PDA

View Full Version : Subtitles Portal - Battle: Los Angeles (2011) Sinhala Subtitles



HEDZ
07-16-2011, 03:27 PM
Battle: Los Angeles (2011) Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=13)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=13))

http://www.zoom.lk/forums/customVID/thumbs/13.jpg (http://www.zoom.lk/forums/media.php?do=details&mid=13)

Battle: Los Angeles (2011) Sinhala Subtitles (116 min 00 sec)
Uploaded on 07-16-2011 at 03:57 PM by HEDZ (http://www.zoom.lk/forums/media.php?do=user&uid=1)
English Movies (http://www.zoom.lk/forums/media.php?do=category&cid=1) - YouTube


http://www.zoom.lk/forums/downloads/subs/fbanner/battle_los_angeles_poster.jpg


කාලයක් දෙන්නම් කියලා හිතාගෙන ඉදපු එත් දෙන්න ටිකක්ප්‍රමාද උන චිත්‍රපටයක් ඔන්න අද අරන් අවා...
නම අහපු ගමන්ම හුගක් අය දන්නවත් ඇති.ලොස් ඇන්ජලිස් නගරෙට පිටසක්වල අය විසින් ප්‍රහාරයක් එල්ල කරනවා
එම ප්‍රහාර වලින් ගැලවි ලොස් ඇන්ජලිස් නගරය බේරා ගැනිමට මෙම ‍හමුදා සෙබලුන්ට හැකි වෙයිද?ඒ බව දැන ගන්න නම්
ඔබට චිත්‍රපටය නරඹන්නම වෙනවා..මෙම චිත්‍රපටය සදහා imdb හි 5.9 ප්‍රමාණයක් ලබා ගෙන තිබෙනවා...චිත්‍රපටය දෙන්න ප්‍රමාද වුන
හේතුවක් තියනවා එක තමයි මෙම චිත්‍රපටයේ නිකුත් උන R5 වරගයේ කොපි එකට කිසිදු සබ් ෆයිල් එකක නොගැලපිමයි...ඒ නිසා මම
ඩිවිඩි රිප් එකට සබ් දෙන්න තිරණය කලා..එකයි ටිකක් මේ වැඩේට කල් ගත උනේ.කොහොම උනත් චිත්‍රපටය නරඹලා වෙනදා වගේම
අදහස් දක්වලා යයි කියලා මම හිතනවා...

සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න

Torrent file එක මෙතනින් ගන්න. (http://thepiratebay.org/torrent/6430382/Battle.Los.Angeles.2011.DVDRip.XviD-NYDIC#filelistContainer)



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ *maheshi* (http://www.zoom.lk/forums/members/*maheshi*.html) විසිනි



සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.

Tags: aaron eckhart (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=aaron eckhart), action (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=action), alien invasion (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=alien invasion), battle los angeles (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=battle los angeles), bridget moynahan (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=bridget moynahan), bryce cass (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=bryce cass), cory hardrict (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=cory hardrict), hd (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=hd), high definition (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=high definition), jadin gould (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=jadin gould), joey king (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=joey king), michael pena (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=michael pena), michelle rodriguez (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=michelle rodriguez), movie trailer 2 (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=movie trailer 2), ne-yo (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=ne-yo), official (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=official), ramon rodriguez (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=ramon rodriguez), sci fi (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=sci fi), taylor handley (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=taylor handley)

Battle: Los Angeles (2011) Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=13)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=13))

Amila
07-16-2011, 04:38 PM
කාලයක් බලාගෙන ඉදපු චිත්‍රපටයක් සබ් දෙනවා කිව්ව නිසා බැලුවේ නෑ...ඔන්න අද බලන්න පුලුවන්

බොරලුගොඩ
07-16-2011, 07:09 PM
නියමයි මහේෂි ජයෙන් ජය වේවා‍!!

CREATIVEN
07-16-2011, 07:33 PM
නියමයි මහේෂි .. නියමයි ..
DVDrip එක ගන්න වෙනව හැබැයි .. Battle: Los Angeles (2011) R5 මගේ ලග තියෙන්නෙ..
අරගෙනම බලමු ..
ස්තුතියි ,...

*maheshi*
07-17-2011, 07:53 AM
නියමයි මහේෂි .. නියමයි ..
DVDrip එක ගන්න වෙනව හැබැයි .. Battle: Los Angeles (2011) R5 මගේ ලග තියෙන්නෙ..
අරගෙනම බලමු ..
ස්තුතියි ,...

r5 හැම ඒෙක්ම සබ් අවුල් ඒකක් හම්බුනා එකේ 356පේලියේ ඉදලා 953 වෙනකම් වේලාවල් වෙනස් අන්න එකනේ ප්‍රශ්නේ...

CREATIVEN
07-17-2011, 08:57 AM
r5 හැම ඒෙක්ම සබ් අවුල් ඒකක් හම්බුනා එකේ 356පේලියේ ඉදලා 953 වෙනකම් වේලාවල් වෙනස් අන්න එකනේ ප්‍රශ්නේ...

ඔව් මමත් ට්‍රයි කලා වෙලාව වෙනස් කරල බලන්න, ඒත් මුලටික හරියට ආවම මැද ඉඳන් ආයෙම වෙනස් වෙනවා..
ඒක හරියන වැඩක් නෙමෙයි ...
http://www.freesmileys.org/emoticons/tuzki-bunnys/tuzki-bunny-emoticon-023.gif

copper
07-17-2011, 03:32 PM
නියම වැඩක් තමයි...ඔන්න මම ගත්තෝ

Angel_senuri
07-17-2011, 08:31 PM
finally.....meka dilahttp://www.freesmileys.org/emoticons/tuzki-bunnys/tuzki-bunny-emoticon-052.gif
thanks Maheshi

Demax
07-18-2011, 12:01 PM
එල නියමයි තැන්ක්ස් මහේෂි

CREATIVEN
07-20-2011, 09:30 AM
:)

tharakawijerathna
09-19-2012, 02:12 PM
මේක බාගන්න බෑ

HEDZ
09-19-2012, 02:51 PM
මේක බාගන්න බෑ
dan hari

Daedunu
09-19-2012, 04:30 PM
මේක බලන්න ඕනේ. උපසිරැසි වලට ස්තූතියි!