PDA

View Full Version : මම ආදරේ වෙලා..

සෝරෝ
12-08-2012, 06:34 PM
http://data.whicdn.com/images/14963027/tumblr_lfrdgaiPiu1qapa9ao1_500_large.gif

මේ තරමට මාව
අසරණ කරන්න පුළුවන් ද
දැණුනු ඒ සෙනෙහසට
කවදාවත්ම හිතුවෙ නැති විදියට
මගේ හිත නැවතිලා ඔබ ළඟම

මේ තරමටම මාව
වියවුල් කරන්න පුළුවන් ද
ඔබට බැඳි සෙනෙහසට
කිසි දෙයක් ගැන හිතන්න බැහැ
සිතෙන්නෙ ඔබ ගැනම

මේ තරමට මාව
වෙනස් කරන්න පුළුවන් ද
ඔබට බැඳි සෙනෙහසට
කොයි විටක වත් නොසිතූ ලෙස
මම ආදරේ වෙලා ඔබට

--
සිතුවිල්ලක අරුම - 09/02/2012 (http://sithuwillkaaruma.blogspot.com/2012/02/blog-post_09.html)

මරු හිරා
12-08-2012, 06:45 PM
:clap: හොඳට හිටපු එකාට ගිය කලක්

සෝරෝ
12-08-2012, 06:52 PM
ටික කාලෙකට කලිං ලියපු එකක්..... :k0243:

:clap: හොඳට හිටපු එකාට ගිය කලක්

Time Traveler
12-08-2012, 06:57 PM
:heartbeat::heartbeat::heartbeat::heartbeat::heart beat::heartbeat::heartbeat::heartbeat::heartbeat:: heartbeat::heartbeat::heartbeat::heartbeat:

http://sphotos-a.xx.fbcdn.net/hphotos-snc7/c0.0.400.400/p403x403/599213_243619825765071_551983812_n.jpg

:heartbeat::heartbeat::heartbeat::heartbeat::heart beat::heartbeat::heartbeat::heartbeat::heartbeat:: heartbeat::heartbeat::heartbeat::heartbeat:

සෝරෝ
12-08-2012, 07:00 PM
well said.... :yes:

Angel_senuri
12-08-2012, 08:23 PM
yasata hitiya podi ekata mehema wune daga kalata :P

සෝරෝ
12-08-2012, 08:25 PM
අනේ මම දඟ කළේ නෑ..... :D

yasata hitiya podi ekata mehema wune daga kalata :P

Angel_senuri
12-08-2012, 08:31 PM
අනේ මම දඟ කළේ නෑ..... :D

ewa api danne na. penawane wela thiyena de?

Punisher
12-08-2012, 08:33 PM
සෝරෝ ටත් ලව් සික් වගේ.

සෝරෝ
12-08-2012, 10:39 PM
Ei mata mona wela da.. ? Me inne yasa ageta.... :-D

ewa api danne na. penawane wela thiyena de?

සෝරෝ
12-08-2012, 10:40 PM
Issata bedi pemak banz..... :-D

සෝරෝ ටත් ලව් සික් වගේ.

CJA
12-08-2012, 11:02 PM
:thumbsup::thumbsup:

thasneen
12-09-2012, 08:07 AM
මූට මොනාවෙලාද

shashi1987
12-09-2012, 08:12 AM
ආදරේ............. මළ කරදරේ...............