PDA

View Full Version : Key man එකෙන් sinhala type කරන හැටි කියල දෙන්නකෝ,



biri
12-05-2012, 05:58 PM
Key man එකෙන් sinhala type කරන හැටි කියල :D:Dදෙන්නකෝ,:rolleyes::04::04::04:
on screen keyboard එකෙන්:48_002:

sudu pusa
12-05-2012, 06:27 PM
මන් එකෙන් ටයිප් කරල නෑ මචෝ:(

sujeewa
12-05-2012, 07:15 PM
:no:

madura199
12-05-2012, 07:43 PM
bump

මරු හිරා
12-05-2012, 09:02 PM
bump

Time Traveler
12-05-2012, 09:57 PM
මන් එකෙන් ටයිප් කරල නෑ මචෝ:(

:yes:

Sameera Karunaratne
12-05-2012, 11:00 PM
:no:

KUKULAMMA
12-06-2012, 07:14 AM
ayye math key man walinnam type karala na.man danna widiyata lesima wade google transliteration sinhala use karanaeka.eka com ekata istall karagannath puluwani.

Dj | නිමන්ත
12-06-2012, 09:22 AM
ඒක පහසුයි මම කියලා දෙන්නම් මෙහෙමයි ඔයා මුලින්ම කීමෑන් රෙජිස්ටර් කරගන්න ඕනි ඊට පස්සේ වින්ඩෝව්ස් ඔන් උනාම පැත්තකින් කීමෑන් අයිකන් එක තියෙනවා පෙනෙයි ඔයාට ඊට පස්සේ ඔයාට ටයිප් කරන්න ඕනි එප ඕපන් කරන් කීමෑන් අයිකන් එක උඩ ක්ලික්කරලා ඊට උඩින් කහපාටින් තියෙන අකුර උඩ ක්ලික් කරන්න ඊට පස්සේ ඔබට සිංහල ටයිප් කරන්න පුලුවන්.

shashi1987
12-07-2012, 11:19 AM
key man වලින් type කරන්න පුළුවන් word, excel වගේ ඒවගෙ විතරයි... key man system tray icon එකට click කරල ඒකෙ "අ" click කරල type කරන්න පුළුවන්. ඒත් on screen key board එක සිංහලට හැරෙන්නෑ යාළුවා..