PDA

View Full Version : බලන්නකො ඉතිං හොරා වගේ ඉන්න හැටි?



Angel_senuri
12-21-2012, 08:42 PM
අපි හැමෝම හොඳින්ම අඳුනන අපේ හොඳම යාළුවෙක්ගෙ අද උපන්දිනේලුනෙ. බලන්න ඉතිං හොරා වගේ
ඉන්න හැටි අපි කේක් ඉල්ලයි කියන බයට. හැමෝම මෙයාව දන්නවා. මෙගාමයින්ඩ් කතාවෙන් අපි අතරට උපසිරැසි දෙන්න ඇවිල්ලා දැන් හින්දි තෙලිඟු ෆිල්ම්ස් දෙනවා ලස්සනට. සමහර දේවල් හිතට ගත්තෙ මම මෙයා උපසිරැසි දාපු ෆිල්ම් බලලා. අද තමයි ඒ සේරටම කලඟුණ සලකන්න වෙලාවක් ලැබිලා තියෙන්නෙ. ඉතිං අපි හැමෝම එකතුවෙලා මෙයාට සුභ පතමු.

ඒත් කවුද මේ?
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
V
V
ඒ තමයි අපේ චමීර අබේසිංහ මල්ලි.

http://caccioppoli.com/Animated%20gifs/Birthday%20(happy)/0094.gif

Happy BIRTHDAY CJA!!!

හිතේ තියෙන හැම ප්‍රාර්ථනාවක්ම ඉටුවෙන හොඳම කාලයක් ඔයාට උදාවෙන්න කියලා එක හිතින්ම
ප්‍රාර්ථනා කරනවා.

මායාවරු එකතුවෙලා ඔයාට අළුත් කැලැන්ඩරයක් හදනවලු නේද? අනේ එච්චර කරන්න නම් මට හොඳ බුද්ධියක් නෑ. මෙන්න මගේ ගානෙ දන්න විදියට හදාපු කේක් එකක්.

http://3.bp.blogspot.com/-3uiMzcNfY6g/UGhA9QEbpbI/AAAAAAAAAIQ/DssOQe-yF0E/s320/Beautiful-Happy-Birthday-Cake-Photos8.jpg

ඔන්න ෂේප් වෙන්න බෑ නිකම් හොඳද. අපිට ඕනෙ treat එකක්. වැඩිය මුකුත් එපා. තවත් ලස්සන හින්දි ෆිල්ම් එකක් දුන්නොත් ඇති

Punisher
12-21-2012, 08:44 PM
බයවෙලා ඉදලා තියෙන්නේ 21 උපන්දිනේ දවසේම ලෝක විනාසේ තමයි කියලා :P









සුභ උපන්දිනයක් කොල්ලෝ!!!

Agent47
12-21-2012, 08:54 PM
හැපී බර්ත් ඩේ ...
http://2.bp.blogspot.com/_gQ1_6hET4h4/TOYjQ3ThTwI/AAAAAAAAAfo/6BAJ3TqMNpM/s1600/CakeGanacheSm+cropped.JPG

මරු හිරා
12-21-2012, 09:02 PM
http://caccioppoli.com/Animated%20gifs/Birthday%20(happy)/0046.gif

Udara|රොකියා
12-21-2012, 09:04 PM
අහ්හ්හ් කොල්ලගේ b'day එකද අද ?
තව තවත් උපසිරසි වැඩි වැඩියෙන් ලබා දෙන්න පුළුවන් වෙන සුබ උපන්දිනයක් වේවා සහෝ .....

CREATIVEN
12-21-2012, 09:28 PM
http://hillywoodinoz.files.wordpress.com/2011/03/21st-bday-cake.jpg

CJA
12-21-2012, 09:33 PM
අපි හැමෝම හොඳින්ම අඳුනන අපේ හොඳම යාළුවෙක්ගෙ අද උපන්දිනේලුනෙ. බලන්න ඉතිං හොරා වගේ
ඉන්න හැටි අපි කේක් ඉල්ලයි කියන බයට. හැමෝම මෙයාව දන්නවා. මෙගාමයින්ඩ් කතාවෙන් අපි අතරට උපසිරැසි දෙන්න ඇවිල්ලා දැන් හින්දි තෙලිඟු ෆිල්ම්ස් දෙනවා ලස්සනට. සමහර දේවල් හිතට ගත්තෙ මම මෙයා උපසිරැසි දාපු ෆිල්ම් බලලා. අද තමයි ඒ සේරටම කලඟුණ සලකන්න වෙලාවක් ලැබිලා තියෙන්නෙ. ඉතිං අපි හැමෝම එකතුවෙලා මෙයාට සුභ පතමු.

ඒත් කවුද මේ?
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
V
V
ඒ තමයි අපේ චමීර අබේසිංහ මල්ලි.

http://caccioppoli.com/Animated%20gifs/Birthday%20(happy)/0094.gif

Happy BIRTHDAY CJA!!!

හිතේ තියෙන හැම ප්‍රාර්ථනාවක්ම ඉටුවෙන හොඳම කාලයක් ඔයාට උදාවෙන්න කියලා එක හිතින්ම
ප්‍රාර්ථනා කරනවා.

