PDA

View Full Version : මොටයියත් ආවා



මොටයියා
12-12-2012, 09:32 AM
හාලෝ අයියලා අක්කලා නංගිලා මල්ලිලා බාප්පලා පුංචිලා සීයලා අච්චිලා කෝමද? ඔන්න මොටයියත් ආවා:cool: :cool: :cool::cool:....කෝමද මොනවද මේකෙ ඇතුලෙ වෙන්නේ.....:rolleyes::rolleyes: :rolleyes::rolleyes:

:):):):giggle::giggle::nerd::nerd::nerd::fight:

මරු හිරා
12-12-2012, 09:37 AM
හා මොටයියේ වෙල්කම් කිව්වා එහෙනම් ඔන්න. උඹේ විස්තරෙත් කට්ටිය අඳුරගමු කියන ත්‍රෙඩ් එකේ දාපන් එහෙනම්

Ushantha
12-12-2012, 09:39 AM
හා මොටයියේ වෙල්කම් කිව්වා එහෙනම් ඔන්න. උඹේ විස්තරෙත් කට්ටිය අඳුරගමු කියන ත්‍රෙඩ් එකේ දාපන් එහෙනම්

:yes:

මොටයියා
12-12-2012, 09:41 AM
හා මොටයියේ වෙල්කම් කිව්වා එහෙනම් ඔන්න. උඹේ විස්තරෙත් කට්ටිය අඳුරගමු කියන ත්‍රෙඩ් එකේ දාපන් එහෙනම්

එකෙන්ම එකෙන්ම මරු හිරා....ඔන්න උබේ ත්‍රෙඩ් එනටක් රිප්ලයි කලා හොදේ
:yes:

Time Traveler
12-12-2012, 09:45 AM
:14_002:

http://www2.picturepush.com/photo/a/10567565/1024/my-pictures/Welcome-1.gif

Castiel
12-12-2012, 09:51 AM
http://media.comicvine.com/uploads/10/100461/1845349-luckyy_luke_large.jpg

මොටයියේ.... වෙල්කම් කියුවා,

මොටයියා
12-12-2012, 09:53 AM
:14_002:

http://www2.picturepush.com/photo/a/10567565/1024/my-pictures/Welcome-1.gif

elz thnkz ''''':yes:

මොටයියා
12-12-2012, 09:55 AM
http://media.comicvine.com/uploads/10/100461/1845349-luckyy_luke_large.jpg

මොටයියේ.... වෙල්කම් කියුවා,


කවුද බොයි අපොයි...................... එල එල එල

shashi1987
12-12-2012, 11:26 AM
welcome මොටයියෝ..........

CJA
12-12-2012, 11:34 AM
වෙල්කම් වෙල්කම්

මොටයියා
12-12-2012, 12:46 PM
welcome මොටයියෝ..........

ela elaaa

danukamax
12-12-2012, 01:10 PM
මොටයියා...එහෙනම් ඔන්න අපිත් උබව ආදරයෙන් පිලිගත්තා....:14_002:

thasneen
12-12-2012, 01:14 PM
හා මොටයියේ වෙල්කම් කිව්වා එහෙනම් ඔන්න. උඹේ විස්තරෙත් කට්ටිය අඳුරගමු කියන ත්‍රෙඩ් එකේ දාපන් එහෙනම්


:yes:







http://www.shotpix.com/images/68591499243584700929.gif

hasithadn
12-12-2012, 01:25 PM
:14_002::14_002::14_002::14_002::14_002::14_002::1 4_002::14_002::14_002::14_002:

biri
12-12-2012, 03:49 PM
http://www.grahttp://www.graphicsgrotto.com/animatedgifs/images/agmisc11.gif
http://marse.wikispaces.com/file/view/Animated_GIF_Welcome_Rotating_Sign_.gif/81293629/Animated_GIF_Welcome_Rotating_Sign_.gif
http://www.grahttp://www.graphicsgrotto.com/animatedgifs/images/agmisc11.gifhttp://www.graphicsgrotto.com/nextgensmileys/comments/images/smcomments1.gif

Time Traveler
12-12-2012, 05:36 PM
elz thnkz ''''':yes:

ඔන්න මම ඔයාව කොල පාට කලා හොඳේ.:D

Dokolla
12-12-2012, 06:32 PM
අපේ ගෙදර මොටයියා කියලා පූසෙක් හිටියා බන්...

මොටයියා
12-12-2012, 07:05 PM
මොටයියා...එහෙනම් ඔන්න අපිත් උබව ආදරයෙන් පිලිගත්තා....:14_002:
බොහොම ස්තුතියි danukamax

:14_002:

මොටයියා
12-12-2012, 07:08 PM
:14_002::14_002::14_002::14_002::14_002::14_002::1 4_002::14_002::14_002::14_002:
මොටයියට අත දුන්න කියන්නේ... අනිත් අයියලා 3 න් දෙනත් ඔයත් එක්ක ඉන්නවා.....මොටයියට බොහොම සතුටුයි :clap::clap::clap::clap::clap::clap::clap::clap::c lap::clap::clap:

මොටයියා
12-12-2012, 07:09 PM
http://www.grahttp://www.graphicsgrotto.com/animatedgifs/images/agmisc11.gif
http://marse.wikispaces.com/file/view/Animated_GIF_Welcome_Rotating_Sign_.gif/81293629/Animated_GIF_Welcome_Rotating_Sign_.gif
http://www.grahttp://www.graphicsgrotto.com/animatedgifs/images/agmisc11.gifhttp://www.graphicsgrotto.com/nextgensmileys/comments/images/smcomments1.gif


බොහොම ස්තුතියි බොහොම ස්තුතියි

මොටයියා
12-12-2012, 07:11 PM
ඔන්න මම ඔයාව කොල පාට කලා හොඳේ.:D


බොහොම ස්තුතියි යාලුවා.....බොහොම ස්තුතියි......... මොටයියා කොල පාටයි දැන්.....

මොටයියා
12-12-2012, 07:12 PM
අපේ ගෙදර මොටයියා කියලා පූසෙක් හිටියා බන්...

නෑ.......මන් හිතන් ඉදියෙ මං විතරයි කීල නේ ........