PDA

View Full Version : Subtitles Portal - The Grudge Sinhala Subtitles



HEDZ
07-02-2011, 10:20 AM
The Grudge Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=11)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=11))

http://www.zoom.lk/forums/downloads/subs/grudgep.jpg

The Grudge Sinhala Subtitles (92 min 00 sec)
Uploaded on 07-02-2011 at 10:50 AM by HEDZ (http://www.zoom.lk/forums/media.php?do=user&uid=1)
English Movies (http://www.zoom.lk/forums/media.php?do=category&cid=1) - YouTube



අපි හැමෝම දන්නවා වගේ ලෝකේ හොඳම හොල්මන් චිත්‍රපටි නිෂ්පාදනය වෙන්නේ ආසියාවේ.මේකත් එයින් එකක්.2004 වර්ෂයේ හදල තියෙන මේ චිත්‍රපටිය IMDBහි ප්‍රේක්ෂක ප්‍රතිචාර 5.7ක් වුනත් මේක බලන්න වටිනා හොඳම හොල්මන් චිත්‍රපටියක්.අපි කවුරුත් හොදින් දන්නා Sarah Michelle Gellar (ස්කුබි ඩූ-Dafni) මෙහි ප්‍රධාන නිළිය ලෙස රඟපානවා. කෙනෙක් වෛරයෙන් හෝ දැඩි ශෝකයෙන් මියගියොත් ඒ ස්ථානය සදාකාලික බිලිගත් තැනක් බවට පත් වෙනවා.ඒ ශාපය සදාකල් එතනට පැමිණෙන ඕනෑම අයෙක් බිලිගන්නවා..මේකේ ඊළඟ කොටසත් ඉක්මනින්ම සිංහල උපසිරසි එක්ක දෙන්න මම බලාපොරොත්තු වෙනවා.මෙම විත්‍රපටය දෙන්න ටික දවසක් පරක්කු උනේ මේකේ ඇතැම් තැන් වල ජපන් වචන භාවිතා කරන නිසා එවා චිත්‍රපටයේම ඉංග්‍රිසි උපසිරැසි යොදා තිබිම හෙතුවෙන් ඉංග්‍රිසි උපසිරැසි ගොනුවල එවා සදහන් වෙන්නේ නෑ...ඒ නිසා මම උපසිරැසි ෆයිල් එක පොඩි වෙනස්කම් වගයක් කරලා වැටෙන හැම ඉංග්‍රිසි වචනයකටම එහි සිංහල උපසිරැසි පෙනෙන්නට සැකසුවා.උපසිරැසි ෆයිල් එකත් පොඩි වෙනස්කමක් කරන්න උන නිසයි ටික දවසක් මේ උපසිරැසි දෙන්න පමා උනේ..ඉංග්‍රිසි නොතේරන කෙනෙක්ට මේ චිත්‍රපටය සිංහල උපසිරැසි සමග බලලා මේකේ කතාව තේරෙනවා නම් මම හිතන්නේ එතකොටයි අපේ උපසිරැසි ගැන්විම සාර්ථක වන්නේ. ඒ නිසා ඔන්න සරලවම හැම වචනෙකම තේරුමත් එක්ක ඔන්න උපසිරැසි ගන්වලා තියනවා..වෙනදා වගේම යද්දි කමෙන්ටුවක් දාගෙන යන්න ඒ වගේම මම උපසිරැසි ගන්වපු Deathrace 2 චිත්‍රපටයේ උපසිරැසි කතෲ අයිතියවත් ඉතුරු කරන්නේ නැතුව වෙන වෙබ් අඩවියක පල කරලා තිබුනා..එහෙම අනවසරයෙන් වෙනත් වෙබ් අඩවි වල දානවා නම් කරුණාකර කතෲ අයිතිවත් තියන්න කාරුණික වන්න.මොකද චිත්‍රපටයක උපසිරැසි වල නම් ගම් මකලා විකෘති කරලා වෙන සයිට් එකකට දානවට වඩා උපසිරැසි ගන්වන්න අපි හුගක් මහන්සි වෙන නිසා.


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ *maheshi* (http://www.zoom.lk/forums/members/*maheshi*.html) විසිනි

Tags: gellar (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=gellar), grudge (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=grudge), grudge sinhala (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=grudge%20sinhala), michelle (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=michelle), sarah (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=sarah), the (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=the)

The Grudge Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=11)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=11))

TharinduFox
07-02-2011, 11:55 AM
ela thanks

CREATIVEN
07-02-2011, 01:00 PM
මහේෂි හැමදාමත් අපිට හොඳ දෙයක් දෙන්න උත්සහ කරනකෙනෙක් කියන එක සූම් අපි හොඳටම දන්න දෙයක්...
මහේෂිගෙ මේ නිර්මාණයත් ඉතා හොඳට ඇති කියල අපි හිතනව.
මම මේ සිනමා පටය කලින් නරඹා තිබුනත් ආයෙම බලන්න ආසාවක් ඇතිවුනා...
අඳුරු ආත්ම පිළිබඳව නිපැදවෙන බොහෝ චිත්‍රපට නීරස වුනත් මේක එහෙම නැහැ... මම කලිං බලපු නිසයි කියන්නෙ..
ඉක්මනටම මෙහි ඉතුරු කොටස් වලටත් උපැසිරසි දේවි කියල හිතනව...
සුභ පැතුම් මෙන්න මගෙන්
පුංචි රෙප් + එකක්...
:clap::clap::clap::clap:




http://www.youtube.com/watch?v=OMpg6BdHrkI

Angel_senuri
07-02-2011, 01:26 PM
horror..ooooo..Maheshi oya me dawaswala godak bc da? Ko battle LA??

