PDA

View Full Version : ලෝක විනාශේ 21 සිදු වේද නොවේද

kickass
12-17-2012, 05:43 PM
ඔයාලට හිතෙන දේවල් මෙතන දාල යන්න. තව ඔයලට හම්බෙන ලොක විනාශ ගැන නෙට් එකෙ තියෙන පොස්ට් එහෙම මෙතන දාල යන්න.

prasannalive
12-17-2012, 05:45 PM
ane manda 21 wenakamma idala balamu neda

මරු හිරා
12-17-2012, 05:46 PM
ඕවා බොරු කතා.. ඔන්න මම වෝට් කරා ඔය වගේ පට්ටපල් කෙබ්බ වලට අපි නම් අහු වෙන්නෙ නෑ බන්

danukamax
12-17-2012, 05:47 PM
මමනම් හිතන් නෑ එහෙම කිසි දෙයක් වෙයි කියලා....21 වෙනිදත් තවත් එක දවසක් විතරයි...

danukamax
12-17-2012, 05:49 PM
ඕවා බොරු කතා.. ඔන්න මම වෝට් කරා ඔය වගේ පට්ටපල් කෙබ්බ වලට අපි නම් අහු වෙන්නෙ නෑ බන්
:cool::yes::yes::yes:

copper
12-17-2012, 05:51 PM
ලෝක විනාසේ ගැන නම් මම දන්නේ නෑ මේ දවස් වල නම් සතේ අතේ නැතුව මම විනාස වෙලා ඉන්නේ. :sad:

මරු හිරා
12-17-2012, 06:00 PM
https://m.ak.fbcdn.net/sphotos-f.ak/hphotos-ak-ash4/483616_388800007871172_2077126987_n.png

මරු හිරා
12-17-2012, 06:00 PM
ලෝක විනාසේ ගැන නම් මම දන්නේ නෑ මේ දවස් වල නම් සතේ අතේ නැතුව මම විනාස වෙලා ඉන්නේ. :sad:

:lol: same here banzzzzzz :p

princekrish
12-17-2012, 06:03 PM
ඕක වෙන්නේ නෑ බන්,...

Ushantha
12-17-2012, 06:06 PM
වෙන්නැද්ද එතකොට. අපරාදේ බන් මම ලෝක විනාසයක් බලන්න පුලුවන් කියලා හිතන් හිටියේ:P

මරු හිරා
12-17-2012, 06:10 PM
වෙන්නැද්ද එතකොට. අපරාදේ බන් මම ලෝක විනාසයක් බලන්න පුලුවන් කියලා හිතන් හිටියේ:P

http://www.desismileys.com/smileys/desismileys_1832.gif

Ushantha
12-17-2012, 06:14 PM
http://www.desismileys.com/smileys/desismileys_1832.gif

:angry:

CJA
12-17-2012, 06:18 PM
ඕවා බොරු කතා.. ඔන්න මම වෝට් කරා ඔය වගේ පට්ටපල් කෙබ්බ වලට අපි නම් අහු වෙන්නෙ නෑ බන්

:yes::yes:

මරු හිරා
12-17-2012, 06:20 PM
:angry:

http://www.desismileys.com/smileys/desismileys_1836.gif

Ushantha
12-17-2012, 06:25 PM
http://www.desismileys.com/smileys/desismileys_1836.gif

http://media.tumblr.com/tumblr_lf5sj1Ztp81qf8yek.gif

Punisher
12-17-2012, 06:28 PM
වෙන්නේ නෑ නෑ නෑ කියලා ඇති වෙලා අද ඉදන් මම ඔව් කියනවා. :P

