PDA

View Full Version : හෙලු මෑන් ගේ උපන්දිනය



Ushantha
12-18-2012, 10:15 AM
සූම් එකේ ඉන්න හෙලු මෑන් කවුද?:shocked: මොකක්ද මේ හෙලුස්ටීරියාව කියන්නේ:no:. අපි මේ ගැන වෛදවරැන්ගෙන් විමසීමක් කලා. ඒ අනුව මෙය හිස්ටීරියා රෝගී තත්වයක්. මෙම රෝගයට ගොදුරැවූ පුද්ගලයන් තිතරම හෙලුවෙන්ද අසමින් සිටිනු දක්නට ලැබෙන අතර, නිතරම හෙලුවෙන් සිටීමටද ප්‍රිය කරයි:D. පාරේ යන කෙල්ලන් පිටුපසින් හෙලුවෙන් යාමට විශේෂ කැමැත්තක් දක්වන අතර අන් අයට අපහාස වන අයුරැන් ත්‍රෙඩ් වල ටැග් දැමීමද සිදු කිරීමට ප්‍රියතාවයක් දක්වයි:P. තවද උපන් දියන ලන්‍වන විට මෙම රෝගී තත්වය උත්සන්න වන බව පැවසේ. මේවා රෝග ලක්ෂණ වේ. මෙයට ප්‍රතාකර ලෙස වෛද්‍යවරැන් නිර්දේශ කරන්නේ හෙලුවෙන් කෙල්ලෙක් ලග සිටින ලෙසයි:D. ඇත්තටම කවුද මේ සූම් එකේ හෙලු මෑන්. අද එයාගේ උපන් දිනය. වෙන කවුරැත් නෙවෙයි ගංජා මුදලාලි, කෙල පියදාස, ගංජා ගැටයා, බොකු දිරාස්, කුකුළා යන අන්වර්ථ නාමයන්ගෙන් හදුන්වනු ලබන මරැ හිරා ගැන තමයි මේ කියන්නේ:yes:. එහෙනම් සහෝ (අද වගේ දවසක කොහොමත් හෙලුවෙන් නේ ඉදියේ) ලැබූවා වූ උපන් දිනය සුභම සුභ උපන්දිනයක් වේවා කියලා මගේ හදවතින්ම සුභ පතනවා.

http://img136.imageshack.us/img136/4508/happybirthdaymyfriend02kh3.gif
http://4.bp.blogspot.com/_xJELnXlJ6Hg/S4EjNM98W_I/AAAAAAAAAz0/GomUy8izJl0/s400/happy_birthday_to_you_animated_greeting_card.png

මොකද යකෝ උපන් දිනේ පේන්න දාලා නැත්තේ. වයස පේන නිසාද. එෆ්.බී බැලුවම තමයි දැක්කේ අද හිපාටුවගේ උපන්දිනේ කියලා. එළ. ඒ වගේම මාසෙකට සැරයක්වත් උප්නදින ඇවිත් උඹ ඉක්මනටම වයසට යන්න කියලා.(එතකොටවත් අපිට නිදහසේ ඉන්න පුලුවන් මුගේ හෙලු කතා අහන් නැතුව):P. සියලු පැතුම් ඉටුවෙලා ලබන නව වසරේදිවත් කෙ‍ල්ලෙක් ලැබේවා, හෙලුස්ටීරාව සුව කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා:D.(මූට කනට ගහන්න පුලුවන් කරාටි දන්න කෙල්ලෙක්වම සෙට් වේවා). ඇත්තටම මල්ලි ඔයා නැත්නම් සූම් එකේ කිසිම ෆන් එකක් නෑ බන්.:yes: ඒ වගේම මට ලැබුණ හොද යාලුවෙක් ඔයා. මගේ අරයත් ඔයාට සුභ පතන්න කිව්වා සුදූ.(දැන් කෝ අපිට පාටි. කේක් දීලා නම් ෂේප් වෙන්න බෑ පුතෝ):cool: කට්ටියම ඇවිත් කෙළ පියදාසට සුභ උපන්දිනයක් කියමු

Punisher
12-18-2012, 10:18 AM
සියලු පැතුම් ඉටුවෙලා ලබන නව වසරේදිවත් කෙ‍ල්ලෙක් ලැබේවා, :yes: :yes: :yes:



හෙළු කොල්ලට සුභ උපන්දිනයක් වේවා!! 

Naveen
12-18-2012, 10:22 AM
http://i184.photobucket.com/albums/x307/Still_Blue/Birthday%20graphics/happy-birthday-glitter-21.gif

copper
12-18-2012, 10:33 AM
''ගංජා මුදලාලි, කෙල පියදාස, ගංජා ගැටයා, බොකු දිරාස්, කුකුළා''

මෙච්චර නම් හිරාට තියනවා කියලා අදනේ දන්නේ :D



හැපි බත් ඩේ කොල්ලෝ

Keminda
12-18-2012, 10:50 AM
http://www.eslpod.com/eslpod_blog/wp-content/uploads/2009/09/Birthday_candles-1.jpg

Happy B'day හෙලු කොල්ලෝ

thasneen
12-18-2012, 10:50 AM
many more happy returns of the day My Friend




http://images.pictureshunt.com/pics/h/happy_birthday_candles-2010.jpg



http://www.shotpix.com/images/68591499243584700929.gif

Keminda
12-18-2012, 10:57 AM
Happy B'day හෙලු කොල්ලෝ
http://localsearchsource.com/wp-content/uploads/2010/07/1st-birthday-bing.jpg
:k0243:
උබේ රෝගේ ඉක්මනට සනීප වෙන්න කියල ප්‍රර්ථනා කරනව

Gecko
12-18-2012, 11:13 AM
http://t1.gstatic.com/images?q=tbn:ANd9GcTdYip_aWyHQuHnk4yS-DyXzS3fLJEttKMW0HA9sEeEi_eiesM-

danukamax
12-18-2012, 11:24 AM
ගංජා මුදලාලි, කෙල පියදාස, ගංජා ගැටයා, බොකු දිරාස්, කුකුළා:D.මෙ ඔක්කොම නම් එකෙක්ටද:giggle:?මමනනම් ආසයි අපෙ හිරාගෙ හෙලු කොල්ලා කියන නමට......සුභ උපන් දිනයක් වේවා...!හෙළු කොල්ලා අද වැටෙයි නේ....

Keminda
12-18-2012, 11:39 AM
ගංජා මුදලාලි, කෙල පියදාස, ගංජා ගැටයා, බොකු දිරාස්, කුකුළා:D.මෙ ඔක්කොම නම් එකෙක්ටද:giggle:?මමනනම් ආසයි අපෙ හිරාගෙ හෙලු කොල්ලා කියන නමට......සුභ උපන් දිනයක් වේවා...!හෙළු කොල්ලා අද වැටෙයි නේ....

:k0243:

Time Traveler
12-18-2012, 12:22 PM
http://www4.picturepush.com/photo/a/10567527/1024/my-pictures/Birth-1.gif

මරු හිරා කියන්නේ zoom එකේ ඉන්න මගේ හොඳම යාළුවෝ කිහිප දෙනාගෙන් ඉන්න හොඳම යාළුවෙක්. මේ වෙබ් අඩවියේ සෑම සහෝදර සහෝදරියකගේ ත්‍රෙඩ් එකකටම කමාන්ටුවක් කොටන කොල්ලෙක්. සෑහෙන සේවයක් මේ වෙබ්අඩවියට ඉටුකරනවා. ඒ වගේම මරු හිරා කියන්නේ ජාති, ආගම්, කුල, පන්ති භේද සලකන්නේ නැති මනුෂ්‍යත්වයට මූලික තැනක් දෙන බොක්කෙන්ම යාළුකම තියන් ඉන්න හොඳ අවංක කොල්ලෙක් කියලාත් මම මගේ හදවතින්ම දන්නවා. මම මේ බොරුවට හිරාව වර්ණනා කරනවා නෙමෙයි, මට පෙනෙන දේයි මේ කියන්නේ. ලැබුවා වූ මේ උපන්දිනයට ආසිරි පතන අතරම මම උඹේ ජීවිතයේ සියළුම ප්‍රාර්ථනා සර්වප්‍රකාරයෙන්ම ඉටුවේවා කියලාත් ප්‍රාර්ථනා කරනවා මචන්!!!
බුද සරණයි සහෝ! දීර්ඝායුෂ ලැබේවා!

