PDA

View Full Version : Transformers: Dark of the Moon



Tictic
07-05-2011, 07:50 PM
http://i53.tinypic.com/33kxd89.jpg


Transformers: Dark of the Moon චිත්‍රපටය නැරඕම සදහා ZOOM.LK වෙතින් නොමිලේ ප්‍රවේශ පත්‍ර දිනා ගැනිමට දැන් අවස්ථාව හිමිවි ඇත..ඒ සදහා ඔබ කල යුත්තේ මෙම වෙබ් අඩවියේ සමාජිකත්වය ලබාගෙන සිටිම හා අවම වශයෙන් ‍පොස්ට් 100ක් දමා තිබිම පමණයි..



-Enn Network-

copper
07-05-2011, 08:14 PM
මට ටිකට් එකක් දෙන්න පුලුවන්ද අපි ඒ කාලේ ඉදන්ම ඉන්නවනේ..මොකක්ද දැන් අපි කරන්න ඕන?

Punisher
07-05-2011, 08:21 PM
කට්ටියටම සෙට් වේලා යන්න පුලුවන් වෙයි වගේ

Amila
07-06-2011, 07:56 AM
matath ekak one :)

Demax
07-06-2011, 08:24 AM
matath ekak denna puluwan weida?mama nam oya wage film ekak balalama na sirawatama
mukuth tharagayak thiyalada denne?

බොරලුගොඩ
07-06-2011, 08:31 AM
අන්න නියම වැඩක්...අපිත් ෆිල්ම් බලනවලු

බොරලුගොඩ
07-06-2011, 08:32 AM
matath ekak denna puluwan weida?mama nam oya wage film ekak balalama na sirawatama
mukuth tharagayak thiyalada denne?

බොරු කියන තරම් මම දැක්කා ගිය සතියෙත් සැවොයි එකේ ඉන්නවා

Demax
07-06-2011, 08:33 AM
බොරු කියන තරම් මම දැක්කා ගිය සතියෙත් සැවොයි එකේ ඉන්නවා

boru kiyanna epa bunz
dakkane apema ewune apita kapanne

බොරලුගොඩ
07-06-2011, 08:34 AM
boru kiyanna epa bunz
dakkane apema ewune apita kapanne

හරි හරි අවුලක් නෑ අපි සෙට් එකටම ටිකට් දෙන්න කියමූ...සෙට් වේලා යමූ

Demax
07-06-2011, 08:35 AM
හරි හරි අවුලක් නෑ අපි සෙට් එකටම ටිකට් දෙන්න කියමූ...සෙට් වේලා යමූ

eka niyama idea eka thamai hedz salakala balai

Angel_senuri
07-06-2011, 08:39 AM
rango film ekata wage mekatath mata tickets hamabaweida danne na :69:

Angel_senuri
07-06-2011, 08:40 AM
matath ekak denna puluwan weida?mama nam oya wage film ekak balalama na sirawatama
mukuth tharagayak thiyalada denne?

baya wenna epa me parawath oyata ticket ekak hamabwei

sts
07-06-2011, 08:45 AM
Matath 1ka neme 10k witara one.

:D:D:D:D:D

ane math 1k denna.

Angel_senuri
07-06-2011, 08:48 AM
Matath 1ka neme 10k witara one.

:D:D:D:D:D

ane math 1k denna.

අම්මෝ 10ක් වැඩි නැත්ද?

sts
07-06-2011, 08:50 AM
අම්මෝ 10ක් වැඩි නැත්ද?

10k illuwahama 1k wath lebei ne.

TharinduFox
07-06-2011, 08:50 AM
hoda wadak ehenam matath ekak one ehema kamaknane

Demax
07-06-2011, 08:51 AM
Matath 1ka neme 10k witara one.

:D:D:D:D:D

ane math 1k denna.


matath ekak thibunoth athi wadiya ganna narka lamai nemei api''kellek hetiyanam 2k illanawa

BLacK HuNTeR
07-06-2011, 08:53 AM
මේ බැලැකාට ටිකට් එකක් ඕන..නැත්නම් දන්නවනේ සීන් එක....අන්ඩර්වර්ල්ඩ් එකෙන් ගෙන්නන්නේ

Angel_senuri
07-06-2011, 08:53 AM
10k illuwahama 1k wath lebei ne.

ඔව් එකත් ඇත්ත

sts
07-06-2011, 08:55 AM
ඔව් එකත් ඇත්ත

:):):):):)

TharinduFox
07-06-2011, 08:58 AM
මේ බැලැකාට ටිකට් එකක් ඕන..නැත්නම් දන්නවනේ සීන් එක....අන්ඩර්වර්ල්ඩ් එකෙන් ගෙන්නන්නේ

tharjane karala ticket illanna ba hode

BLacK HuNTeR
07-06-2011, 09:00 AM
tharjane karala ticket illanna ba hode

අනේ මම අහිංසකයා බන්..විහිලුවට කිව්වේ

Angel_senuri
07-06-2011, 09:01 AM
tharjane karala ticket illanna ba hode

ඔව් ඔව් එවා නම් හොද නෑ

CREATIVEN
07-06-2011, 09:11 AM
Ticket දෙනව නේ...

BLacK HuNTeR
07-06-2011, 09:16 AM
Ticket දෙනව නේ...

එක නේ නිකම් දෙන එකේ ඉල්ලපන්කෝ

dani_baba
07-06-2011, 09:42 AM
api wage babalath film balanawalu hodada

*maheshi*
07-06-2011, 10:12 AM
හොදයි හොදයි....නියම වැඩක්

Dilshan
07-06-2011, 10:12 AM
free ticket ganna mokakda karanna ona?

Sama
07-06-2011, 11:03 AM
Onna Mamath Join Una :D
Matath aniwa ekak one

sanjewa87
07-06-2011, 11:06 AM
api meke penne hetiye nathi unata apith site ekata hamadama enawa
ticket kawadda denne?

Zen
07-06-2011, 11:33 AM
matath chance ekak denna puluwanda?

Manduka
07-06-2011, 12:22 PM
kohomada ganne ticket:zoom:

sts
07-06-2011, 08:31 PM
Mata ticket 1kak onemai

:D:D:D:D:D:D

Demax
07-06-2011, 08:33 PM
Mata ticket 1kak onemai

:D:D:D:D:D:D

මටත් ඔනේමයි :47_002::47_002::47_002:

sts
07-06-2011, 08:41 PM
මටත් ඔනේමයි :47_002::47_002::47_002:

mama tama meke wedima post danne.

mama tama ticket 1ka dinanne

:|:|:|:|:|

copper
07-06-2011, 08:52 PM
mama tama meke wedima post danne.

mama tama ticket 1ka dinanne

:|:|:|:|:|


වැඩිම පොස්ට් දාන එකාටද ටිකට් එහෙනම් මම මේකේ පදිංචි වෙනවා

sts
07-06-2011, 08:53 PM
kawadada meke wista danne

sts
07-06-2011, 08:54 PM
වැඩිම පොස්ට් දාන එකාටද ටිකට් එහෙනම් මම මේකේ පදිංචි වෙනවා

danne ne wistara dala nene.

balamu issarahata dai

copper
07-06-2011, 08:57 PM
danne ne wistara dala nene.

balamu issarahata dai

බලපන්කෝ තාම අපේ රටේ මේක පෙන්නන්නෙත් නෑ නේ..වෙන රට වල මේක පෙන්නවත් එක්ක...අපේ එකේ මාස ගනන් පහු උනාම පෙන්නන්නේ

copper
07-06-2011, 08:58 PM
කොකටත් මේකේ පොස්ට් කොටන එක හොදයි

*maheshi*
07-06-2011, 09:03 PM
බලපන්කෝ තාම අපේ රටේ මේක පෙන්නන්නෙත් නෑ නේ..වෙන රට වල මේක පෙන්නවත් එක්ක...අපේ එකේ මාස ගනන් පහු උනාම පෙන්නන්නේ

කට්ටිය මේ ත්‍රේඩ් ඒකේම පදිංචි වෙන්නද යන්නේ

CREATIVEN
07-06-2011, 09:04 PM
මට ටිකට් එපා..
ස්තුතියි...
https://lh4.googleusercontent.com/_H30yUOKSOZQ/TZ9SGOaMJGI/AAAAAAAAAF4/vL1pAHcdy5w/s800/Happy2.gif

copper
07-06-2011, 09:09 PM
කට්ටිය මේ ත්‍රේඩ් ඒකේම පදිංචි වෙන්නද යන්නේ

එහෙම තමයි හොදයි නේ...