Punisher
07-02-2011, 05:12 PM
horror..ooooo..Maheshi oya me dawaswala godak bc da? Ko battle LA??

ඔයත් මේක අද රැට බලන්න එහෙනම්

copper
07-02-2011, 07:49 PM
හොල්මන් එකක් නේ................එලස් ලගදි හොල්මන් එකක් බැලුවේ නෑ ඔන්න ගත්තා

Angel_senuri
07-02-2011, 07:51 PM
ඔයත් මේක අද රැට බලන්න එහෙනම්

apo ba.mata ra wela oya wage ewa baluwama ninda yanne nane

CREATIVEN
07-02-2011, 09:42 PM
apo ba.mata ra wela oya wage ewa baluwama ninda yanne nane

https://lh6.googleusercontent.com/_H30yUOKSOZQ/TaaQXrdxG1I/AAAAAAAAAJI/H9o96Koxbk8/s800/Tongue03.gif

RaviTH
07-03-2011, 07:32 AM
නියමයි තව ෆිල්ම් එකකට සබ් ඇවිත්

බොරලුගොඩ
07-03-2011, 10:21 AM
ela ela onna thawath film ekak ikmanatama thawath ekakata one

Mighty_Dil
07-04-2011, 08:53 PM
oyala me movies upload karanne kohetada kiyala poddak kiyanawada?
mama test karanna ekak hadanawa ada ...eka upload karanne torrent walatada?
mama HEDZ gen awasara ganna onida?

Punisher
07-04-2011, 08:56 PM
oyala me movies upload karanne kohetada kiyala poddak kiyanawada?
mama test karanna ekak hadanawa ada ...eka upload karanne torrent walatada?
mama HEDZ gen awasara ganna onida?

ෆිල්ම එකේ සබ් එක දාන්නේ කොහේටද කියලද ඇහුවේ?

Mighty_Dil
07-04-2011, 09:04 PM
ow ow...upload karanne kohetada?
film eka? mokada film version eka onine...neththan match wenne nehene...
torrents neda use karanna oni?

Punisher
07-04-2011, 09:08 PM
ow ow...upload karanne kohetada?
film eka? mokada film version eka onine...neththan match wenne nehene...
torrents neda use karanna oni?

මමත් සබ් 1යි තාම දිලා නම් තියෙන්නේ.තවත් ෆිල්ම් එකකට සබ් දාන්න යන්නේ..මුලින්ම ඔයා දෙන සබ් ෆිල්ම් එක ගැන හෙඩ්ස්ට කියන්න ඔයා ගාව තියන රිප් එක R5 or Dvd රිප් එකක් නම් එක ගැනත් කියලා යවන්න එච්චරයි...ඊට පස්සේ සබ් දලා හෙඩ්ස්ට දුන්නම හරි..සබ් එකේ ඔයාගේ නම වැටෙන්න දලා දෙන්න නැත්නම් එකත් හේඩ්ස් හදලම දායි... *මහේෂි* ගෙන් ඇහුවනම් වැඩිවිස්තර දන්නවා...එයා දැනට ෆිල්ම් 7ක්ම සබ් දලා තියනවනේ..

Mighty_Dil
07-04-2011, 09:12 PM
ethakota film eka upload karanna oni nedda?

Punisher
07-04-2011, 09:15 PM
ethakota film eka upload karanna oni nedda?

නෑ ෆිල්ම් එක අප්ලොඩ් කරන්න ඔනි නෑ..ඔයා ගත්ත ටොරන්ට් එකම දුන්නම හරි.අලුත් අයිඩියා එකක් නම් තියනවා කිව්වා ෆිල්ම් එකට සබ් දලා Mediafire වලට අප්ලොඩ් කරන්න තාම එක ගැන නම් දන්නේ නෑ...

Mighty_Dil
07-04-2011, 09:26 PM
balamu...man monahari karannam e prashneta...thx udawwata....!

Punisher
07-04-2011, 09:30 PM
balamu...man monahari karannam e prashneta...thx udawwata....!

එල! ෆිල්ම් එකක් වත් සබ් දාන්නද යන්නේ?

*maheshi*
07-05-2011, 05:47 PM
අදහසක් දක්වපූහැමදෙනාටම ස්තුතියි

Mighty_Dil
07-13-2011, 04:15 PM
puluwan tharam ikmanata mama Take me Home Tonight 2011 kiyana movie eke Sinhala Subtitles nikuth karanawa...

peali 1000 katath eha thiyenawa edit karanna...enisa tikak pramada wei mage weda katayuthu athare karana nisa...

CREATIVEN
07-20-2011, 09:22 AM
http://www.freesmileys.org/emoticons/tuzki-bunnys/tuzki-bunny-emoticon-017.gif
එළ