Time Traveler
12-17-2012, 06:28 PM
මායාවරුන්ගේ කලින් ඔය වගේ කැලැන්ඩරයක් තිබිලා ඒක ක්‍රිස්තුපූර්ව 3114-08-11 අවසන් වුනා. ඒත් ලෝකේ විනාශවුනේ නෑ. මේ ලෝක විනාසේ ගැන අන්තර්ජාලයේ මවන, ව්‍යාපාරිකයෝ දොඩවන, තවත් එක එක ජාතියේ විකාර මිනිස්සු කියන පිස්සුකතා අහලා දැකලා බයවෙන්න එපා. තව දවස් හතරයිනේ ඔය 2012-12-21 විකාරය ඉවරවෙන්න තියෙන්නේ. මායාවරුන් ක්‍රිස්තුවර්ෂ 4772-10-21 දින ලෝක විනාශයක් සිදුවනබව කියලානම් තියනවා. මේ ගැන මාධ්‍යයවලින් කතා නොකරන එකගැනයි මට තියෙන ප්‍රශ්නේ.
මේ ලිපිය කියවන්න. (http://www.silumina.lk/2012/12/16/_art.asp?fn=af1212168)
:36_002::36_002::36_002::36_002::36_002::36_002::3 6_002::36_002::36_002::36_002::36_002::36_002::36_ 002::36_002:
මම රහසක් කියන්නම්.දන්නවානේ මම Time Traveler කෙනෙක් කියලා. ඊයේ මම කාලය හරහා 2013-01-01 වැනිදාට ගමන් කලා. පෘථිවිය එදාත් නිරුපද්‍රිතව මේ විදිහටම තිබෙනවා. 2012-12-21 මුකුත් වෙන්නේ නෑ යාළුවනේ. :D

මරු හිරා
12-17-2012, 06:31 PM

:36_002::36_002::36_002::36_002::36_002::36_002::3 6_002::36_002::36_002::36_002::36_002::36_002::36_ 002::36_002::36_002::36_002::36_002:
මම රහසක් කියන්නම්.දන්නවානේ මම Time Traveler කෙනෙක් කියලා. ඊයේ මම කාලය හරහා 2013-01-01 වැනිදාට ගමන් කලා. පෘථිවිය එදාත් නිරුපද්‍රිතව මේ විදිහටම තිබෙනවා. 2012-12-21 මුකුත් වෙන්නේ නෑ යාළුවනේ. :D

අනේ බන් උඹටත් අර Agent 47 ගෙන් මම හැමදාම අහන ප්‍රශ්නෙ අහන්න හිතෙනවා
මොනවා උනත් සිරා කතාව

Ushantha
12-17-2012, 06:33 PM
මම රහසක් කියන්නම්.දන්නවානේ මම Time Traveler කෙනෙක් කියලා. ඊයේ මම කාලය හරහා 2013-01-01 වැනිදාට ගමන් කලා. පෘථිවිය එදාත් නිරුපද්‍රිතව මේ විදිහටම තිබෙනවා. 2012-12-21 මුකුත් වෙන්නේ නෑ යාළුවනේ. :D

මචං මාව අනුලා රැජින බලන්න එක්කන් පලයන්කෝ අතීතයට:P

Ushantha
12-17-2012, 06:34 PM
අනේ බන් උඹටත් අර Agent 47 ගෙන් මම හැමදාම අහන ප්‍රශ්නෙ අහන්න හිතෙනවා
මොනවා උනත් සිරා කතාව

http://media.tumblr.com/tumblr_leut89oTFl1qf8yek.gif

Time Traveler
12-17-2012, 06:41 PM
මචං මාව අනුලා රැජින බලන්න එක්කන් පලයන්කෝ අතීතයට:P

මම යන්නේ කාලතරණ යන්ත්‍රයකින් නෙමෙයි බන්, මගේ මනසින්. කාලතරණ යන්ත්‍රයක් මම ලඟදී හදන්නයි ඉන්නේ. එතකොට මම ඔයාව අනුලා රැජින බලන්න එක්කගෙන යන්නම්.:P

Ushantha
12-17-2012, 06:44 PM
ඔව්
1 11.11%

නෑ
5 55.56%

සමහර විට
0 0%

ඕවා බොරු කතා
3 33.33%

ඒ කවුද බන් මේක ඔව් කියලා වෝට් කරපු හැලපයා. විලිලැජ්ජාවේ බෑ:D

මරු හිරා
12-17-2012, 06:45 PM
මචං මාව අනුලා රැජින බලන්න එක්කන් පලයන්කෝ අතීතයට:P

හෙලුවෙන්ද?