copper
07-06-2011, 09:10 PM
මට ටිකට් එපා..
ස්තුතියි...
https://lh4.googleusercontent.com/_H30yUOKSOZQ/TZ9SGOaMJGI/AAAAAAAAAF4/vL1pAHcdy5w/s800/Happy2.gif

ඒ මොකෝ...දුර ඉන්නේ කිව්වා නේ...අවුලක් නෑ මට ටිනට් හම්බුනොත් උබටත් එක්ක මම බලලා එන්නම්

sts
07-06-2011, 09:17 PM
කොකටත් මේකේ පොස්ට් කොටන එක හොදයි

eka athta

sts
07-06-2011, 09:19 PM
මට ටිකට් එපා..
ස්තුතියි...
https://lh4.googleusercontent.com/_H30yUOKSOZQ/TZ9SGOaMJGI/AAAAAAAAAF4/vL1pAHcdy5w/s800/Happy2.gif

ubata hamba unoth mata deepan ehenam.

copper
07-06-2011, 09:22 PM
ubata hamba unoth mata deepan ehenam.

එවා අසාධාරණ වැඩ...

sts
07-06-2011, 09:28 PM
එවා අසාධාරණ වැඩ...

ehemanam denna dekata beda gamu.

ubata ticket 1ken bagayai mata bagayai

copper
07-06-2011, 09:34 PM
ehemanam denna dekata beda gamu.

ubata ticket 1ken bagayai mata bagayai

ඔව් අපි කියමු අපි එක සිට් එකේ වාඩි වේලා බලන්නම් කියලා එතකොට ෂේප් නේ...

sts
07-06-2011, 10:34 PM
Ko kattiya ticket epada,

mata withrai wage ticket one.

:D:D:D:D:D

CREATIVEN
07-06-2011, 11:17 PM
ඒ මොකෝ...දුර ඉන්නේ කිව්වා නේ...අවුලක් නෑ මට ටිනට් හම්බුනොත් උබටත් එක්ක මම බලලා එන්නම්

දුර ප්‍රශ්ණයක් නෙමෙයි යාලුවා..
ඒත් මට එපා..
හෙට මම ඕක බලනවා...
https://lh4.googleusercontent.com/_H30yUOKSOZQ/TZ9SMy8pmyI/AAAAAAAAAGU/AQcGK6CYur0/s800/Happy8.gif

sts
07-07-2011, 09:58 AM
දුර ප්‍රශ්ණයක් නෙමෙයි යාලුවා..
ඒත් මට එපා..
හෙට මම ඕක බලනවා...
https://lh4.googleusercontent.com/_H30yUOKSOZQ/TZ9SMy8pmyI/AAAAAAAAAGU/AQcGK6CYur0/s800/Happy8.gif

Kohenada meka balanne

CREATIVEN
07-07-2011, 02:09 PM
Kohenada meka balanne

අනේ මල්ලි මම දැනුත් මේ ඕක බලනවා...
:47_002:

copper
07-07-2011, 05:18 PM
අනේ මල්ලි මම දැනුත් මේ ඕක බලනවා...
:47_002:

camara copy එකක්ද හොද එකක්ද?

Punisher
07-07-2011, 06:41 PM
අනේ මල්ලි මම දැනුත් මේ ඕක බලනවා...
:47_002:

hoda copy thiyanawada bun?

CREATIVEN
07-07-2011, 07:25 PM
hoda copy thiyanawada bun?

දැන් තියෙන ts නම් එළ..
මම තවම බලල ඉවර නෑ.. වෙලාවක් නෑ බලන්න..
හෙට ආයෙ බලනවා ..
මේ පාර නම් එළ ...

Demax
07-07-2011, 07:41 PM
දැන් තියෙන ts නම් එළ..
මම තවම බලල ඉවර නෑ.. වෙලාවක් නෑ බලන්න..
හෙට ආයෙ බලනවා ..
මේ පාර නම් එළ ...

uba eka dl karada bun elane...apita koina film dl karanna chance ekak!!

