PDA

View Full Version : Airtel Unlimited පැකේජ් එක Used කරන අය කව්ද



kickass
12-12-2012, 08:51 AM
Airtel Unlimited පැකේජ් එක Used කරන අය කව්ද මට විස්තර ටිකක් කියන්නකො.
:: Airtel :: Broadband (http://www.airtel.lk/AirtelSL/broadband/postpaid_broadband.html)

Time Traveler
12-12-2012, 08:53 AM
:no:

*maheshi*
12-12-2012, 08:56 AM
එයාර්ටෙල් පාවිච්චි කරන ගානට අනුව (5GB රු299 10GB රු799) කැපෙන පැකේජ් එක තියෙන්නේ එකත් අන්ලිමිටඩ් පැකේජ් එකක් තමයි.
හැබැයි මාසේට 12GB පැන්නම ස්පිඩ් අඩුකරනවා 256kbps විතර වෙනකම්.දැන් එච්චර පාවිච්චි නොකලත් ඉස්සර මේකමටි පාවිච්චි කලේ ස්පිඩ් හොදයි හැබැයි ෆප් දාන එක තමයි එකේ ප්‍රශ්නේ

මරු හිරා
12-12-2012, 09:20 AM
එයාර්ටෙල් පාවිච්චි කරන ගානට අනුව (5GB රු299 10GB රු799) කැපෙන පැකේජ් එක තියෙන්නේ එකත් අන්ලිමිටඩ් පැකේජ් එකක් තමයි.
හැබැයි මාසේට 12GB පැන්නම ස්පිඩ් අඩුකරනවා 256kbps විතර වෙනකම්.දැන් එච්චර පාවිච්චි නොකලත් ඉස්සර මේකමටි පාවිච්චි කලේ ස්පිඩ් හොදයි හැබැයි ෆප් දාන එක තමයි එකේ ප්‍රශ්නේ

හරියටම හරි

thasneen
12-12-2012, 10:31 AM
bmp







http://www.shotpix.com/images/68591499243584700929.gif

shashi1987
12-12-2012, 11:25 AM
bump

CJA
12-12-2012, 11:26 AM
:no: