PDA

View Full Version : ZOOM මිතුරු කොදෙව්ව

Pages : [1] 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87

මරු හිරා
12-19-2012, 11:57 AM
ගොඩක් කට්ටිය කිව්වා චැට් එකට සෙට් වෙන්න අලුත් ත්‍රෙඩ් පාරක් තිබ්බ නම් හොඳයි කියල. ඉතින් ඔන්න මම අලුත් ත්‍රෙඩ් එකක් පටන් ගන්නවා. කලින් ත්‍රෙඩ් වල වගේ නෙවෙයි මේකේ පොඩි නීති කීපයක් තියනව. ඒ තමයි මේකේ කාටවත් රණ්ඩු වෙන්න බෑ හොඳේ. මෙතනට එන්න කියන්නෙ අලුත් යාලුවෝ අඳුනාගන්න, විනෝද වෙන්න, හිතට දුකක් දැනුනොත් ඒ ගැන කතා කරන්න වගේ දේවල් වලට තමයි. ඉතින් කිසිම භේදයක් නැතුව මේ ත්‍රෙඩ් එක අද ඉඳන් හැමෝටම විවෘර්තයි.

http://us.123rf.com/400wm/400/400/pjcross/pjcross0802/pjcross080200026/2550230-partner-and-friendship-two-young-man-shaking-hand.jpg

http://i.imgur.com/B370V.gif
http://i.imgur.com/tjMFD.gif

Agent47
12-19-2012, 12:02 PM
:thumbsup::thumbsup:

CJA
12-19-2012, 12:07 PM
ඔන්න මමත් සෙට් උනා...

thasneen
12-19-2012, 12:08 PM
Maru Hirage Thawath Maru Wedak :yes::yes::thumbsup::thumbsup::thumbsup::thumbsup:

http://www.shotpix.com/images/68591499243584700929.gif

Castiel
12-19-2012, 12:11 PM
දැන් මොනාද වෙන්න ඕන, කමුද බොමුද වලිද, ගේම නම් ගේම ඔප්පුවත් අරන් වරෙල්ලා හොඳහිතින්,

මරු හිරා
12-19-2012, 12:11 PM
එල එල කට්ටියම සෙට් වෙලා චැටක් දාමු එහෙනම්

CJA
12-19-2012, 12:12 PM
දැන් මොනාද වෙන්න ඕන, කමුද බොමුද වලිද, ගේම නම් ගේම ඔප්පුවත් අරන් වරෙල්ලා හොඳහිතින්,

උබේ අවතාරෙ නම් මරු බං සිරාවටම.. :P

Agent47
12-19-2012, 12:12 PM
:k0243:

අඩෝ ආව ගමන් වැලි බෑ හරිය? :P කෑවෙ නැතත් බොන්න නම් සෙට් වෙමු

CJA
12-19-2012, 12:13 PM
එල එල කට්ටියම සෙට් වෙලා චැටක් දාමු එහෙනම්

එල එල මචා..

මරු හිරා
12-19-2012, 12:13 PM
උබේ අවතාරෙ නම් මරු බං සිරාවටම.. :P

ඔව් බන් මාත් කියන්න හිටියෙ
පට්ට ආතල් අවතාරෙ

CJA
12-19-2012, 12:13 PM
අඩෝ ආව ගමන් වැලි බෑ හරිය? :P කෑවෙ නැතත් බොන්න නම් සෙට් වෙමු

:lol: මම නම් එක පයින්..

Castiel
12-19-2012, 12:19 PM
උබේ අවතාරෙ නම් මරු බං සිරාවටම.. :P

:D ටුසුකි බනීනෙ... කවුද අකමැති.
මෙන්න සෙට් එකම
http://www.freesmileys.org/emoticons/tuzki-bunnys/tuzki-bunny-emoticon-002.gif
Tuzki Bunny Emoticons Portal (http://www.freesmileys.org/emoticons-tuzki-bunnys.php)

මරු හිරා
12-19-2012, 12:20 PM
:lol: මම නම් එක පයින්..
ආයෙත් අහල එකෙන්ම

:D ටුසුකි බනීනෙ... කවුද අකමැති.
මෙන්න සෙට් එකම
http://www.freesmileys.org/emoticons/tuzki-bunnys/tuzki-bunny-emoticon-002.gif
Tuzki Bunny Emoticons Portal (http://www.freesmileys.org/emoticons-tuzki-bunnys.php)

අඩෝ මාත් එකක් හොයාගන්න ඕන එහෙනම්

thasneen
12-19-2012, 12:20 PM
randu be

http://www.shotpix.com/images/68591499243584700929.gif

මරු හිරා
12-19-2012, 12:22 PM

අනිවා අනිවා http://www.freesmileys.org/emoticons/tuzki-bunnys/tuzki-bunny-emoticon-025.gif

Castiel
12-19-2012, 12:22 PM
අඩෝ ආව ගමන් වැලි බෑ හරිය? :P කෑවෙ නැතත් බොන්න නම් සෙට් වෙමු
http://intobolivian.files.wordpress.com/2011/04/drunk-baby.jpg

තාම සුරාවේ යෙදිලා නෑ ඒත් එනවයි කියන විනාසේ ආවොත් අනිවා බොනවා,

thasneen
12-19-2012, 12:24 PM
http://intobolivian.files.wordpress.com/2011/04/drunk-baby.jpg

තාම සුරාවේ යෙදිලා නෑ ඒත් එනවයි කියන විනාසේ ආවොත් අනිවා බොනවා,

Umba rumda bonne?

http://www.shotpix.com/images/68591499243584700929.gif

Agent47
12-19-2012, 12:25 PM
http://intobolivian.files.wordpress.com/2011/04/drunk-baby.jpg

තාම සුරාවේ යෙදිලා නෑ ඒත් එනවයි කියන විනාසේ ආවොත් අනිවා බොනවා,

:shocked:;)

මරු හිරා
12-19-2012, 12:26 PM
සර්වර් එක හැදුව වරෙල්ලා

asitha sandaruwan
12-19-2012, 12:27 PM
ඔන්න මත සෙට් වුනා...එල ත්රෙඩ් එක.:14_002::14_002::thumbsup::thumbsup:

Castiel
12-19-2012, 12:28 PM
Umba rumda bonne?

මේ රම් ද, අහ් ඔව්නෙ, බීපු නැති ඔක්කොම බොන්න තමා අදහස,
http://www.freesmileys.org/emoticons/tuzki-bunnys/tuzki-bunny-emoticon-034.gif

asitha sandaruwan
12-19-2012, 12:32 PM
ඔන්න මාත් සෙට් වුනා..එල ත්රෙඩ් එක.
රෙප්+++:grin::grin::40_002::40_002::14_002 ::14_002:

Time Traveler
12-19-2012, 12:37 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::40_002::4 0_002::40_002::40_002::clap::clap::clap::clap:
එල...එල... අලුත්ම වෙනසක්. මේ වගේ ත්‍රෙඩ් එකක් පටන්ගත්ත එක ඉතාමත් හොඳයි. මම මේ හැමෝටමයි කියන්නේ යාළුවනේ. අපි හැමෝම කිසිම වාද භේදයක් නැතිව සතුටින් වැදගත් විදියට හැසිරිලා මේ වෙබ්අඩවිය හොඳින් පවත්වාගෙනයන්න ඇඩ්මින් අයියාට සහයෝගය දෙමු. අපි කවුරුවත් 100%ක් නිවැරදි පුද්ගලයෝ නෙමෙයි. දුර්වලකම්, වැරදි අපි හැමෝම තුලම තියෙනවා. වඩා නිවැරදි වන්නේ ඒවා තේරුම්ගනිමින් අපි අපේ අඩුපාඩු නිවැරදි කරගෙන zoom එකේ හැමයාළුවෙක් එක්කම සමගියෙන්, සමාදානයෙන් සිටීමයි. අතක ඇඟිලි පහ එක විදියම නෑනේ. ඒවා පස් විදිහක්. ඒ වගේ විවිධාකාර අදහස්, ගතිපැවතුම් තියෙන වගේම විවිධ ආගම්වල, ජාතිවල යාළුවෝත් මේකේ ඉන්නවා. ඒ බව අපි හැමෝම තේරුම්ගන්න ගෙන කල්පනාවෙන් මේ වෙබ්අඩවියේ හැසිරෙන්න ඕනේ. එහෙම නැතිවුනොත් නිරපරාදයේ හිත්අමනාපවීම් ඇතිවෙනවා. වෙබ්අඩවියක පැවැත්ම තීරණය වන්නේ එහි සාමාජිකයින්ගේ ක්‍රියාකලාපයන් මතයි. සාමාජිකයින් භේදබින්න වෙලා මේක අතහැරගියොත් HEDZ මහන්සියෙන් ගොඩනගාගත්තූ මේ මේ වටිනා වෙබ්අඩවිය ටිකකාලයක් යනකොට පල්ලෙහාට ඇදගෙන වැටේවි.

"උඹලා අපි ඔක්කොම එකාවගේ සමගියෙන් ඉන්නතාක් කල් ZOOM.lk කාටවත් වට්ටන්න බෑ යාළුවනේ."

CJA
12-19-2012, 12:39 PM
:D ටුසුකි බනීනෙ... කවුද අකමැති.
මෙන්න සෙට් එකම
http://www.freesmileys.org/emoticons/tuzki-bunnys/tuzki-bunny-emoticon-002.gif
Tuzki Bunny Emoticons Portal (http://www.freesmileys.org/emoticons-tuzki-bunnys.php)

එල මචෝ..

asitha sandaruwan
12-19-2012, 12:41 PM
ඔන්න මත සෙට් වුනා...එල ත්රෙඩ් එක.:14_002::14_002::thumbsup::thumbsup:

http://intobolivian.files.wordpress.com/2011/04/drunk-baby.jpg

තාම සුරාවේ යෙදිලා නෑ ඒත් එනවයි කියන විනාසේ ආවොත් අනිවා බොනවා,

ජැක් ස්පැරෝව් මේක දැක්කොත් විනාසයි. :69::69:.

CJA
12-19-2012, 12:45 PM
http://intobolivian.files.wordpress.com/2011/04/drunk-baby.jpg

තාම සුරාවේ යෙදිලා නෑ ඒත් එනවයි කියන විනාසේ ආවොත් අනිවා බොනවා,

:cool:

CJA
12-19-2012, 12:45 PM
http://www.freesmileys.org/emoticons/tuzki-bunnys/tuzki-bunny-emoticon-010.gif

asitha sandaruwan
12-19-2012, 12:49 PM
ඔන්න මත සෙට් වුනා...එල ත්රෙඩ් එක.:14_002::14_002::thumbsup::thumbsup:

:thumbsup::thumbsup::thumbsup::thumbsup::40_002::4 0_002::40_002::40_002::clap::clap::clap::clap:
එල...එල... අලුත්ම වෙනසක්. මේ වගේ ත්‍රෙඩ් එකක් පටන්ගත්ත එක ඉතාමත් හොඳයි. මම මේ හැමෝටමයි කියන්නේ යාළුවනේ. අපි හැමෝම කිසිම වාද භේදයක් නැතිව සතුටින් වැදගත් විදියට හැසිරිලා මේ වෙබ්අඩවිය හොඳින් පවත්වාගෙනයන්න ඇඩ්මින් අයියාට සහයෝගය දෙමු. අපි කවුරුවත් 100%ක් නිවැරදි පුද්ගලයෝ නෙමෙයි. දුර්වලකම්, වැරදි අපි හැමෝම තුලම තියෙනවා. වඩා නිවැරදි වන්නේ ඒවා තේරුම්ගනිමින් අපි අපේ අඩුපාඩු නිවැරදි කරගෙන zoom එකේ හැමයාළුවෙක් එක්කම සමගියෙන්, සමාදානයෙන් සිටීමයි. අතක ඇඟිලි පහ එක විදියම නෑනේ. ඒවා පස් විදිහක්. ඒ වගේ විවිධාකාර අදහස්, ගතිපැවතුම් තියෙන වගේම විවිධ ආගම්වල, ජාතිවල යාළුවෝත් මේකේ ඉන්නවා. ඒ බව අපි හැමෝම තේරුම්ගන්න ගෙන කල්පනාවෙන් මේ වෙබ්අඩවියේ හැසිරෙන්න ඕනේ. එහෙම නැතිවුනොත් නිරපරාදයේ හිත්අමනාපවීම් ඇතිවෙනවා. වෙබ්අඩවියක පැවැත්ම තීරණය වන්නේ එහි සාමාජිකයින්ගේ ක්‍රියාකලාපයන් මතයි. සාමාජිකයින් භේදබින්න වෙලා මේක අතහැරගියොත් HEDZ මහන්සියෙන් ගොඩනගාගත්තූ මේ මේ වටිනා වෙබ්අඩවිය ටිකකාලයක් යනකොට පල්ලෙහාට ඇදගෙන වැටේවි.

"උඹලා අපි ඔක්කොම එකාවගේ සමගියෙන් ඉන්නතාක් කල් ZOOM.lk කාටවත් වට්ටන්න බෑ යාළුවනේ."

ඔව්.Time Traveler අයියා හරියටම හරි.ශ්‍රී ලාංකිකයන් කියන එකම නමින් එකාවන්ව ඉමු.:thumbsup::69:

asitha sandaruwan
12-19-2012, 12:56 PM
http://www.freesmileys.org/emoticons/tuzki-bunnys/tuzki-bunny-emoticon-010.gif
හික්ස් :giggle::giggle:

Time Traveler
12-19-2012, 12:56 PM
:k0243::k0243::k0243::k0243::k0243::k0243::k0243:: k0243::k0243::k0243::k0243::k0243::k0243::k0243::k 0243::k0243::k0243::k0243::k0243::k0243::k0243::k0 243::k0243::k0243::k0243::k0243::k0243::k0243::k02 43::k0243::k0243::k0243::k0243:

ඔන්න මචන් ත්‍රෙඩ් එකට රෙප් දෙකක්ම.

Time Traveler
12-19-2012, 12:58 PM
ඔව්.Time Traveler අයියා හරියටම හරි.ශ්‍රී ලාංකිකයන් කියන එකම නමින් එකාවන්ව ඉමු.:thumbsup::69:

:yes:

Agent47
12-19-2012, 12:58 PM
:23_002::23_002:
යකෝ නෙලනවා කියල ඔහොමත් නෙලනවද ?....

Agent47
12-19-2012, 01:02 PM
kauda ban Evildoer kiyanne? :52_002::52_002::52_002:

මරු හිරා
12-19-2012, 01:03 PM

Castiel කාරය තමයි
අඩෝ අද නම් පට්ටම කෑමක් කැවා

hasithadn
12-19-2012, 01:03 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup::thumbsup:

Castiel
12-19-2012, 01:03 PM
:23_002::23_002:
යකෝ නෙලනවා කියල ඔහොමත් නෙලනවද ?....

ශෝයි නෙහ,

http://www.smileycodes.info/emo/babysoldier/117.gif

Castiel
12-19-2012, 01:04 PM
kauda ban Evildoer kiyanne? :52_002::52_002::52_002:

http://www.smileycodes.info/emo/bofu/53.gif

මරු හිරා
12-19-2012, 01:05 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::40_002::4 0_002::40_002::40_002::clap::clap::clap::clap:
එල...එල... අලුත්ම වෙනසක්. මේ වගේ ත්‍රෙඩ් එකක් පටන්ගත්ත එක ඉතාමත් හොඳයි. මම මේ හැමෝටමයි කියන්නේ යාළුවනේ. අපි හැමෝම කිසිම වාද භේදයක් නැතිව සතුටින් වැදගත් විදියට හැසිරිලා මේ වෙබ්අඩවිය හොඳින් පවත්වාගෙනයන්න ඇඩ්මින් අයියාට සහයෝගය දෙමු. අපි කවුරුවත් 100%ක් නිවැරදි පුද්ගලයෝ නෙමෙයි. දුර්වලකම්, වැරදි අපි හැමෝම තුලම තියෙනවා. වඩා නිවැරදි වන්නේ ඒවා තේරුම්ගනිමින් අපි අපේ අඩුපාඩු නිවැරදි කරගෙන zoom එකේ හැමයාළුවෙක් එක්කම සමගියෙන්, සමාදානයෙන් සිටීමයි. අතක ඇඟිලි පහ එක විදියම නෑනේ. ඒවා පස් විදිහක්. ඒ වගේ විවිධාකාර අදහස්, ගතිපැවතුම් තියෙන වගේම විවිධ ආගම්වල, ජාතිවල යාළුවෝත් මේකේ ඉන්නවා. ඒ බව අපි හැමෝම තේරුම්ගන්න ගෙන කල්පනාවෙන් මේ වෙබ්අඩවියේ හැසිරෙන්න ඕනේ. එහෙම නැතිවුනොත් නිරපරාදයේ හිත්අමනාපවීම් ඇතිවෙනවා. වෙබ්අඩවියක පැවැත්ම තීරණය වන්නේ එහි සාමාජිකයින්ගේ ක්‍රියාකලාපයන් මතයි. සාමාජිකයින් භේදබින්න වෙලා මේක අතහැරගියොත් HEDZ මහන්සියෙන් ගොඩනගාගත්තූ මේ මේ වටිනා වෙබ්අඩවිය ටිකකාලයක් යනකොට පල්ලෙහාට ඇදගෙන වැටේවි.

"උඹලා අපි ඔක්කොම එකාවගේ සමගියෙන් ඉන්නතාක් කල් ZOOM.lk කාටවත් වට්ටන්න බෑ යාළුවනේ."

රෙප් 5+++++

Agent47
12-19-2012, 01:05 PM
Castiel කාරය තමයි
අඩෝ අද නම් පට්ටම කෑමක් කැවා

ඔව් බන් :rolleyes:

asitha sandaruwan
12-19-2012, 01:06 PM
kauda ban Evildoer kiyanne? :52_002::52_002::52_002:
:k0243::k0243::smart::smart::59::59::59::45::45::4 5:

Agent47
12-19-2012, 01:08 PM
ශෝයි නෙහ,

http://www.smileycodes.info/emo/babysoldier/117.gif
ඔයාද ඒ ..:52_002:

Castiel
12-19-2012, 01:10 PM
ඔයාද ඒ ..:52_002:

http://www.smileycodes.info/emo/babysoldier/35.gif

ඔව්නෙ, අමිලයාගෙ ඩ්‍රයිවින්ග් ෆට්ටයි,

Agent47
12-19-2012, 01:19 PM
http://www.smileycodes.info/emo/babysoldier/35.gif

ඔව්නෙ, අමිලයාගෙ ඩ්‍රයිවින්ග් ෆට්ටයි,

:yes::yes: :k0236::D

මරු හිරා
12-19-2012, 01:43 PM
http://www.smileycodes.info/emo/babysoldier/35.gif

ඔව්නෙ, අමිලයාගෙ ඩ්‍රයිවින්ග් ෆට්ටයි,

කාලෙකින් බඩ කට පිරෙන්නම කෑවා

Shasz
12-19-2012, 01:45 PM
අන්න ඉතින් මම නැතුව උඹල සෙල්ලම් කරලා....මොනවා උනත් වැඩේ කැතයි.............:sad::sad::sad:

මරු හිරා
12-19-2012, 01:47 PM

ඔව් අපි කොටු පැන්න උඹ නැතුව

Shasz
12-19-2012, 01:47 PM
මේ castile කියන්නේ Evildore කාරයද????? :?::?::?:

Agent47
12-19-2012, 01:47 PM
අන්න ඉතින් මම නැතුව උඹල සෙල්ලම් කරලා....මොනවා උනත් වැඩේ කැතයි.............:sad::sad::sad:

:k0243:
:sad::50_002::)

Shasz
12-19-2012, 01:49 PM
ඔව් අපි කොටු පැන්න උඹ නැතුව

ඔව් ඉතින් මම හිටියනම් උඹල කනවනේ බඩ කට පිරෙන්න(කට වරද්දාගෙන තවත් HALO ගහන්නත් නැති වෙයි වගේ).....:D

Agent47
12-19-2012, 01:49 PM
මේ castile කියන්නේ Evildore කාරයද????? :?::?::?:

ඔව් කරුමෙට ...:50_002:

මරු හිරා
12-19-2012, 01:51 PM
:k0243:

මරු හිරා
12-19-2012, 01:51 PM
ඔව් ඉතින් මම හිටියනම් උඹල කනවනේ බඩ කට පිරෙන්න(කට වරද්දාගෙන තවත් HALO ගහන්නත් නැති වෙයි වගේ).....:D

උඹට ආයේ ආවම කට්ටිය එල්ලගෙන නෙළයි ලොවෙත්

Shasz
12-19-2012, 01:55 PM
උඹට ආයේ ආවම කට්ටිය එල්ලගෙන නෙළයි ලොවෙත්
එහෙම කොරන්ට එපා කොල්ලෝ......මේ නහින දෙහින කාලේ එහෙම සෙල්ලමටවත් අහිංසකයෙක්ට හරි,සංවේදී මරුවෙක්ට හරි,සුදු බේබිට හරි,මරහ ලෙඩාට හරි ගහන ඒක පව් නේද????:52_002::52_002::52_002:

මරු හිරා
12-19-2012, 01:59 PM
;)

මරු හිරා
12-19-2012, 02:00 PM
එහෙම කොරන්ට එපා කොල්ලෝ......මේ නහින දෙහින කාලේ එහෙම සෙල්ලමටවත් අහිංසකයෙක්ට හරි,සංවේදී මරුවෙක්ට හරි,සුදු බේබිට හරි,මරහ ලෙඩාට හරි ගහන ඒක පව් නේද????:52_002::52_002::52_002:

අඩෝ මහර ලෙඩා කියන එකේ තේරුම මොකක්ද?

මරු හිරා
12-19-2012, 02:04 PM
:cool:

Shasz
12-19-2012, 02:04 PM
අඩෝ මහර ලෙඩා කියන එකේ තේරුම මොකක්ද?
කව්ද බන් දන්නේ

Agent47
12-19-2012, 02:07 PM
කව්ද බන් දන්නේ
:shocked:

මරු හිරා
12-19-2012, 02:07 PM
:k0230:

මරු හිරා
12-19-2012, 02:08 PM
කව්ද බන් දන්නේ

FFFFFFFFFFFFFFFFFFFFFFFFF

Agent47
12-19-2012, 02:09 PM
අහිංසකය =Agent47
සංවේදී මරුවා =???
සුදු බේබි =දන්නවනේ
මරහ ලෙඩා =:oo:

මරු හිරා
12-19-2012, 02:10 PM
:k0243:

මරු හිරා
12-19-2012, 02:10 PM
අහිංසකය =Agent47
සංවේදී මරුවා =???
සුදු බේබි =දන්නවනේ
මරහ ලෙඩා =:oo:

okkoma mu thama http://www.zoom.lk/forums/customavatars/avatar5785_3.gif

Agent47
12-19-2012, 02:12 PM
okkoma mu thama http://www.zoom.lk/forums/customavatars/avatar5785_3.gif

අනිවා අනිවා ..:snicker:

මරු හිරා
12-19-2012, 02:13 PM
:P

මරු හිරා
12-19-2012, 02:16 PM
:b

මරු හිරා
12-19-2012, 02:18 PM
:rolleyes:

මරු හිරා
12-19-2012, 02:20 PM
:):

මරු හිරා
12-19-2012, 02:30 PM
:b

මරු හිරා
12-19-2012, 02:35 PM
:shocked:

Dj | නිමන්ත
12-19-2012, 02:35 PM
අඩෝ මම ආවා මුලින්ම අපේ කොල්ලට මම සුබ පතනවා ඔන්න 21 වන වියට පත් හිරාන් ලක්ෂික අයියට මගෙන් උවුසුම් සුබ පැතුම්...
:giggle::thumbsup::41_002:

prasannalive
12-19-2012, 02:38 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::40_002::4 0_002::40_002::40_002::clap::clap::clap::clap:
එල...එල... අලුත්ම වෙනසක්. මේ වගේ ත්‍රෙඩ් එකක් පටන්ගත්ත එක ඉතාමත් හොඳයි. මම මේ හැමෝටමයි කියන්නේ යාළුවනේ. අපි හැමෝම කිසිම වාද භේදයක් නැතිව සතුටින් වැදගත් විදියට හැසිරිලා මේ වෙබ්අඩවිය හොඳින් පවත්වාගෙනයන්න ඇඩ්මින් අයියාට සහයෝගය දෙමු. අපි කවුරුවත් 100%ක් නිවැරදි පුද්ගලයෝ නෙමෙයි. දුර්වලකම්, වැරදි අපි හැමෝම තුලම තියෙනවා. වඩා නිවැරදි වන්නේ ඒවා තේරුම්ගනිමින් අපි අපේ අඩුපාඩු නිවැරදි කරගෙන zoom එකේ හැමයාළුවෙක් එක්කම සමගියෙන්, සමාදානයෙන් සිටීමයි. අතක ඇඟිලි පහ එක විදියම නෑනේ. ඒවා පස් විදිහක්. ඒ වගේ විවිධාකාර අදහස්, ගතිපැවතුම් තියෙන වගේම විවිධ ආගම්වල, ජාතිවල යාළුවෝත් මේකේ ඉන්නවා. ඒ බව අපි හැමෝම තේරුම්ගන්න ගෙන කල්පනාවෙන් මේ වෙබ්අඩවියේ හැසිරෙන්න ඕනේ. එහෙම නැතිවුනොත් නිරපරාදයේ හිත්අමනාපවීම් ඇතිවෙනවා. වෙබ්අඩවියක පැවැත්ම තීරණය වන්නේ එහි සාමාජිකයින්ගේ ක්‍රියාකලාපයන් මතයි. සාමාජිකයින් භේදබින්න වෙලා මේක අතහැරගියොත් HEDZ මහන්සියෙන් ගොඩනගාගත්තූ මේ මේ වටිනා වෙබ්අඩවිය ටිකකාලයක් යනකොට පල්ලෙහාට ඇදගෙන වැටේවි.

"උඹලා අපි ඔක්කොම එකාවගේ සමගියෙන් ඉන්නතාක් කල් ZOOM.lk කාටවත් වට්ටන්න බෑ යාළුවනේ."

ANIWA

මරු හිරා
12-19-2012, 02:39 PM
අඩෝ මම ආවා මුලින්ම අපේ කොල්ලට මම සුබ පතනවා ඔන්න 21 වන වියට පත් හිරාන් ලක්ෂික අයියට මගෙන් උවුසුම් සුබ පැතුම්...
:giggle::thumbsup::41_002:

එල එල තෑන්ක්ස් නිමන්ත

Dj | නිමන්ත
12-19-2012, 02:45 PM
එල එල තෑන්ක්ස් නිමන්ත
අඩෝ උඹලා වගේ යාලුවෝ ලබන්න අපි පිං කරලා තියෙනවා මචංලා...

මරු හිරා
12-19-2012, 02:47 PM
අඩෝ උඹලා වගේ යාලුවෝ ලබන්න අපි පිං කරලා තියෙනවා මචංලා...

එල එල සේම් තමයි බන් ඉතින්

Dj | නිමන්ත
12-19-2012, 02:49 PM
එල එල සේම් තමයි බන් ඉතින්
අද ඔයාට ‍ෆ්‍රීද? ඔහාට ගලනවාද?

මරු හිරා
12-19-2012, 02:53 PM
අද ඔයාට ‍ෆ්‍රීද? ඔහාට ගලනවාද?

මෙහෙට ගලන්න කිට්ටුව ගඟක් නෑ බන්
අද හවසට ගේමක් ගහමු

Dj | නිමන්ත
12-19-2012, 02:57 PM
මෙහෙට ගලන්න කිට්ටුව ගඟක් නෑ බන්
අද හවසට ගේමක් ගහමු

ලොවෙත් නැති වෙන්න අද කොල්ලගෙන් කන්න වෙයි වගේ මට..

මරු හිරා
12-19-2012, 02:57 PM
:D

මරු හිරා
12-19-2012, 02:59 PM
ලොවෙත් නැති වෙන්න අද කොල්ලගෙන් කන්න වෙයි වගේ මට..

මොන පිස්සුද බන්

thasneen
12-19-2012, 03:03 PM
ඔව්.Time Traveler අයියා හරියටම හරි.ශ්‍රී ලාංකිකයන් කියන එකම නමින් එකාවන්ව ඉමු.:thumbsup::69:

ela ela

http://www.shotpix.com/images/68591499243584700929.gif

මරු හිරා
12-19-2012, 03:07 PM
:k0230:

මරු හිරා
12-19-2012, 03:07 PM
:oo:

Agent47
12-19-2012, 03:09 PM
:P

Agent47
12-19-2012, 03:09 PM
:(

මරු හිරා
12-19-2012, 03:12 PM
:):

thasneen
12-19-2012, 03:12 PM
:oo:

adawath gamata set wenawada oya server eka hadanna

http://www.shotpix.com/images/68591499243584700929.gif

මරු හිරා
12-19-2012, 03:16 PM
:oo:

මරු හිරා
12-19-2012, 03:17 PM
adawath gamata set wenawada oya server eka hadanna

http://www.shotpix.com/images/68591499243584700929.gif

අමිල තමයි සර්වර් එක හදන්නෙ
තව ටිකක් හවස් වෙලා කරන්නම් 

Agent47
12-19-2012, 03:22 PM
:sad:

CJA
12-19-2012, 03:22 PM
:b

Agent47
12-19-2012, 03:24 PM
:k0230:

thasneen
12-19-2012, 03:28 PM
අමිල තමයි සර්වර් එක හදන්නෙ
තව ටිකක් හවස් වෙලා කරන්නම් 

welawa kiyanna amathaka karannepa honde

http://www.shotpix.com/images/68591499243584700929.gif

CJA
12-19-2012, 03:29 PM
:oo:

shashi1987
12-19-2012, 03:30 PM
අලුත් මිතුර කොදෙව්ව ජය වේවා...

Agent47
12-19-2012, 03:34 PM
:):

Agent47
12-19-2012, 03:35 PM
:oo:

:D

princekrish
12-19-2012, 03:37 PM
මරු හිරා අයියගේ තවත් එල වැඩක්....
එළ එළ ,ඔන්න මාත් ආවා...

CJA
12-19-2012, 03:38 PM
http://www.freesmileys.org/emoticons/tuzki-bunnys/tuzki-bunny-emoticon-033.gif

Agent47
12-19-2012, 03:41 PM
http://www.freesmileys.org/emoticons/tuzki-bunnys/tuzki-bunny-emoticon-034.gif (http://blog.sina.com.cn/wangmomo)

Agent47
12-19-2012, 03:49 PM
:angry:

Agent47
12-19-2012, 03:50 PM
:ang:

Agent47
12-19-2012, 03:50 PM
:||

මරු හිරා
12-19-2012, 03:55 PM
:cool:

Castiel
12-19-2012, 03:57 PM
http://www.smileycodes.info/emo/yoyocici/233.gif
මල් කියන්නෙ කාට කාට ළමයින්ටයි පාට පාට,

Castiel
12-19-2012, 04:00 PM
http://www.freesmileys.org/emoticons/tuzki-bunnys/tuzki-bunny-emoticon-013.gif
පිස්සු හැදීගෙන එනෝ....

මරු හිරා
12-19-2012, 04:00 PM
:yes:

මරු හිරා
12-19-2012, 04:01 PM
http://www.smileycodes.info/emo/yoyocici/1.gif

මරු හිරා
12-19-2012, 04:05 PM
:no:

Agent47
12-19-2012, 04:05 PM
http://www.smileycodes.info/emo/yoyocici/233.gif
මල් කියන්නෙ කාට කාට ළමයින්ටයි පාට පාට,
:)

මරු හිරා
12-19-2012, 04:10 PM
:k0235:

මරු හිරා
12-19-2012, 04:11 PM
http://www.smileycodes.info/emo/yoyocici/201.gif

මරු හිරා
12-19-2012, 04:11 PM
http://www.smileycodes.info/emo/kaskus1/smiley_beer.gif

මරු හිරා
12-19-2012, 04:12 PM
http://www.smileycodes.info/emo/fatpanda/12.gif

මරු හිරා
12-19-2012, 04:14 PM
http://i307.photobucket.com/albums/nn293/emonizer/CuteGirlEmo1/girl29.gif

මරු හිරා
12-19-2012, 04:14 PM
http://www.smileycodes.info/emo/bofu/77.gif

Agent47
12-19-2012, 04:14 PM
:61:

මරු හිරා
12-19-2012, 04:17 PM
http://www.smileycodes.info/emo/mocmoc/17.gif

මරු හිරා
12-19-2012, 04:18 PM
http://i307.photobucket.com/albums/nn293/emonizer/cici/thcici-emoticon-041.gif

මරු හිරා
12-19-2012, 04:21 PM
http://www.smileycodes.info/emo/babysoldier/98.gif

Agent47
12-19-2012, 04:23 PM
:64:

මරු හිරා
12-19-2012, 04:27 PM
http://www.smileycodes.info/emo/babysoldier/93.gif

මරු හිරා
12-19-2012, 04:31 PM
http://www.smileycodes.info/emo/bobototo/89.gif

මරු හිරා
12-19-2012, 04:35 PM
http://www.smileycodes.info/emo/bobototo/73.gif

Ushantha
12-19-2012, 04:35 PM
අලුත් තැනක් නේ. පොඩි සෝදිසි පාරක් දාලා බලන්න ඕන තත්වේ;).. දැන් වෙලාවක් නෑ. සෑට එන්නම්. දැන් තමයි අද දවල්ට කෑවේ. කවුද ඩෝ කියන්නේ වලි බෑ කියලා..:P

Ushantha
12-19-2012, 04:36 PM
http://www.smileycodes.info/emo/bobototo/89.gif

කුක්කු කූ කූ..
බා බා බා...:P

මරු හිරා
12-19-2012, 04:37 PM
http://www.smileycodes.info/emo/bobototo/67.gif

මරු හිරා
12-19-2012, 04:37 PM
අලුත් තැනක් නේ. පොඩි සෝදිසි පාරක් දාලා බලන්න ඕන තත්වේ;).. දැන් වෙලාවක් නෑ. සෑට එන්නම්. දැන් තමයි අද දවල්ට කෑවේ. කවුද ඩෝ කියන්නේ වලි බෑ කියලා..:P

http://www.smileycodes.info/emo/bobototo/76.gif

මරු හිරා
12-19-2012, 04:38 PM
කුක්කු කූ කූ..
බා බා බා...:P

http://www.smileycodes.info/emo/bobototo/68.gif

Agent47
12-19-2012, 04:40 PM
http://www.smileycodes.info/emo/bobototo/76.gif

:k0243::lol:

මරු හිරා
12-19-2012, 04:42 PM
http://www.smileycodes.info/emo/bobototo/87.gif

මරු හිරා
12-19-2012, 04:47 PM
http://www.smileycodes.info/emo/ufo/25.gif

gayan159
12-19-2012, 05:02 PM
http://25.media.tumblr.com/tumblr_m32jqzC14N1rux6cuo1_500.gif

මරු හිරා
12-19-2012, 05:04 PM
warella game eka play karanna

server = ZOOM
pass = zoomlk

Agent47
12-19-2012, 05:05 PM
http://25.media.tumblr.com/tumblr_m32jqzC14N1rux6cuo1_500.gif

:64:

gayan159
12-19-2012, 05:07 PM
:64:

:shocked:

Ushantha
12-19-2012, 05:08 PM
http://www.smileycodes.info/emo/bobototo/76.gif

http://media.tumblr.com/tumblr_lgbjekshoV1qf8yek.gif

gayan159
12-19-2012, 05:11 PM
http://media.tumblr.com/tumblr_lgbjekshoV1qf8yek.gif

oluwa kasanawada ohoma thama nanne nathi unama

princekrish
12-19-2012, 05:15 PM
warella game eka play karanna

server = ZOOM
pass = zoomlk

අද කලින්ම ?

CJA
12-19-2012, 05:44 PM
:angry:

Agent47
12-19-2012, 05:48 PM
ubala kana welawata game eka close down karanne ayi..:k0235:
apitath chace ekak deepan..:k0230:

CJA
12-19-2012, 05:54 PM
:k0230:

Ushantha
12-19-2012, 05:59 PM
:k0243:

CJA
12-19-2012, 06:01 PM
:k0243:

:D

Ushantha
12-19-2012, 06:02 PM
:k0230:

Ushantha
12-19-2012, 06:03 PM
:D

:):

CJA
12-19-2012, 06:10 PM
:):

<3

gayan159
12-19-2012, 06:18 PM
:smart:

Shasz
12-19-2012, 06:19 PM
අහිංසකය =Agent47
සංවේදී මරුවා =???
සුදු බේබි =දන්නවනේ
මරහ ලෙඩා =:oo:
ඔක්කොම මම තමා.......ගේම් ඒක කන්නෙත් මමම තමා

Ushantha
12-19-2012, 06:35 PM
ඔක්කොම මම තමා.......ගේම් ඒක කන්නෙත් මමම තමා

:D

Ushantha
12-19-2012, 06:36 PM
මරු හිරාගේ මරු වැඩක් (http://www.zoom.lk/forums/tags/pol%20buruwa.html)
pol buruwa (http://www.zoom.lk/forums/tags/pol%20buruwa.html)

මරු හිරා
12-19-2012, 06:36 PM
පට්ට විදිහට අද සර්වර් එක හිර වෙනවා
බත බැලුවම හොද්ද පේන්නේ :ang:

Agent47
12-19-2012, 06:38 PM
ubala kana welawata game eka close down karanne ayi..:k0235:
apitath chace ekak deepan..:k0230:

GUNNER MARU A....

maree maru..:cool::cool:

Agent47
12-19-2012, 06:39 PM
පට්ට විදිහට අද සර්වර් එක හිර වෙනවා
බත බැලුවම හොද්ද පේන්නේ :ang:

මම හිතුව මගේ Connection අවුලක් කියල :baffle:

princekrish
12-19-2012, 06:40 PM
මම හිතුව මගේ Connection අවුලක් කියල :baffle:

මගේ එකෙත් හිර උනා...

Agent47
12-19-2012, 06:41 PM
මේ ත්රෙඅඩ් එකේ මට බැනල ටැග් කරපන් ....:k0243:

මරු හිරා
12-19-2012, 06:41 PM
මම හිතුව මගේ Connection අවුලක් කියල :baffle:

එකෙක්ටවත් තියන්න හම්බ වෙන්නෙ නෑ
වාහනේ යද්දී හිර වෙලා නවතිනවා

මරු හිරා
12-19-2012, 06:42 PM
මගේ එකෙත් හිර උනා...

same here ban
server eka hadana pahange and amilage connections 512
e nisa thamai awula

CJA
12-19-2012, 06:43 PM
:wtf::wtf::wtf::wtf::wtf::wtf::wtf::wtf::wtf::wtf:

Agent47
12-19-2012, 06:44 PM

:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol:

Agent47
12-19-2012, 06:44 PM
එකෙක්ටවත් තියන්න හම්බ වෙන්නෙ නෑ
වාහනේ යද්දී හිර වෙලා නවතිනවා

:k0233:

මරු හිරා
12-19-2012, 06:45 PM
:wtf::wtf::wtf::wtf::wtf::wtf::wtf::wtf::wtf::wtf:

:cool:

CJA
12-19-2012, 06:45 PM
:cool:

:k0233:

Agent47
12-19-2012, 06:45 PM
:shocked:

:P

මරු හිරා
12-19-2012, 06:46 PM
:k0233:

:k0233:

මරු හිරා
12-19-2012, 06:46 PM
http://www.smileycodes.info/emo/heyhey/7.gif

මරු හිරා
12-19-2012, 06:47 PM
http://www.smileycodes.info/emo/kaskus2/ngakak.gif

Ushantha
12-19-2012, 06:49 PM
දකුණුලකේ හෙළුනගරෙන් පැමිණි උෂාන්ත (http://www.zoom.lk/forums/tags/%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B 6%BD%E0%B6%9A%E0%B7%9A%20%E0%B7%84%E0%B7%99%E0%B7% 85%E0%B7%94%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B7%99%E0 %B6%B1%E0%B7%8A%20%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B 7%92%E0%B6%AB%E0%B7%92%20%E0%B6%8B%E0%B7%82%E0%B7% 8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD.html)
යකෝ මට මඩ ගහන්නේ මොකද?.:k0235:. මම තවම මේකේ එක ටැග් එකක්වත් දැම්මේ නෑ. දාපු උන් අල්ලගනින්. හැම මගුලටම මාව ගාවගන්නන එපා යකෝ මරාගෙන මැරෙනවා.:k0235:.

මරු හිරා
12-19-2012, 06:50 PM

:lol: :lol: :lol: :lol:

princekrish
12-19-2012, 06:51 PM
same here ban
server eka hadana pahange and amilage connections 512
e nisa thamai awula

අහ,එක තමයි එහෙනම්.
ඩොන්ගල් පාවිච්චි කරන කෙනෙක් හැදුවා නම් ?

මරු හිරා
12-19-2012, 06:53 PM
You cannot add any tags. Please remove some first.

යකෝ මටවත් ටැග් එකක් ඉතුරු වෙලා නැද්ද? :wtf:

මරු හිරා
12-19-2012, 06:54 PM
අහ,එක තමයි එහෙනම්.
ඩොන්ගල් පාවිච්චි කරන කෙනෙක් හැදුවා නම් ?

Dongle වලින් හැදුවම සර්වර් එක හැදෙනවා. හැබැයි වෙන කාටවත් ලොග් වෙන්න නම් බෑ
SLT 8mbps ලයින් එකකින් හදල බැලුව ඒත් හරි ගියේ නෑ

Shasz
12-19-2012, 06:55 PM
පට්ට විදිහට අද සර්වර් එක හිර වෙනවා
බත බැලුවම හොද්ද පේන්නේ :ang:

අඩෝ ඕක මගේ වචනයක්

මරු හිරා
12-19-2012, 06:57 PM
අඩෝ ඕක මගේ වචනයක්

ඔය වචනේ නිසා තව ටිකෙන් උඹ ගුටි කනවා

Ushantha
12-19-2012, 06:59 PM
යකෝ මටවත් ටැග් එකක් ඉතුරු වෙලා නැද්ද? :wtf:

පුහුල් හොරා කරෙන් දැනේ:k0235:. උඹ තමයි සේරම ටැග් ටික දාලා තියෙන්නේ.. ඒකයි ඔය මැසේජ් එක එන්නේ..

Agent47
12-19-2012, 06:59 PM
අඩෝ ඕක මගේ වචනයක්

හෙලුවෙන්ද ?®

princekrish
12-19-2012, 06:59 PM
Dongle වලින් හැදුවම සර්වර් එක හැදෙනවා. හැබැයි වෙන කාටවත් ලොග් වෙන්න නම් බෑ
SLT 8mbps ලයින් එකකින් හදල බැලුව ඒත් හරි ගියේ නෑ

එහෙමද,කලිනුත් මගේ එකේදී ගොඩක් හිර උනා.මං හිතුවේ මගේ PC එකේ අවුලක් කියලා.

Ushantha
12-19-2012, 07:00 PM
අඩෝ ඕක මගේ වචනයක්

මරැවට නම් කොහොමත් බතයි හොද්දයි අදුරගන්න බෑ. හෙලුටීරියා කාරයා නේ.

Agent47
12-19-2012, 07:02 PM
HALO SUCKS ®

Ushantha
12-19-2012, 07:03 PM
:D

Ushantha
12-19-2012, 07:04 PM
:k0235:

මරු හිරා
12-19-2012, 07:05 PM
පුහුල් හොරා කරෙන් දැනේ:k0235:. උඹ තමයි සේරම ටැග් ටික දාලා තියෙන්නේ.. ඒකයි ඔය මැසේජ් එක එන්නේ..
ටැග් හොරා කවුද කියල මම දන්නවා

එහෙමද,කලිනුත් මගේ එකේදී ගොඩක් හිර උනා.මං හිතුවේ මගේ PC එකේ අවුලක් කියලා.
නෑ බන් මේ සර්වර් එකේ අන්තිමට ලොග් වෙන එවුන්ට ස්ලෝ නිසා ඕක වෙනවමයි

මරැවට නම් කොහොමත් බතයි හොද්දයි අදුරගන්න බෑ. හෙලුටීරියා කාරයා නේ.

මෙහෙම දෙන්නෙ හරිය? http://www.smileycodes.info/emo/heyhey/117.gif

මරු හිරා
12-19-2012, 07:05 PM
ටැග් හොරු

Ushantha
12-19-2012, 07:06 PM
http://media.tumblr.com/tumblr_lgbilzDkVB1qf8yek.gif

Ushantha
12-19-2012, 07:06 PM
ටැග් හොරු

කෝ කෝ :oo:

Shasz
12-19-2012, 07:06 PM
ඔය වචනේ නිසා තව ටිකෙන් උඹ ගුටි කනවා
මම නිසා උඹ ගුටි කන්න හැදුවේ:39_002::39_002:

Ushantha
12-19-2012, 07:07 PM
ගොන් කබ්බෝ ටික (http://www.zoom.lk/forums/tags/%E0%B6%9A%E0%B7%80%E0%B7%94%E0%B6%AF%20%E0%B6%BA%E 0%B6%9A%E0%B7%9D%20%E0%B6%A7%E0%B7%90%E0%B6%9C%E0% B7%8A%20%E0%B6%9A%E0%B6%BB%E0%B7%9A%3F%20%3Awtf%3A .html)

Dj | නිමන්ත
12-19-2012, 07:07 PM
අඩේ මගෙ හිරවෙන දවසට උඹලගේ නෑ උඹලගෙ හිරවෙන දවසට මගෙ නෑ මේක ලෝක ප්‍රශ්ණයක්නි බන්

Ushantha
12-19-2012, 07:08 PM
:D

Shasz
12-19-2012, 07:08 PM
හෙලුවෙන්ද ?®
අඩෝ ඕකත් මගේ

මරු හිරා
12-19-2012, 07:09 PM
මම නිසා උඹ ගුටි කන්න හැදුවේ:39_002::39_002:
හෙලුවෙන්ද?

අඩේ මගෙ හිරවෙන දවසට උඹලගේ නෑ උඹලගෙ හිරවෙන දවසට මගෙ නෑ මේක ලෝක ප්‍රශ්ණයක්නි බන්

උඹේ මොකක්ද හිර උනේ? බෙහෙත් ටිකක් ගත්තෙ නැද්ද බන්?

මරු හිරා
12-19-2012, 07:09 PM
අඩෝ ඕකත් මගේ

ඔය වචනෙ නම් උඹේ නෙවෙයි
හැබැයි හෙළුව නම් උඹේ

Ushantha
12-19-2012, 07:11 PM
:yes:

මරු හිරා
12-19-2012, 07:12 PM
:oo:

මරු හිරා
12-19-2012, 07:13 PM
ගොන් කබ්බෝ ටික (http://www.zoom.lk/forums/tags/%E0%B6%9A%E0%B7%80%E0%B7%94%E0%B6%AF%20%E0%B6%BA%E 0%B6%9A%E0%B7%9D%20%E0%B6%A7%E0%B7%90%E0%B6%9C%E0% B7%8A%20%E0%B6%9A%E0%B6%BB%E0%B7%9A%3F%20%3Awtf%3A .html)

http://www.smileycodes.info/emo/babysoldier/78.gif

Shasz
12-19-2012, 07:14 PM
ඔය වචනෙ නම් උඹේ නෙවෙයි
හැබැයි හෙළුව නම් උඹේ
අනේ පල රිලවෝ නින්දෙන් නැගිටලා හෙළුවෙන් රෑට රෑට ගේ වටේ යන ඒක මම කියන්නේ නෑ.....උඹමනේ කාටවත් කියන්න එපා කිව්වේ........:lol::lol:

gayan159
12-19-2012, 07:15 PM
:cool:

Agent47
12-19-2012, 07:19 PM
මම නම් Tag තුනයි දැම්මේ ..:D

මරු හිරා
12-19-2012, 07:20 PM
:k0235:

Ushantha
12-19-2012, 07:20 PM
:cool:

randy6667
12-19-2012, 07:21 PM
Earn Free $10 http://eimimo.com (http://eimimo.com/?ref=86444)

මරු හිරා
12-19-2012, 07:21 PM
අනේ පල රිලවෝ නින්දෙන් නැගිටලා හෙළුවෙන් රෑට රෑට ගේ වටේ යන ඒක මම කියන්නේ නෑ.....උඹමනේ කාටවත් කියන්න එපා කිව්වේ........:lol::lol:

පල උලමෝ යන්න
උඹනෙ තංගල්ලේ ටවුමේ හෙළුවෙන් දුවල මාට්ටු උනේ පොලිසියට

Agent47
12-19-2012, 07:21 PM
:cool:

:D

gayan159
12-19-2012, 07:23 PM
aye mage avatar ekata yatin thina kolapata awa wadi wen naththe? awa monada?

Ushantha
12-19-2012, 07:23 PM
අනේ පල රිලවෝ නින්දෙන් නැගිටලා හෙළුවෙන් රෑට රෑට ගේ වටේ යන ඒක මම කියන්නේ නෑ.....උඹමනේ කාටවත් කියන්න එපා කිව්වේ........:lol::lol:

http://media.tumblr.com/tumblr_lfrdr2ft581qf8yek.gifhttp://www.zoom.lk/forums/images/smilies/new/77.gifhttp://www.zoom.lk/forums/images/smilies/new/77.gif වස කාපං

මරු හිරා
12-19-2012, 07:23 PM
:D

Ushantha
12-19-2012, 07:25 PM
http://www.smileycodes.info/emo/babysoldier/78.gif

හෙලුවෙන්ද?:P

මරු හිරා
12-19-2012, 07:25 PM
aye mage avatar ekata yatin thina kolapata awa wadi wen naththe? awa monada?

රෙප් ගන්න තරමට තමයි බන් වැඩි වෙන්නෙ
රෙප් 100ට එකක් වගේ
කොටු 5ක් වගේ උනාම ඉතුරු ටික වැඩි වෙන්නෙ 200කට එකක් වගේ

Ushantha
12-19-2012, 07:25 PM
:D

:D

මරු හිරා
12-19-2012, 07:25 PM
සර්වර් එක හැදුව
ගේම් ගහන්න වරෙල්ලා

Server = ZOOM
pass = zoomlk

Ushantha
12-19-2012, 07:26 PM
:yes:

Punisher
12-19-2012, 07:26 PM
මාත් ආවෝ!

gayan159
12-19-2012, 07:26 PM
රෙප් ගන්න තරමට තමයි බන් වැඩි වෙන්නෙ
රෙප් 100ට එකක් වගේ
කොටු 5ක් වගේ උනාම ඉතුරු ටික වැඩි වෙන්නෙ 200කට එකක් වගේ

athakota rep ganne e denne e komada?

මරු හිරා
12-19-2012, 07:28 PM
සර්වර් එක හැදුව
ගේම් ගහන්න වරෙල්ලා

Server = ZOOM
pass = zoomlk

Shasz
12-19-2012, 07:29 PM
රෙප් ගන්න තරමට තමයි බන් වැඩි වෙන්නෙ
රෙප් 100ට එකක් වගේ
කොටු 5ක් වගේ උනාම ඉතුරු ටික වැඩි වෙන්නෙ 200කට එකක් වගේ

අඩෝ බොරු කියන්න එපා බන්.....ඔහොම බොරු කියල මොකද්ද උබට තියෙන වාසිය.....

මරු හිරා
12-19-2012, 07:29 PM
athakota rep ganne e denne e komada?

කෙනෙක්ගේ Likes Received එකට යටින් තියන තරුව වගේ එක ඔබල ඇප්රූව් කරලා

මරු හිරා
12-19-2012, 07:30 PM
අඩෝ බොරු කියන්න එපා බන්.....ඔහොම බොරු කියල මොකද්ද උබට තියෙන වාසිය.....

FFFFFUUUUU

Punisher
12-19-2012, 07:31 PM
සර්වර් එක හැදුව
ගේම් ගහන්න වරෙල්ලා

Server = ZOOM
pass = zoomlk

කලින් ස්ටක් උනා නේ බන්!

මරු හිරා
12-19-2012, 07:34 PM
කලින් ස්ටක් උනා නේ බන්!

සර්වර් එකට මුලින් සෙට් වෙන 4 දෙනාට අවුලක් නෑ
ඊට පස්සේ සෙට් වෙන එවුන්ට සොරි ඩොට් කොම් වෙනවා
8mbps line එකකින් හදාගන්න විදිහක් තිබ්බ නම් හරි

Ushantha
12-19-2012, 07:37 PM
දිගටම ස්ට්‍රක් වෙයන් දෙයියනේ:D. ඇයි යකෝ 6 දෙනාටයි නේ ලොග් වෙන්න පුලුවන්..:D

මරු හිරා
12-19-2012, 07:38 PM
http://www.smileycodes.info/emo/babysoldier/93.gif

gayan159
12-19-2012, 07:38 PM
කෙනෙක්ගේ Likes Received එකට යටින් තියන තරුව වගේ එක ඔබල ඇප්රූව් කරලා

thanks macho

Agent47
12-19-2012, 07:38 PM
දිගටම ස්ට්‍රක් වෙයන් දෙයියනේ:D. ඇයි යකෝ 6 දෙනාටයි නේ ලොග් වෙන්න පුලුවන්..:D

:shocked:

gayan159
12-19-2012, 07:39 PM
දිගටම ස්ට්‍රක් වෙයන් දෙයියනේ:D. ඇයි යකෝ 6 දෙනාටයි නේ ලොග් වෙන්න පුලුවන්..:D

halo siye kome e

මරු හිරා
12-19-2012, 07:39 PM
දිගටම ස්ට්‍රක් වෙයන් දෙයියනේ:D. ඇයි යකෝ 6 දෙනාටයි නේ ලොග් වෙන්න පුලුවන්..:D

කොහෙද 8mbps line තිබ්බට ගාල්ලෙ ඉන්නෙ කුණු ලෝබ පොරවලනේ
අඩුම තරමේ සර්වර් එකක්වත් හදල දෙන්නෙ නෑනේ

Agent47
12-19-2012, 07:41 PM
කොහෙද 8mbps line තිබ්බට ගාල්ලෙ ඉන්නෙ කුණු ලෝබ පොරවලනේ
අඩුම තරමේ සර්වර් එකක්වත් හදල දෙන්නෙ නෑනේ

:k0243:

මරු හිරා
12-19-2012, 07:41 PM
http://www.smileycodes.info/emo/babysoldier/76.gif

මරු හිරා
12-19-2012, 07:45 PM
:k0235:

Agent47
12-19-2012, 07:46 PM
http://static.guim.co.uk/sys-images/Technology/Pix/pictures/2012/5/11/1336745893282/Sniper-Challenge--008.jpg

මරු හිරා
12-19-2012, 07:48 PM
:growl:

Agent47
12-19-2012, 07:51 PM
http://s1.postimage.org/92ujihnyn/Untitled.png

මරු හිරා
12-19-2012, 07:55 PM
:no:

CJA
12-19-2012, 07:56 PM
මාත් ආවෝ!

:cool::cool:

මරු හිරා
12-19-2012, 08:01 PM
:k0230:

Ushantha
12-19-2012, 08:01 PM
:D

Agent47
12-19-2012, 08:01 PM
http://www.zoom.lk/forums/images/ranks/member.png
http://www.zoom.lk/forums/images/ranks/senior.png
http://www.zoom.lk/forums/images/ranks/contributor.png
http://www.zoom.lk/forums/images/ranks/topcon.png
http://www.zoom.lk/forums/images/ranks/mega%20poster.png
:59:

Agent47
12-19-2012, 08:02 PM
:D
http://www.zoom.lk/forums/images/ranks/vip.png

Ushantha
12-19-2012, 08:03 PM
කොහෙද 8mbps line තිබ්බට ගාල්ලෙ ඉන්නෙ කුණු ලෝබ පොරවලනේ
අඩුම තරමේ සර්වර් එකක්වත් හදල දෙන්නෙ නෑනේ

යකෝ 8mbps ලයින් එක තියෙන්නේ ගෙදර නේ. මෙහේ තියෙන්නේ 512 ලයින් එකක්. නැතුව මගේ ඇති පෙරේතකමක් නෑ. රෑ 10.30 න් පස්සේ ගහනවනම් හදලා දෙන්නම්. මම ගෙදර යන්නේ ඒ වෙලාවට තමයි.

Ushantha
12-19-2012, 08:04 PM
http://www.zoom.lk/forums/images/ranks/vip.png

මේ හරැපේ මොකක්ද?:D

Agent47
12-19-2012, 08:05 PM
යකෝ 8mbps ලයින් එක තියෙන්නේ ගෙදර නේ. මෙහේ තියෙන්නේ 512 ලයින් එකක්. නැතුව මගේ ඇති පෙරේතකමක් නෑ. රෑ 10.30 න් පස්සේ ගහනවනම් හදලා දෙන්නම්. මම ගෙදර යන්නේ ඒ වෙලාවට තමයි.

:thumbsup:

CJA
12-19-2012, 08:06 PM
අඩේ දැනුයි මේකෙ ටැග් ටික දැක්කෙ.. විලිම විලියි..:b

Agent47
12-19-2012, 08:06 PM
මේ හරැපේ මොකක්ද?:D

මුකුත් නැ ...:no:

මරු හිරා
12-19-2012, 08:08 PM
;)

Ushantha
12-19-2012, 08:08 PM
මරු හිරා + උශාන්ත = හෙලුස්ටිරියා කාරයෝ (http://www.zoom.lk/forums/tags/%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%20%E0%B7%84%E0%B7%92%E 0%B6%BB%E0%B7%8F%20%2B%20%E0%B6%8B%E0%B7%81%E0%B7% 8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%20%3D%20%E0%B7%84%E0 %B7%99%E0%B6%BD%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%A 7%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%20% E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9D.html)
කවුද බොල මේ ටැග් එක දාපු අසමජ්ජාති, අවලස්සන, අමන, කුජීත, පීචං, සාටර් කබ්බා. මරැවටයි උගේ අර සාස්ද මොකක්ද කියන යාලුවටයි හෙලුස්ටීරියාව ඇති(මුන් දෙන්නා තමයි මේකේ ජල්තර, කුපාඩි වැඩ සේරම කරන්නේ). මට දැනට නම් එහෙම අසනීපයක් නෑ. ටැග් දාන එකා අහුවුනදාට කපනවා අත පය හතර

Agent47
12-19-2012, 08:10 PM

.ඔන්න මම නෙමේ..:b
.හිතේ සැකයක් තියනවනම් අයින් කර ගන්න ....:P

මොකක්ද බොල කියන්නෙ? ඔය ටැග් එක දාපු එකා අහු උනොත් මම කපන්නේ උගේ අත පය නෙවෙයි අහවල් එක http://www.smileycodes.info/emo/bobototo/76.gif

CJA
12-19-2012, 08:11 PM
මරු හිරා + උශාන්ත = හෙලුස්ටිරියා කාරයෝ (http://www.zoom.lk/forums/tags/%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%20%E0%B7%84%E0%B7%92%E 0%B6%BB%E0%B7%8F%20%2B%20%E0%B6%8B%E0%B7%81%E0%B7% 8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%20%3D%20%E0%B7%84%E0 %B7%99%E0%B6%BD%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%A 7%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%20% E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9D.html)
කවුද බොල මේ ටැග් එක දාපු අසමජ්ජාති, අවලස්සන, අමන, කුජීත, පීචං, සාටර් කබ්බා. මරැවටයි උගේ අර සාස්ද මොකක්ද කියන යාලුවටයි හෙලුස්ටීරියාව ඇති(මුන් දෙන්නා තමයි මේකේ ජල්තර, කුපාඩි වැඩ සේරම කරන්නේ). මට දැනට නම් එහෙම අසනීපයක් නෑ. ටැග් දාන එකා අහුවුනදාට කපනවා අත පය හතර

:lol::lol::lol:

Ushantha
12-19-2012, 08:11 PM
pol buruwa (http://www.zoom.lk/forums/tags/pol%20buruwa.html) මේක නම් දාලා තියෙන්නේ මරැවගේ තරහකාරයෙක්ද කොහේද

Agent47
12-19-2012, 08:12 PM
අසමජ්ජාති,®,
අවලස්සන®,
අමන®,
කුජීත®,
පීචං®,
සාටර් කබ්බා®