CREATIVEN
07-07-2011, 07:51 PM
uba eka dl karada bun elane...apita koina film dl karanna chance ekak!!

එහෙමද ...?

Demax
07-07-2011, 07:54 PM
එහෙමද ...?

ehemai :(

Punisher
07-08-2011, 10:28 AM
මගේ නම් පොස්ට් 100x20 වැඩි කරාම එන තරම්පොස්ට් දලා ඇති

..::SPARK::..
07-08-2011, 10:29 AM
ane itin api ganat hitala tickets dennako:47_002::47_002::47_002:

Punisher
07-08-2011, 10:33 AM
ane itin api ganat hitala tickets dennako:47_002::47_002::47_002:

ස්පාර්ක් එන්නේ ටිකට් දැක්කමනේ...තව පොස්ට් දාපන්...100ක් ඔන ලුනේ

gamage
07-08-2011, 10:57 AM
matath ekak ona mamath post 100ta wadine

CREATIVEN
07-08-2011, 04:47 PM
Transformers: Dark of the Moon චිත්‍රපටය නැරඕම සදහා ZOOM.LK වෙතින් නොමිලේ ප්‍රවේශ පත්‍ර දිනා ගැනිමට දැන් අවස්ථාව හිමිවි ඇත..ඒ සදහා ඔබ කල යුත්තේ මෙම වෙබ් අඩවියේ සමාජිකත්වය ලබාගෙන සිටිම හා අවම වශයෙන් ‍පොස්ට් 100ක් දමා තිබිම පමණයි..



ටිකට් ලබාගන්න අයට ජයවේවා...
:)

..::SPARK::..
07-08-2011, 06:05 PM
ස්පාර්ක් එන්නේ ටිකට් දැක්කමනේ...තව පොස්ට් දාපන්...100ක් ඔන ලුනේ

ane itin ehema kiyanna epa. api itin yaluwone. hari hari mama post 100 k dannam ko.

sts
07-08-2011, 06:22 PM
den meka kawadda denne.

Mawa amataka karanna epa

:D:D:D:D:D:D

sts
07-08-2011, 06:25 PM
:|:|:|:|:|:|

copper
07-08-2011, 08:23 PM
අපිට හම්බවෙයි වගේ

RaviTH
07-08-2011, 09:20 PM
හොද වැඩක් එත් අපිට චාන්ස් නෑ නේ..

Zen
07-09-2011, 06:58 AM
tickets dila iwarada?

copper
07-09-2011, 08:41 PM
thamath ticket dunne nathda?

Demax
07-10-2011, 10:57 AM
මේක සිගිරි කටුගස්තොට හොල් එකේ පෙන්නවා කියන්නේ ඇත්තද?

sts
07-10-2011, 02:00 PM
ticket denne kawadda ?

:D:D:D

Punisher
07-10-2011, 06:33 PM
මේක සිගිරි කටුගස්තොට හොල් එකේ පෙන්නවා කියන්නේ ඇත්තද?

අම්මට සිරි කවුද බන් එහෙම එකක් කිව්වේ!!

CREATIVEN
07-11-2011, 08:43 AM
ජුලි 15 සිට ලංකාවේ සිනමාහල් කිහිපයක තිරගත්වීමට නියමිතව ඇත....

sts
07-11-2011, 01:20 PM
apiwa amataka wenne ne ne.

onna mata ticket 1k one.

:D:D:D:D:D

HEDZ
07-12-2011, 05:04 PM
ටිකට් දින්න අයගේ නම් තව ටිකකින් දානවා:69:

Demax
07-12-2011, 07:19 PM
ටිකට් දින්න අයගේ නම් තව ටිකකින් දානවා:69:

mage name ekath danna :)

Tictic
07-14-2011, 08:33 AM
මෙන්න ජයග්‍රහකයන්....

demax
punisher
copper
angelsenuri
black hunter
creativen
Fox2011
Amila
sts
danibaba
gamage
zen
*maheshi*
බොරලුගොඩ

සියලු දෙනාටම ENN NETWORK තුලින් සුභ පැතුම්
පෞද්ගලිකව සියලු දෙනාටම ටිකට් ලබා ගැනිම පිලිබද දන්වනු ලැබේ.

