PDA

View Full Version : හිටවන කවි මඩුව 2

RANGANA BLC
12-09-2012, 07:01 PM
මම පලවෙනි ත්‍රෙඩ් එකේදී ඔයගොලොන්ගේ මාතෘ කාවකට
කවි දැම්මා
,http://www.zoom.lk/forums/zoom-talks/7405-%E0%B6%9A%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B 7%8A-%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%94.html

මේ පාර ඔයා කට්‌ටිය කැමති පින්තුරයක්,කතාවක්, හින්දි සින්දුවක හරි ඉංග්‍රීසි
සින්දුවක් පද වැලක් දාන්න
එකට ලස්සන කවි පෙළක් මම දාන්නම්

මරු හිරා
12-09-2012, 07:39 PM
So turn around, floating so high above the ground, floating so high,
Turn around, together nothing can stop us now

RANGANA BLC
12-09-2012, 08:03 PM
So turn around, floating so high above the ground, floating so high,
Turn around, together nothing can stop us now

සෙනෙහස අරා මා කැදවා ගියා
ඔබවත් අරන් මා දුරකම ගියා
නැවතී ඉදන් මා සුසුමක් හෙලා
අප ආ මගේ සිතුවම් නෙලා

වලකන්නට බැ ආදරේ අපි බැදී සදා
සිරකරලන්නට බැ එක්ටැම් ගේ සදා
හැරයන්නට බැ ඔබමයි සදා
ලොව අප වෙයි අපි වෙමු සදා

hasithadn
12-09-2012, 08:09 PM
:D:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsu p::thumbsup:

මරු හිරා
12-09-2012, 08:12 PM
සෙනෙහස අරා මා කැදවා ගියා
ඔබවත් අරන් මා දුරකම ගියා
නැවතී ඉදන් මා සුසුමක් හෙලා
අප ආ මගේ සිතුවම් නෙලා

වලකන්නට බැ ආදරේ අපි බැදී සදා
සිරකරලන්නට බැ එක්ටැම් ගේ සදා
හැරයන්නට බැ ඔබමයි සදා
ලොව අප වෙයි අපි වෙමු සදා

Rep 5+++++

Time Traveler
12-09-2012, 08:21 PM
http://www.sleuteltotinzicht.nl/dhp086.jpg

RANGANA BLC
12-09-2012, 10:24 PM
http://www.sleuteltotinzicht.nl/dhp086.jpg[

පෙරුම්පුරා උපත ලබා ලුම්බිණියේ සල් සෙවනේ
මරු පරදා වීරවඩා බුදූ වුවා වෙසක් මසේ සද එළියේ
සසර මගේ නැවතුම සොයලා දෙසු දහම් මිග දායේ
අදුර දුරා නැණ පහන් කලා ඇසල මසේ සද එළියේ

මරු හිරා
12-10-2012, 10:19 AM
http://www.sleuteltotinzicht.nl/dhp086.jpg[

පෙරුම්පුරා උපත ලබා ලුම්බිණියේ සල් සෙවනේ
මරු පරදා වීරවඩා බුදූ වුවා වෙසක් මසේ සද එළියේ
සසර මගේ නැවතුම සොයලා දෙසු දහම් මිග දායේ
අදුර දුරා නැණ පහන් කලා ඇසල මසේ සද එළියේ

supiri

Time Traveler
12-10-2012, 11:41 AM
http://www.sleuteltotinzicht.nl/dhp086.jpg[

පෙරුම්පුරා උපත ලබා ලුම්බිණියේ සල් සෙවනේ
මරු පරදා වීරවඩා බුදූ වුවා වෙසක් මසේ සද එළියේ
සසර මගේ නැවතුම සොයලා දෙසු දහම් මිග දායේ
අදුර දුරා නැණ පහන් කලා ඇසල මසේ සද එළියේ

:thumbsup::thumbsup::thumbsup::thumbsup::40_002::4 0_002::40_002::40_002::clap::clap::clap::clap:

shashi1987
12-10-2012, 12:58 PM
:thumbsup::thumbsup:

RANGANA BLC
12-12-2012, 06:46 PM
කෝ කට්‌ටිය නැද්ද

Time Traveler
12-12-2012, 07:28 PM
ගෙදර බුදුන් මගේ අම්මා

http://www2.picturepush.com/photo/a/11453950/1024/Extras/Copy-of-11.jpg

http://www4.picturepush.com/photo/a/11451652/1024/Extras/pic2.jpg

RANGANA BLC
12-13-2012, 08:04 PM
ගෙදර බුදුන් මගේ අම්මා

http://www2.picturepush.com/photo/a/11453950/1024/Extras/Copy-of-11.jpg

http://www4.picturepush.com/photo/a/11451652/1024/Extras/pic2.jpg

දුක කදුල නීති හිමි

සද ඔබ
ලෙය කිරි කර දුන්
සද ඔබ
දස මස කුස මා දෑරු
සද ඔබ
ඔබ සෙවනේ හැදු වැඩු
පුතු මම

වරද දුටුදා තැලුම් පහරින් එදා මගේ හිත ගොඩක් රිදුනා
කදුළු බිදුවක් හොරෙන් වැටිලා මටම ඒ දුක කිවා
මෙදා කදුලක් දෑනී සැලුනා සතුට වාවනු දුකට කිවා
ලොවම මා උසුලා ඔබේ සෙනෙහස් ඔරුවේ තැබුවා

madura199
12-14-2012, 07:57 AM
tharuwa.......

RANGANA BLC
12-14-2012, 09:28 PM
tharuwa.......

මේකේ පොටෝ එකක් දන්න
අනිත් එකේ ටොපික් දන්න

Time Traveler
12-14-2012, 11:14 PM
දුක කදුල නීති හිමි

සද ඔබ
ලෙය කිරි කර දුන්
සද ඔබ
දස මස කුස මා දෑරු
සද ඔබ
ඔබ සෙවනේ හැදු වැඩු
පුතු මම

වරද දුටුදා තැලුම් පහරින් එදා මගේ හිත ගොඩක් රිදුනා
කදුළු බිදුවක් හොරෙන් වැටිලා මටම ඒ දුක කිවා
මෙදා කදුලක් දෑනී සැලුනා සතුට වාවනු දුකට කිවා
ලොවම මා උසුලා ඔබේ සෙනෙහස් ඔරුවේ තැබුවා

:thumbsup::thumbsup::thumbsup::thumbsup::40_002::4 0_002::40_002::40_002::clap::clap::clap::clap:
හරිම ලස්සනයි බන්. ඔයාගේ කවිය හදවතටම දැනෙනවා.
රෙප් +2

RANGANA BLC
12-14-2012, 11:46 PM
ගෙදර බුදුන් මගේ අම්මා

http://www2.picturepush.com/photo/a/11453950/1024/Extras/Copy-of-11.jpg

http://www4.picturepush.com/photo/a/11451652/1024/Extras/pic2.jpg

oyage poto edit kirilla maru

Time Traveler
12-15-2012, 12:15 AM
oyage poto edit kirilla maru

ස්තූතියි සහෝ. මම Photoshop ඉගෙනගන්න මුල්ම කාලේදී මගේ අම්මවයි, මාවයි දාලා හදපු පින්තූරයක් තමයි ඔය තියෙන්නේ.
:)

Time Traveler
12-15-2012, 01:35 PM
මේ මම ලඟදී photoshop වලින් කරපු නිර්මාණ දෙකක්. මේ පින්තූර දිහා බැලුවාම හැඟෙන සිතිවිලිවලට ගැලපෙන ලස්සන කවියක් හදන්නකෝ.:D

http://2.bp.blogspot.com/-xSuF8iwB-gw/UBT4fWT-CNI/AAAAAAAAAFg/bm7vbAjcOU0/s1600/A%2BFairy%252Ca%2BChild%2Band%2BThe%2BMoon.jpg

http://2.bp.blogspot.com/-j0nKiCYhzkM/UBT4_h9tk8I/AAAAAAAAAF4/RnblQ3cYzvk/s1600/Dream%2BTrain%2Band%2BIce%2BCream%2BHouse.jpg

RANGANA BLC
12-19-2012, 09:44 PM

සෙනෙහස ලෝකයට අද මට එරෙහිවෙලා
පොත් ගොඩ උසයි මා අද මිටි විලා
ඉන්නට සුරගනන් හා ලෝකෙක තනි වීලා
ටියුෂන් එකත් අපායකට සම විලා

Time Traveler
12-19-2012, 09:58 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::40_002::4 0_002::40_002::40_002::clap::clap::clap::clap:

නියමයි මචන්.රෙප් +2

RANGANA BLC
12-30-2012, 12:14 PM
නැතත් අත් යුගල මාහට උපන් කොට
තිබු පා යුගල මා හට වී සවිය කොට
සිතේ බලේ කල මහා හපන් කොට
අහස ජය ගත්මි මා දිරිය කොට

ඇතත් සැමට අපා දෙපා නියම කොට
ලොවට දෙයක් නොකරයි ඇතමේක් පුරුදු කොට
දිරිය කතුන් සැමදා අපි අගයමු නියම කොට
උපන් පිනට කල යුතුකම් ලක් දෙරණ ජයට හෙට

http://www.youtube.com/watch?v=b2IqpPSF9-U

Nipuna51
12-30-2012, 08:28 PM
http://www.google.lk/imgres?um=1&hl=en&tbo=d&biw=1366&bih=667&tbm=isch&tbnid=kqWVH3I4JhpSmM:&imgrefurl=http://www.123rf.com/photo_11822680_draw-of-cartoon-broken-love.html&docid=_aU9TVNfAt2QaM&imgurl=http://us.123rf.com/400wm/400/400/ratoca/ratoca1201/ratoca120100091/11822680-draw-of-cartoon-broken-love.jpg&w=400&h=336&ei=cFbgUJ3gEoLxrQf_l4GwAg&zoom=1&iact=rc&dur=460&sig=111957232747342944899&page=1&tbnh=130&tbnw=150&start=0&ndsp=33&ved=1t:429,r:1,s:0,i:85&tx=70&ty=109

සෝරෝ
01-02-2013, 04:29 PM
මෙහෙම නෙවෙයි අපි දාමු ඇත්ත හිටුවන කවි මඬුවක්..

එක මාතෘකාවකට අදාලව දෙපැත්තට බෙදිලා කවි කියමු....

මොක ද කියන්නේ වැඩේ කරමු ද.....?

madura199
01-02-2013, 06:49 PM
ela ......

RANGANA BLC
01-02-2013, 07:02 PM
මෙහෙම නෙවෙයි අපි දාමු ඇත්ත හිටුවන කවි මඬුවක්..

එක මාතෘකාවකට අදාලව දෙපැත්තට බෙදිලා කවි කියමු....

මොක ද කියන්නේ වැඩේ කරමු ද.....?

වැඩේ කරමු

gayan159
01-02-2013, 07:17 PM
:shocked:

RANGANA BLC
01-10-2013, 08:35 PM
http://sphotos-b.ak.fbcdn.net/hphotos-ak-ash4/426946_10151223606812113_2043775332_n.jpg

මා අත වරද නැත මා හට වුනු වියෝයා
දුප්පත් කමත් කල මාහට වියෝයා
වැලි කතරක බිලිදුන් වුනු වියෝයා
මෙවන් විපත් නොම සසරේ වියෝයා

දුපත් පැලේ කන බත් පත මිට වටි
මව් සෙනෙහසේ සෙන්හස මසුරන් පරදී
අපේ ලදුන් විදිනා දුක් මහා මේර නුහුලි
ඩොලර් වලට සෙන්හස් දුක විකිණී

බලදරිනි දැන්වත් ඔය ඇස් ගෙඩි ඇරපල්ලා
අපේ කතට මැදපෙරදිග නවතා දමපල්ලා
කදුළු සල්ලි අප හට නොවටි සිතපල්ලා
වැලි කතරට තිත අපවත් තියපල්ලා