GeethRS
12-18-2012, 12:25 PM
Happy Birthday Man

Keminda
12-18-2012, 12:30 PM
ඔව් ඔව් ...මරු හිරා අපිට කවද වත් වචනෙකින් වත් අපහාස කරලා නෑ ;)
අපේ පෞද්ගලික තොරතුරු එහෙම අහල නෑ ;)
කැත කතා කියන්නේම නෑ ;)
උපාසකයෙක් වගේ කෙනෙක් ..කුකුලෙක් නම් නෙමේ .;).
එවන් හොද මිතුරෙක් වු ඔබට සුබ උපන්දිනයක් වේවා ..:D

biri
12-18-2012, 01:24 PM
http://i612.photobucket.com/albums/tt209/msparrie/HAPPY%20BIRTHDAY/Happy-Birthday-Animated-79-8WAGNXKR.gifhttp://i612.photobucket.com/albums/tt209/msparrie/HAPPY%20BIRTHDAY/Happy-Birthday-Animated-47-D2ZPZQT0.gifhttp://i249.photobucket.com/albums/gg229/upuha/Animated-Happy-Birthday.gifhttp://i612.photobucket.com/albums/tt209/msparrie/HAPPY%20BIRTHDAY/Happy-Birthday-Animated-43-JJ5Z6JQM.gif

Time Traveler
12-18-2012, 02:57 PM
ගංජා මුදලාලි, කෙල පියදාස, ගංජා ගැටයා, බොකු දිරාස්, කුකුළා:D.මෙ ඔක්කොම නම් එකෙක්ටද:giggle:?මමනනම් ආසයි අපෙ හිරාගෙ හෙලු කොල්ලා කියන නමට......සුභ උපන් දිනයක් වේවා...!හෙළු කොල්ලා අද වැටෙයි නේ....

:shocked::shocked::shocked::shocked::shocked::shoc ked::shocked::shocked::shocked::shocked::shocked:: shocked::shocked::shocked::shocked::shocked::shock ed::shocked::shocked::shocked::shocked::shocked::s hocked::shocked::shocked::shocked::shocked::shocke d::shocked::shocked::shocked::shocked::shocked::sh ocked:


ඔව් ඔව් ...මරු හිරා අපිට කවද වත් වචනෙකින් වත් අපහාස කරලා නෑ ;)
අපේ පෞද්ගලික තොරතුරු එහෙම අහල නෑ ;)
කැත කතා කියන්නේම නෑ ;)
උපාසකයෙක් වගේ කෙනෙක් ..කුකුලෙක් නම් නෙමේ .;).
එවන් හොද මිතුරෙක් වු ඔබට සුබ උපන්දිනයක් වේවා ..:D


:k0243::k0243::k0243::k0243::k0243::k0243::k0243:: k0243::k0243::k0243::k0243::k0243::k0243::k0243::k 0243::k0243::k0243::k0243::k0243::k0243::k0243::k0 243::k0243::k0243::k0243::k0243::k0243::k0243::k02 43::k0243::k0243::k0243::k0243::k0243:

princekrish
12-18-2012, 03:03 PM
[B]සියලු පැතුම් ඉටුවෙලා ලබන නව වසරේදිවත් කෙ‍ල්ලෙක් ලැබේවා .

සියලු පැතුම් ඉටුවේවා ..

CJA
12-18-2012, 03:38 PM
http://us.123rf.com/400wm/400/400/rioillustrator/rioillustrator1207/rioillustrator120700034/14532335-abstract-happy-birthday-card-vector-illustrator.jpg


සියලු පැතුම් ඉ‍ටුවන සුභම සුභ උපන්දිනයක් වේවා මචෝ

මරු හිරා
12-18-2012, 10:52 PM
බොහොම ස්තුතියි මගේ යාලුවෝ හැමෝටම. අද දවසේ හිතුවට වඩා ගොඩක් සුභපැතුම් ලැබුණා. මට සුභපතන්නම සූම් එකේ ත්‍රෙඩ් දෙකක්ම දැම්මනේ අපේ කට්ටිය. ඉතින් මම අද හිතපු කට්ටියගේන්ට වඩා නොහිතපු කට්ටියගෙන් තමයි සුභපැතුම් ලැබුණේ. ඔයාල හැමෝටම ආයෙමත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා! හැමෝටම ජයෙන් ජයම වේවා!

පොඩ්ඩා
12-19-2012, 12:26 AM
සුභ උපන්දිනයක් වේවා...
උපන්දිනය පහු වෙලා විනාඩි 20ක් විතර යන්න ඇති ගනන් ගන්න එපා ;)

මරු හිරා
12-19-2012, 12:32 AM
සුභ උපන්දිනයක් වේවා...
උපන්දිනය පහු වෙලා විනාඩි 20ක් විතර යන්න ඇති ගනන් ගන්න එපා ;)

අවුලක් නෑ තෑන්ක්ස් මචන්

shashi1987
12-19-2012, 08:23 AM
http://www4.picturepush.com/photo/a/10567527/1024/my-pictures/Birth-1.gif

මරු හිරා කියන්නේ zoom එකේ ඉන්න මගේ හොඳම යාළුවෝ කිහිප දෙනාගෙන් ඉන්න හොඳම යාළුවෙක්. මේ වෙබ් අඩවියේ සෑම සහෝදර සහෝදරියකගේ ත්‍රෙඩ් එකකටම කමාන්ටුවක් කොටන කොල්ලෙක්. සෑහෙන සේවයක් මේ වෙබ්අඩවියට ඉටුකරනවා. ඒ වගේම මරු හිරා කියන්නේ ජාති, ආගම්, කුල, පන්ති භේද සලකන්නේ නැති මනුෂ්‍යත්වයට මූලික තැනක් දෙන බොක්කෙන්ම යාළුකම තියන් ඉන්න හොඳ අවංක කොල්ලෙක් කියලාත් මම මගේ හදවතින්ම දන්නවා. මම මේ බොරුවට හිරාව වර්ණනා කරනවා නෙමෙයි, මට පෙනෙන දේයි මේ කියන්නේ. ලැබුවා වූ මේ උපන්දිනයට ආසිරි පතන අතරම මම උඹේ ජීවිතයේ සියළුම ප්‍රාර්ථනා සර්වප්‍රකාරයෙන්ම ඉටුවේවා කියලාත් ප්‍රාර්ථනා කරනවා මචන්!!!
බුද සරණයි සහෝ! දීර්ඝායුෂ ලැබේවා!
<3<3<3

Castiel
12-19-2012, 10:58 AM
http://www.glitters123.com/glitter_graphics/Belated_Birthday/Belated-Birthday-Glitters-13.gif

මරු හිරා
12-19-2012, 11:03 AM
http://www.glitters123.com/glitter_graphics/Belated_Birthday/Belated-Birthday-Glitters-13.gif

තෑන්ක්ස් මචෝ

Dj | නිමන්ත
12-19-2012, 07:04 PM
සුබ උපන් දිනක් වේවා මේ මේ මේ හෙලු කොල්ලා......හික්ස්......