PDA

View Full Version : Dialog Night Time



jk perera
12-10-2012, 08:30 PM
http://i.imgur.com/aSaF8.png

මචන් පහුගිය දවස් ටිකෙ මට Dialog Night Time Internet Package Active කරන්න බැරි උනා මොකක් හරි කේස් එකකට. කවුර හරි ඊයෙ පෙරෙදා ඔය Package Active කරපු කෙනෙක් ඉන්නවනම්
කියපන් මචො ෆිල්ම් සෙට් එකක්ම තියනවා බාගන්න.

Time Traveler
12-10-2012, 08:33 PM
:no:

මරු හිරා
12-10-2012, 08:36 PM
බම්ප්

danukamax
12-10-2012, 08:48 PM
bump

Punisher
12-10-2012, 08:53 PM
මොකක්ද නයිට් ටයිම් කේස් එක විස්තර කොලා නම් මම දන්නේ නෑ නේ

jk perera
12-10-2012, 08:57 PM
මොකක්ද නයිට් ටයිම් කේස් එක විස්තර කොලා නම් මම දන්නේ නෑ නේ

Dialog Personal Broadband Nighttime Package (http://www.dialog.lk/personal/broadband/hspa/prepaid-plans/nighttime-package/)

jk perera
12-10-2012, 08:58 PM
මොකක්ද නයිට් ටයිම් කේස් එක විස්තර කොලා නම් මම දන්නේ නෑ නේ

Dialog Personal Broadband Nighttime Package (http://www.dialog.lk/personal/broadband/hspa/prepaid-plans/nighttime-package/)

Punisher
12-10-2012, 09:00 PM
Dialog � Personal � Broadband � Nighttime Package (http://www.dialog.lk/personal/broadband/hspa/prepaid-plans/nighttime-package/)

ස්පිඩ් කොහොමද බන් සුපිරිද?

jk perera
12-10-2012, 09:10 PM
ස්පිඩ් කොහොමද බන් සුපිරිද?

සුපිරිදත් අහනවා ගින්දර වගේ පට්ට ස්පීඩ්


http://i.imgur.com/ww3Jx.jpg

http://i.imgur.com/YGQtv.jpg

DilanH
12-10-2012, 09:16 PM
අඩේ මචං kbb 50 එකෙත් මේ ස්පිඩ් එකම එනවද මගේ 7.2mbps dongle එකේ 550kbps full එන්නේ බන් Signal ෆුල් තියෙනවා මොකක්ද දන්නැ කේස් එක:oo:

CJA
12-10-2012, 09:24 PM
ඕකෙ මොකක්ද කේස් එකක් නේද මචන්.. මේ දවස් ටිකේ ඕක දෙන්නෙ නෑලූ...

CJA
12-10-2012, 09:26 PM
අඩේ මචං kbb 50 එකෙත් මේ ස්පිඩ් එකම එනවද මගේ 7.2mbps dongle එකේ 550kbps full එන්නේ බන් Signal ෆුල් තියෙනවා මොකක්ද දන්නැ කේස් එක:oo:

kbb 50 එක තනිකරම වංචාවක් බන්..

PRASAD SAMPATH
12-10-2012, 10:18 PM
අඩේ මචං kbb 50 එකෙත් මේ ස්පිඩ් එකම එනවද මගේ 7.2mbps dongle එකේ 550kbps full එන්නේ බන් Signal ෆුල් තියෙනවා මොකක්ද දන්නැ කේස් එක:oo:

මගෙත් මේ සිද්දිය තියනව බන් http://sphotos-b.ak.fbcdn.net/hphotos-ak-prn1/c0.0.403.403/p403x403/65030_176086409203949_86554591_n.jpg

jk perera
12-10-2012, 10:36 PM
හරි හරි දැන් Active කරන්න පුලුවන්

CJA
12-10-2012, 10:37 PM
හරි හරි දැන් Active කරන්න පුලුවන්

:thumbsup:

jap@rcg
12-11-2012, 12:20 AM
night time pakage eka active karanna mulin 299reload karanna onada???????

jk perera
12-11-2012, 07:22 AM
night time pakage eka active karanna mulin 299reload karanna onada???????

ඔව් 370 ක් විතර වෙනවා බදුත් එක්ක
උබ Time Based package නම් (kbb 20 , kbb 50 ) වගෙ ඒවා නම් මුලින් ඒක Deact කරපන් ( OFF KBB < 678 > send කරන්න )
දැන් 370 ක් විතර Reload කරලා DBB 299 < 678 > send කරන්න.

shashi1987
12-11-2012, 08:06 AM
bump

nnjeevana
12-11-2012, 02:51 PM
bump