Ushantha
12-17-2012, 06:47 PM
මම යන්නේ කාලතරණ යන්ත්‍රයකින් නෙමෙයි බන්, මගේ මනසින්. කාලතරණ යන්ත්‍රයක් මම ලඟදී හදන්නයි ඉන්නේ. එතකොට මම ඔයාව අනුලා රැජින බලන්න එක්කගෙන යන්නම්.:P

ඇත්ත...ට...උයා මාරයි නේ. ජෙට් ෆුවෙල් වලින්ද බන් උඹෙ මනස ගමන් කරන්නේ.:D. සෑහෙන්න මහන්සි වෙන්න ඇති නේ:P

මරු හිරා
12-17-2012, 06:49 PM
ඇත්ත...ට...උයා මාරයි නේ. ජෙට් ෆුවෙල් වලින්ද බන් උඹෙ මනස ගමන් කරන්නේ.:D. සෑහෙන්න මහන්සි වෙන්න ඇති නේ:P

http://www.desismileys.com/smileys/desismileys_2082.gif

Ushantha
12-17-2012, 06:49 PM
හෙලුවෙන්ද?

ඔව් හොද නැද්ද? උඹත් ඕන නම් වරෙන්. වැරදිලා ගියොත් රැජිනට උඹව දීලා මට මාරැ වෙන්නවත් පුලුවන්නේ:P

Ushantha
12-17-2012, 06:49 PM
:D

මරු හිරා
12-17-2012, 06:51 PM
ඔව් හොද නැද්ද? උඹත් ඕන නම් වරෙන්. වැරදිලා ගියොත් රැජිනට උඹව දීලා මට මාරැ වෙන්නවත් පුලුවන්නේ:P

http://www.desismileys.com/smileys/desismileys_1829.gif

Time Traveler
12-17-2012, 06:51 PM
ඇත්ත...ට...උයා මාරයි නේ. ජෙට් ෆුවෙල් වලින්ද බන් උඹෙ මනස ගමන් කරන්නේ.:D. සෑහෙන්න මහන්සි වෙන්න ඇති නේ:P

සිතුවිලි පරම්පරා හරහා බන්.:P

Ushantha
12-17-2012, 06:54 PM
ඔව් 3 23.08%

ඒ මේ බලපල්ලකෝ.:P

Ushantha
12-17-2012, 06:55 PM
සිතුවිලි පරම්පරා හරහා බන්.:P

සෑහෙන්න කරකැවිල්ල හැදෙනවා ඇති. භාවනා කරලද දියුණු කර ගත්තේ:P

Time Traveler
12-17-2012, 07:00 PM
සෑහෙන්න කරකැවිල්ල හැදෙනවා ඇති. භාවනා කරලද දියුණු කර ගත්තේ:P

නෑ බන් උපදිනවත් එක්කමයි මේ හැකියාව ලැබුනේ.:P

Agent47
12-17-2012, 07:08 PM
ඕවා බොරු කතා.. ඔන්න මම වෝට් කරා ඔය වගේ පට්ටපල් කෙබ්බ වලට අපි නම් අහු වෙන්නෙ නෑ බන්

:yes:

Ushantha
12-17-2012, 07:11 PM
නෑ බන් උපදිනවත් එක්කමයි මේ හැකියාව ලැබුනේ.:P

හෙලුවෙන්ද?

