PDA

View Full Version : Subtitles Portal - Red[2010] Sinhala Subtitles



HEDZ
07-13-2011, 07:59 AM
Red[2010] Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=12)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=12))


Red[2010] Sinhala Subtitles (111 min 00 sec)
Uploaded on 07-13-2011 at 08:29 AM by HEDZ (http://www.zoom.lk/forums/media.php?do=user&uid=1)
English Movies (http://www.zoom.lk/forums/media.php?do=category&cid=1) - YouTube


http://www.zoom.lk/forums/downloads/subs/red2.jpg

2010 තිරගත විම ආරම්බ කෙරු දැනට IMDB තුල 7.0 රෙටින් ලබා ගත් සුපිරිම චිත්‍රපටයක් තමයි රෙඩ් කියන්නේ...මේකේ ප්‍රධාන චරිතය රගපාන්නේ
Die hard වගේ සුපිරි චිත්‍රපටි වල එන සුපිරි ක්‍රියාදාම නලුවා වන Bruce Willis කතාව ගැන කෙටියෙන් කියනවා නම් Frank Moses (Bruce Willis) කියන්නෙ
විශ්‍රාම වයසේ තනිකඩ ජීවිතයක් ගත කරන පුද්ගලයෙක්. දිනක් ඔහුව මරාදැමීමට අවිගත් CIA කන්ඩායමක් ඔහුගේ නිවසට පැමිනෙනවා මොවුන් ඔහුව
මරන්න එනවා මෙහිදි ඔහු බේරිලා Moses ගේ විශ්‍රාම වැටප ලබාගන්න ආයතනයේ වැඩ කරන Sarah Ross ගේ ගෙදරට යනවා මේ හෙතුව නිසා
ඇයත් මේ මේ ක්‍රියාදාමයට අහම්බෙන් කොටු වෙනවා.මොසස් මේකෙන් බෙරෙන්න නියමම පැලැන් එකක් හදනවා එයාගේ යාලුවෝ එක්ක
එකතු වේලා ඒ පැලැන් එක මොකක්ද කියලා චිත්‍රපටය නැරඹිමෙන් ඔයාලට දැන ගන්න පුලුවන්..මට මේ චිත්‍රපටය බලන්න හම්බුනේ ලගදි..එක නිසායි
මේ චිතුපටය 2010 තිරගත උනත් අද සබ් දෙන්න උනේ...කොහොමත් දින 4ක් වැනි කෙටි කාලෙකදි මම සබ් එක ඉවර කරන්න පුලුවන් උන එක ගැන සතුුටු වෙනවා...
මම ඉලගට බාර ගත්ත චිත්‍රපටයත් අපේ මහේෂි ගේ උදව් ඇතිව ඉක්මනටම දෙන්න උත්සහ කරනවා..



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Punisher (http://www.zoom.lk/forums/members/punisher.html) විසිනි



සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.


Red[2010] Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=12)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=12))

Amila
07-13-2011, 08:44 AM
Ela onna mama gaththa :) thawa paya 5 35min walin meka DL wela iwara wei

CREATIVEN
07-13-2011, 08:47 AM
ඔන්න මමත් ගත්ත...
හිතුවට වඩා කලින් සබ් එක දුන්න එක ගැන ගොඩක් සතුටුයි...
අනිත් ෆිල්ම් එකත් ඉක්මනටම දෙන්න පුලුවන්වේවි කියල හිතනව...
එළ..
අද බලන්න පුලුවනි මේක...
:)

copper
07-13-2011, 10:20 AM
එල ඔන්න නියම වැඩක්..සබ් එක ගත්තා ෆිල්ම් එක නම් අරන් තිබුනේ..

dani_baba
07-13-2011, 07:16 PM
ela niyama wadak thanks

*maheshi*
07-13-2011, 07:21 PM
ඊලග ෆිලම් එකටත් ඉක්මනටම දෙන්න.