:clap::clap::clap::clap::clap::clap::clap::clap::c lap::clap::clap:

copper
07-14-2011, 08:47 AM
දිනලෝ....

http://sjuonlinenews.files.wordpress.com/2008/09/vault-boy.jpg

Demax
07-14-2011, 11:40 AM
pinsidda wechchawe

sts
07-14-2011, 12:43 PM
මෙන්න ජයග්‍රහකයන්....

demax
punisher
copper
angelsenuri
black hunter
creativen
Fox2011
Amila
sts
danibaba
gamage
zen
*maheshi*
බොරලුගොඩ

සියලු දෙනාටම ENN NETWORK තුලින් සුභ පැතුම්
පෞද්ගලිකව සියලු දෙනාටම ටිකට් ලබා ගැනිම පිලිබද දන්වනු ලැබේ.

:clap::clap::clap::clap::clap::clap::clap::clap::c lap::clap::clap:


niyamai.

mata 1k hamba wela.

:D:D:D:D:D:D

sts
07-14-2011, 12:48 PM
kawadada ticket eka denne.

mata PM 1k danawada.

:):):):):):)

dani_baba
07-14-2011, 12:49 PM
mamath dinalooooooooooooooooooooooooo elaaaaaaaaaaaa

Amila
07-14-2011, 05:05 PM
ela ela mage name ekath thiyanawa :)

Demax
07-14-2011, 06:39 PM
ela mage ticket wade hariiiiiiiiiiiiiiiiiiiiiiiiiiii

gamage
07-15-2011, 08:41 AM
අනේ දෙයියනේ මමත් එකක් දිනලා..පිංසිද්ධ වෙච්චාවේ

Punisher
07-17-2011, 08:47 PM
කවුද සෙනසුරාදා යන අය ඉන්නේ...ඔන්න මම සෙනසුරාදා ඉල්ල ගත්තා කොහොම හරි :36_002:

sts
07-17-2011, 08:49 PM
කවුද සෙනසුරාදා යන අය ඉන්නේ...ඔන්න මම සෙනසුරාදා ඉල්ල ගත්තා කොහොම හරි :36_002:

mama sikurada ?

:D:D:D:D:D:D

CREATIVEN
07-20-2011, 09:14 AM
කවුද සෙනසුරාදා යන අය ඉන්නේ...ඔන්න මම සෙනසුරාදා ඉල්ල ගත්තා කොහොම හරි :36_002:

http://www.freesmileys.org/emoticons/tuzki-bunnys/tuzki-bunny-emoticon-006.gif
නිවාඩු නැත.. ඉරිදා බැරිලු ..

Aktamge
07-29-2011, 10:53 PM
ela ne?

Aktamge
07-29-2011, 10:53 PM
40

Aktamge
07-29-2011, 10:53 PM
41

Aktamge
07-29-2011, 10:54 PM
42

Asitha
08-08-2011, 08:52 PM
aiye matath one :)

Mal Baba
08-09-2011, 12:43 AM
Mata Puluwan Weida Ekak Dina Ganna
Mamath Asai T3 Balanna
Good Work Bro Keep It Up

gceal
09-06-2011, 03:57 PM
ela nee apita ganna baridqa ?

gceal
09-06-2011, 03:58 PM
මෙන්න ජයග්‍රහකයන්....

demax
punisher
copper
angelsenuri
black hunter
creativen
Fox2011
Amila
sts
danibaba
gamage
zen
*maheshi*
බොරලුගොඩ

සියලු දෙනාටම ENN NETWORK තුලින් සුභ පැතුම්
පෞද්ගලිකව සියලු දෙනාටම ටිකට් ලබා ගැනිම පිලිබද දන්වනු ලැබේ.

:clap::clap::clap::clap::clap::clap::clap::clap::c lap::clap::clap:

ekaparatam eyalata dunee ai ? apitath ganna barida machan ?

Brite
09-06-2011, 03:59 PM
mata download karanna FS link ekak dennako :)

gceal
09-06-2011, 04:10 PM
mata download karanna FS link ekak dennako :)

FS link eka kiwwe ?