PDA

View Full Version : බිලියන 2ක පික්සල් සහිත එවරස්ට් ජායාරූපය



thushan10
12-21-2012, 01:13 PM
බිලියන දෙකක පික්සල් සහිත එවරස් කඳුමුදුනේ ජායාරූපයක් නිෂ්පාදනය කිරීමට චිත්‍රපට නිෂ්පාදකයෙකු සමත්වී තිබෙනවා..
http://2.bp.blogspot.com/-iFIMra5eF0U/UNLWNhTHSyI/AAAAAAAAwhY/hT7ioXMVisQ/s1600/two%2BBILLION%2Bpixel%2Bimage%2Bof%2BEverest-%2BGossip9.jpg

මිලිමීටර් 300 කැමරාවකින් ගත් ජායාරූප 477ක් එකිනෙක බද්ධ කරමින් සාදා ඇති මෙම ජායාරූපය වෙනත් පැනොරාමා ජායාරූප වලට වඩා විශාල කර බැලිය හැකිවීම මෙහි ඇති විශේෂත්වයයි.

1927දී එවරස්ට් කඳුමුදුනේ ගත් ජයාරූපයක් හා 2007 එම ස්ථානයේම ගත් ජායාරූපයක් සසඳා බැලීමේදී එවරස්ට් කඳු මුදුනේ අයිස් දියවී ඇති ආකාරය පැහැදිලිව හඳුනාගත හැකි අතර මෙම නව ජායාරූපය අනුව ඉදිරියේදී දේශගුණික වෙනස්වීම පහසුවෙන් හඳුනාගත හැකි බවයි ඔවුන් විශ්වාස කරන්නේ.

එම ජායාරූපය මෙතනින්.
https://s3.amazonaws.com/Gigapans/EBC_Pumori_050112_8bit_FLAT/EBC_Pumori_050112_8bit_FLAT.html


gossip9.com eken gaththe

මරු හිරා
12-21-2012, 02:22 PM
පට්ටම පට්ට බන්

nnjeevana
12-21-2012, 02:45 PM
patta ah

Dj | නිමන්ත
12-21-2012, 02:49 PM
අඩෝ ලොවෙත් නෑ බං අඩෝ මාරයි බං මේක නිකන් ත්‍රීඩී ෆිල්ම් එකක් වගේ බං ඒ සුපිරි ආ...තෑන්ක්ස්
අඩෝ හිත සතුටින් රෙපක් දුන්නා බං...+

thilanka mihiranga
12-21-2012, 03:22 PM
ela ela...............

thisaru
12-21-2012, 05:11 PM
maru ar

Time Traveler
12-21-2012, 05:53 PM
:thumbsup::thumbsup::thumbsup:
එලෙත් එල... ස්තූතියි මචන්!රෙප් +2

danukamax
12-21-2012, 08:08 PM
මාරයි බන්...එල එල...:cool:

Agent47
12-21-2012, 08:09 PM
එළනේ :cool:

CJA
12-21-2012, 09:51 PM
පිස්සු කොර බං..

kasun sanjaya
12-23-2012, 04:58 PM
පිස්සු හැදෙනව :cool::cool::cool:

Shasz
12-23-2012, 07:01 PM
අඩෝ නියමයි මචං:thumbsup::thumbsup:

shashi1987
12-24-2012, 02:07 PM
පට්ට....

yohan
12-26-2012, 03:21 PM
පට්ටම පට්ට..........:thumbsup::thumbsup:

dushan075
12-26-2012, 05:03 PM
elaz....

sumuduRox
12-26-2012, 07:03 PM
patta

Eranga 44
12-26-2012, 07:47 PM
පට්ට Rep++

thushan10
12-29-2012, 09:18 AM
:rolleyes: thanks all

පහන් තාරක
12-29-2012, 10:01 AM
පිස්සු හැදිල ආයෙත් හැදෙනවා :54_002:

nilanmarasingha
12-31-2012, 11:36 AM
eeeee?????capture karapu ekata weradilada koheda.....me ewarst newe ape gewal gawa tyana gal wala bnz..................:b

ane sirawatama loketa wela tyana naspeththiyaka tarama.....:k0233::k0233::k0233::k0233::k0233::k02 33::k0233::k0233::k0233:
issara meka wehendama ice........world Temp eka kochchara wediwelada kiyala hithaganna puluwanne meka beluwama.............:k0233:

Nipuna51
12-31-2012, 04:29 PM
:10_002::10_002::10_002::10_002::10_002::10_002::1 0_002::10_002::10_002::10_002::10_002:

madura199
12-31-2012, 08:26 PM
elaaaa