PDA

View Full Version : The Walking Dead මිලගට...



HEDZ
12-10-2012, 12:49 PM
http://zombieapocalypseacademy.org/wp-content/uploads/2012/03/the-walking-dead-01.jpg

The Walking Dead කතා මාලාවේ මිලග කොටස විකාශනය වන්නේ 2013 පෙබරවාරි මාසයේදි යන ලෙසට ඔවුන් නිකුත් කරලා තියනවා.එම නිසා Walking Dead කතාමාලාවේ මිලග 9වැනි කොටස අප නිකුත් කරන්නේ පෙබරවාරි මාසයේදි බව කරණාවෙන් සලකන්න.


ඔබ සදහා මේ සති කිහිපය තුල අලුත් රුපවාහිනි කතාමාලාවක් නිකුත් කිරිමට අප අදහස් කර තිබන අතර එම කතාමාලාව මේ සතියේ සිට නිකුත් කරනු ලැබේ.

Time Traveler
12-10-2012, 12:53 PM
:yes::yes::yes:

copper
12-10-2012, 01:00 PM
අයියෝ කතා සේරම ඇයි මේ ටිවි චැනල් දෙසැම්බර් මාසේ මග හරින්නේ රෙවලුෂන් නෑ. දැන් වොකින් ඩේඩ් එකත් නෑ.
ඇරෝ එකත් නැති වෙයිද මන්දා :k0230:

shashi1987
12-10-2012, 01:01 PM
;)

thasneen
12-10-2012, 01:29 PM
:yes:

මරු හිරා
12-10-2012, 01:29 PM
එල එල මම නම් ත්වම එකක්වත් බලල නෑ
බලන්න් ඕන

CJA
12-10-2012, 01:38 PM
දැනුවත් කරාට ස්තූතියි ඇඩ්මින් අයියේ..

12-10-2012, 01:57 PM
aiyooooooooooo

gayan159
12-10-2012, 02:48 PM
athakota aluth katha hamadama monday da denne? great!

Ashan herath
12-10-2012, 04:13 PM
moko meyala loka vinase hinada deshambr valata kohe hari pana gannavath balanavada ara 2102 film eka vage

nilanmarasingha
12-31-2012, 11:29 AM
aiyoooooooooooooo
noka nobi balapu eka........................den itn feb wenkl in epai.............:growl::ang::ang::45::45::45:

gayan159
12-31-2012, 11:40 AM
aiyoooooooooooooo
noka nobi balapu eka........................den itn feb wenkl in epai.............:growl::ang::ang::45::45::45:

ayeth ahala http://www.zoom.lk/forums/images/smilies/new3/angry.gif

Dilzan
12-31-2012, 02:23 PM
vampire diaries thamath na eka denne nadda apita?

thasneen
01-07-2013, 02:28 PM
:b

PRASAD SAMPATH
01-08-2013, 07:42 PM
:yes::yes::yes::yes::yes: