).දැ ් ඕක රුමක් හැඩේට හදන්න.අපි රොටි හදනවා වහේ.මැදට තක්කාලි සෝස් හොදට ගාන්න.එක මතට තමන් කැමති මස් වර්ග ,අල පෙති .චීස් දාල 25 විතර විනාඩි 20 විතර අවන් එකට දල ගන්න.original pizza එකට වියදම් වැඩි.oliwu තෙල් හෙම දන්නේ.ඔය මන් හදන විදිය.පැහැදිලි මදිනම් how to make pizza at home - YouTube (http://www.youtube.com/watch?v=bDv4H4vDAwg) මකත් බලන්න.මේකේ දන්නා මන් කියපුව නෙමේ හොදද.එත් ක්‍රමේ එකයි,:yes:කැමති ය හදල රසනම් අපිටත් කියන්නා.sharing is caring:yes:

Sameera Karunaratne
12-04-2012, 05:09 PM
:cool::b

Time Traveler
12-04-2012, 07:48 PM
:cool: :P :cool:
එල...එල... ස්තූතියි මචන්. පෝස්ට් එක ගැන කියවන කොටත් නිකන් බඩගිනියි වගේ. මම අම්මට කියලා මේ විදියට Pizza එකක් හදවගන්න ඕනේ.

thasneen
12-04-2012, 08:03 PM
:thumbsup::thumbsup::thumbsup:

Punisher
12-04-2012, 08:55 PM
තැන්කු වේවා

CJA
12-04-2012, 08:55 PM
thanks dude..

danukamax
12-05-2012, 04:16 AM
macho...kabale dala rath karoth harida....hi hi

මරු හිරා
12-05-2012, 09:15 PM
http://www.zoom.lk/forums/images/smilies/new3/thumbsup.gif

shashi1987
12-07-2012, 11:35 AM
හදල කන්න පුළුවන් වෙයිද කියල තමයි සැක..