PDA

View Full Version : බස් ගාස්තු වැඩිවෙයි



Roshika
07-01-2011, 07:47 AM
අද ඉදලා (ජූලි 1 වනදා) ඔන්න බස් ගාස්තු වැඩි වෙනවා.එවා පහත පරිදි වෙනවා.


පෙර ගාස්තුව පසු ගාස්තුව
රු 6 - රු 7
රු 9 - රු 10
රු 12 - රු 13
රු 15 - රු 16
රු 18 - රු 19
රු 20 - රු 22
රු 23 - රු 25
රු 26 - රු 27


ඔය ටික විතරනේ අපිට වැදගත් වෙන්නේ ඔන්න එක නිසයි දැම්මේ

*maheshi*
07-01-2011, 09:06 AM
ස්තුතියි දැනුවත් කලාට

gamage
07-01-2011, 09:30 AM
thanks 4 info

sts
07-01-2011, 10:55 AM
:16_002::16_002::16_002::16_002:

dani_baba
07-01-2011, 03:41 PM
‍බස් ඒකක් එහෙම තියනවද?

Demax
07-02-2011, 09:07 PM
15 16 wela ne dan ithin hoyapallako rs1 kasi

IveyStyle
07-02-2011, 09:13 PM
oh oh..bus eke gihillath iwarai..yamu pain

Roshika
07-03-2011, 07:34 AM
‍බස් ඒකක් එහෙම තියනවද?

සිරාවටම තියනවා හයර් එහෙම තියනවා නම් කියන්න අඩුවට කරලා දෙන්නම්