:P

thasneen
12-17-2012, 07:24 PM
owa boru kata Voted Ur poll

http://www.shotpix.com/images/68591499243584700929.gif

mithun9115
12-17-2012, 09:11 PM
මෙන්න මෙක තමා ඇත්ත කතාව..
HelabimaTV - Obe Jeevithaya - Sinhala Entertainment Programme - 2012-12-13 (http://www.helabimatv.lk/Entertainment.asp?as=23319)
piyasara.com....

dhanuasnc
12-17-2012, 09:15 PM
21 වෙනකන් ම ඉදල බලමු නේ බන්.........:giggle::giggle:

kickass
12-18-2012, 12:13 AM
ow ow

shashi1987
12-18-2012, 08:51 AM
නෑ................... ඒත් දැනටමත් ලංකාව නම් විනාශ වේගෙන එන්නේ... මේ කාලකාන්නි දේශපාළුවෝ සේට් එක නිසා.......

GeethRS
12-18-2012, 09:00 AM
22 අනිවා කියන්නම්

biri
12-18-2012, 01:47 PM
හරිබන් ලෝකෙනෙ විනාශ වෙන්නෙ ,මම එදාට කොහෙවත් නොයා ගෙදරම ඉන්නවා.අපේ ගෙදර විනාශ වෙන්නෙ නැහැ.බන්... කව්'රුවත් කියල නැහැනේ ලෝකෙ විනාශ උනාට ගෙවල් විනාශ වෙනව කියල.:D:21_002::21_002:
ඔය මායා වරුන්ගේ calender එක 21 වෙනිදට ඉවර වෙලා තියෙන්නේ එකෙ වෙන කොටන්න ඉඩ නැති නිසා බන්.අනික දැන් වගෙ ,ඒ කාලෙත් ඕක කරන්න කොන්ත්‍රත් එක බාර ගත්තෙකා සල්ලි මාටිය :55_003:ගහල(සල්ලි=ගල්,ටි න් කෑලි)සල්ලි මදිකියල පොඩි ගලක් අරගත්ත නිසා වෙන්නැති.

RapidDark
12-18-2012, 02:04 PM
Mama 22 ni daata kiyannam unada nadda kiyala :D

12-20-2012, 11:06 PM
https://m.ak.fbcdn.net/sphotos-f.ak/hphotos-ak-ash4/483616_388800007871172_2077126987_n.png

:thumbsup::thumbsup::thumbsup:

Agent47
12-20-2012, 11:07 PM
හෙට තමයි අලුත්ම මෝඩයන්ගේ දිනය ...

Time Traveler
12-21-2012, 12:09 AM
හෙට තමයි අලුත්ම මෝඩයන්ගේ දිනය ...

:yes:
අද... අද...

Agent47
12-21-2012, 12:11 AM
:yes:
අද... අද...

දැන් අද ....හිහි ..ලෝකේ විනාස වුනොත් වෙන ලෝකෙක Zoom.lk එකකදී හමුවෙමු ..:giggle:

Time Traveler
12-21-2012, 12:18 AM
දැන් අද ....හිහි ..ලෝකේ විනාස වුනොත් වෙන ලෝකෙක Zoom.lk එකකදී හමුවෙමු ..:giggle:

:P

Agent47
12-21-2012, 12:19 AM
:P

:p

Time Traveler
12-21-2012, 12:27 AM
:p

:36_002::36_002::36_002::36_002::36_002::36_002::3 6_002::36_002::36_002::36_002::36_002::36_002::36_ 002::36_002:

Dj | නිමන්ත
12-21-2012, 02:44 PM
අ‍ඩෝ දැන් ඕප්පු උනි එහෙම දෙයක් නෑ කියලා දැන් හැමෝම දැනගන්න ලෝක විනාසයක් කියලා දෙයක් නෑ එහෙම දෙයක් තව ශත වර්ශ ගානකට වෙන එකක් නෑ හැමෝම මතක තියාගෙන වැඩ කරන්න බොරුවට ඕක ගැන හිතලා මානසික ලෙඩ්ඩු වෙන්න එපා. මොකද ගොඩාක් අය දැනටමත් බය වෙලා...ඔය වගේ බොරු ප්‍රචාර මිනිස්සු අතරට ගේන එවුන්ට අසූචි ගහන්න ඕනි මිනිස්සු බය කරනවට ඒ වගේම බොරැවට ඔය වැදගත් කස්ටිය කියන අය කියනකොට හැමෝම විස්වාම කරනවා උන්ගෙ මත වලින් කීයෙන් කීයද හරි ගිහින් තියෙන්නේ ආ... කාල ගුනේ කියනවා අද වහිනවා කියලා ඒත් වහින්නෙ මාස තුනකට විතර පස්සේ බොරුවට ඕව ගැන හිතන්න එපා තමන්ගෙ වැඩ පල කරාන වෙනද වගේ සතුටින්... ඉන්න....

GeethRS
12-21-2012, 07:17 PM
මේ ඇත්තටම අද ලෝක විනාසේ සිද්ද උනේ නැද්ද බන්.මට අද තවම ප්‍රවුරති බලන්න බැරි උනා

Time Traveler
12-22-2012, 06:53 PM
මායවරුන්ට නෙමෙයි වැරදුනේ 2012 දෙසැම්බර් 21 ලෝක විනාශය විශ්වාසකරපු මිනිස්සුන්ටයි වැරදුණේ. ලෝකයේ තාරකා විද්‍යාව හැදෑරීමේදී මායන්වරුන්ට මුල් තැනක් ලැබෙනවා. මායන්වරුන්ගේ දින දර්ශනයට අනුව සූර්යග්‍රහණ මෙන්ම චන්ද්‍රග්‍රහණ සිදුවන දිනයන්ද නිවැරැදිව කියන්න පුළුවන්. එනම් මායාවරුන් යනු තාරකා විද්‍යාව පිළිබඳව හොඳ දැනුමක් හිමිකරගෙන සිටි ලෝකයේ බිහිවූ බුද්ධිමත් මිනිස් ශිෂ්ඨාචාරයක්. ලෝක ප්‍රකට විද්‍යාඥයින් පවා මේ බව පිළිගන්නවා. 2012 දෙසැම්බර් 21 ලෝක විනාශය සිදුවනබව මායාවරු කිසිම විටෙක කියලා තිබුනේ නෑ. ඵෛතිහාසික තොරතුරු වලට අනුව මායාවරුන්ගේ දින දර්ශන දෙකක් තිබුණා. ඉන් පළමුවැන්න ක්‍රිස්තු පූර්ව 3114 අගෝස්තු මස 11 වැනිදා අවසන් වූවා. එදින ලෝකයට කිසිවක් සිදුවුණේ නැහැ. ඒ බව බොහෝ අන්තර්ජාල හා වෙනත් මාධ්‍යය විසින් සැඟවූවා. දෙවැන්න 2012 දෙසැම්බර් 21 වැනිදා අවසන් වූවා. ඉන්පසු ඔවුන්ට අනුව තවත් යුගයක ආරම්භයක් සිදුවෙනවා. ඒ සඳහා නව මායා දින දර්ශණයක් පටන්ගැනෙනවා. මායාවරුන්ගේ කැලැන්ඩරය මිනිසුන් හුඟදෙනෙක් හරියට තේරුම් අරගෙන තිබුනේ නෑ. 2012 දෙසැම්බර් 21 වැනිදායින් කැලැන්ඩරය අවසන්වීම මිනිසුන්ට ප්‍රහේලිකාවක් වුණා. ගෝතමාලාවේ මායාවරුන් ඔවුනගේ නව කැලන්ඩරය ආරම්භ වීම පිළිබඳ සැමරුම 2012 දෙසැම්බර් 21 වැනිදින ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 4.41ට සිදුකලබව අපට මාධ්‍යය වලින් දැකගන්නට ලැබුණා.
Nasa අභ්‍යාවකාශ ආයතනය පිළිබඳ විවිධාකාර මත ලොවේ ගොඩනැඟී ඇතත් පෘථිවිය ගැන හෝ විශ්වය පිළිබඳව තොරතුරු දැනගැනීම් වලදී මිනිසුන්ට වඩාත් විශ්වාසය තැබිය හැකි දැනට ලෝකයේ ප්‍රධානතම ආයතනය Nasa පමණයි. වැරදි හෝ නිවැරදි වුවත් ලෝකයේ පැවැත්ම පිළිබඳව තීරණ ගැනීමේදී ඔවුන්ගේ ප්‍රකාශ පිළිගැනීමට අපට සිදුවනවා. එම Nasa ආයතනය හා මායාවරුන්ගේ වත්මන් නායකයාද 2012 දෙසැම්බර් 21 වැනිදා ලෝක විනාශයක්‌ සිදු නොවන බව කෙතරම් අවධාරණය කර තිබුනත් සමහර මිනිසුන් ලෝක විනාශයක් මවා පා ආදායම් ලබාගන්නා ව්‍යාපාරික ප්‍රජාවගේ ,අන්තර්ජාලයේ ආතල් කරමින් විකාර වෙබ් අඩවි පවත්වාගෙන යන්නන්ගේ හා වෙනත් නොවැදගත් මාධ්‍යය ආයතන පවත්වාගෙන යන්නන්ගේ මිත්‍යාවට හසුවුණා. සමහර වෙබ්අඩවි විසින් නාසා ආයතනය යම් යම් අවස්ථාවලදී කල ප්‍රකාශයන්ද විකෘතිකර හුවාදක්වමින් හා විද්‍යාත්මක පදනමක් නොමැති අදහස් ඒවාට එක් කරමින් ලෝක විනාශ මිත්‍යාව ලොවපුරා පැතිරෙව්වා. 2012 වැනි සිනමාපටත් ලෝක විනාශය මවාපෑම සඳහා විශාල බලපෑමක් සිදුකලා. මේ නිසා සමහරු මානසික රෝගීන් බවටපත් වෙමින් තමන්ගේ වටිනා කාලය හා ධනය නිකරුණේ නාස්ති කරමින් බියෙන් පසුවූවා පමණක් නොව සියදිවි නසාගැනීම් වලටද පෙළඹුණා.
මේ ලෝකයේ රැවටිලි වැඩියි. ඒ නිසා සාමාන්‍යය මහජනතාව හැමවිටම සෑම කරුණකදීම තමන් විනාශනොවී බුද්ධියට මුල් තැන දී කටයුතු සිදුකරන්නට ඕනේ. මට මේ සම්බන්ධයෙන් අවසානයේදී කිව හැක්කේ මිත්‍යාව මිත්‍යාවක් බවටම පත් වී කවදා හෝ සත්‍යය ජයගන්නා බවයි. බොරුවට ආයුෂ කොටයි.

සටහන: 2012 ලෝක විනාශය මිත්‍යාවක් බවට පත් වුනත් දැනටමත් පෘථිවියේ ස්වභාවික පරිසර පද්ධතිය මිනිසා විසින් විවිධ අයුරින් විනාශකරමිනුයි යන්නේ. කවදා හෝ මිනිසාගේ මේ අත්තනෝමතික ක්‍රියාකලාප පෘථිවියේ ජීවීන්ගේ ඉදිරි පැවැත්ම සඳහා බලපාවි. ඒ නිසා අනාගත පරපුර වෙනුවෙන් යුද්ධාදියෙන් තොර මිනිසා මිනිසාට වගේම සතාසීපාවටත්, පරිසරයටත් ආදරය කරන ඒ ලස්සන, සාමකාමී ලොව හෙට දිනයේදී මේ මිහිතලය මතදී බිහිකර ගැනීමට මිනිස් ජාතියේ අපි සැවොම මේ මොහොතේ සිටම අධිෂ්ඨාන කරගමු.