මායාවරු එකතුවෙලා ඔයාට අළුත් කැලැන්ඩරයක් හදනවලු නේද? අනේ එච්චර කරන්න නම් මට හොඳ බුද්ධියක් නෑ. මෙන්න මගේ ගානෙ දන්න විදියට හදාපු කේක් එකක්.

http://3.bp.blogspot.com/-3uiMzcNfY6g/UGhA9QEbpbI/AAAAAAAAAIQ/DssOQe-yF0E/s320/Beautiful-Happy-Birthday-Cake-Photos8.jpg

ඔන්න ෂේප් වෙන්න බෑ නිකම් හොඳද. අපිට ඕනෙ treat එකක්. වැඩිය මුකුත් එපා. තවත් ලස්සන හින්දි ෆිල්ම් එකක් දුන්නොත් ඇති


ගොඩාක් ස්තූතියි සෙනුරි අක්කේ...:)

CJA
12-21-2012, 09:35 PM
බයවෙලා ඉදලා තියෙන්නේ 21 උපන්දිනේ දවසේම ලෝක විනාසේ තමයි කියලා :P









සුභ උපන්දිනයක් කොල්ලෝ!!!

වැඩක් නෑ කථා කරලා ඉපදුන දවසෙම මැරෙන්න උනා නම් විලිම විලියි..:D ගොඩාක් ස්තූතියි පනිෂර් අයියේ..:)

CJA
12-21-2012, 09:37 PM
හැපී බර්ත් ඩේ ...
http://2.bp.blogspot.com/_gQ1_6hET4h4/TOYjQ3ThTwI/AAAAAAAAAfo/6BAJ3TqMNpM/s1600/CakeGanacheSm+cropped.JPG

ගොඩක් ස්තූතියි මචෝ.. :)

CJA
12-21-2012, 09:38 PM
http://caccioppoli.com/Animated%20gifs/Birthday%20(happy)/0046.gif

ගොඩක් ස්තූතියි හිරාන් මචෝ..:)

CJA
12-21-2012, 09:41 PM
අහ්හ්හ් කොල්ලගේ b'day එකද අද ?
තව තවත් උපසිරසි වැඩි වදෙන් හාරන්න පුළුවන් වෙන සුබ උපන්දිනයක් වේවා සහෝ .....

ගොඩක් ස්තූතියි උදාර අයියේ..:)

CJA
12-21-2012, 09:42 PM
http://hillywoodinoz.files.wordpress.com/2011/03/21st-bday-cake.jpg

ගොඩක් ස්තූතියි නුවන් සහෝ..:)

princekrish
12-21-2012, 09:54 PM
http://www.zwani.com/graphics/happy_birthday/images/1243.gif

CJA
12-21-2012, 09:59 PM
http://www.zwani.com/graphics/happy_birthday/images/1243.gif

ගොඩක් ස්තූතියි මචෝ..:)

RANGANA BLC
12-21-2012, 10:03 PM
චතුර ලෙසින් සබ් දීලා සුම් එකට මහන් සියෙන්
මී මැස්සෙකු සේ පියබා යනවද රූන් රූන් හදිස්සියේන්
රන් මසු සේ සගවාගෙන හිටියලු හරි පරිස්සමෙන්

අබේසිංහ සොහොයුරාට සුබ උපන් දිනයක් වේවා හදපතුලින්


http://www.finewallpaperss.com/wp-content/uploads/2012/09/birthday-wishes.jpg

12-21-2012, 11:07 PM
HAPPY BIRTHDAY DEAR......................

Ushantha
12-21-2012, 11:57 PM
අනේ බන් දැන්නේ දැක්කේ ඔයාගේ උපන් දිනය කියලා. කමක් නෑ පරක්කු වෙලා හරි ඔන්න මගෙන් උණුස්ම් සුභ පැතුම් මල්ලි. සුභම සුභ උපන් දිනයක් වේවා..
http://123tamilchat.com/images/imported/2012/05/happybirthdaymyfriend02kh3-1.gif

CJA
12-22-2012, 12:26 AM
චතුර ලෙසින් සබ් දීලා සුම් එකට මහන් සියෙන්
මී මැස්සෙකු සේ පියබා යනවද රූන් රූන් හදිස්සියේන්
රන් මසු සේ සගවාගෙන හිටියලු හරි පරිස්සමෙන්

අබේසිංහ සොහොයුරාට සුබ උපන් දිනයක් වේවා හදපතුලින්


http://www.finewallpaperss.com/wp-content/uploads/2012/09/birthday-wishes.jpg

ගොඩක් ස්තූතියි මචෝ..:)

CJA
12-22-2012, 12:27 AM
HAPPY BIRTHDAY DEAR......................

ගොඩක් ස්තූතියි මචෝ..:)

CJA
12-22-2012, 12:28 AM
අනේ බන් දැන්නේ දැක්කේ ඔයාගේ උපන් දිනය කියලා. කමක් නෑ පරක්කු වෙලා හරි ඔන්න මගෙන් උණුස්ම් සුභ පැතුම් මල්ලි. සුභම සුභ උපන් දිනයක් වේවා..
http://123tamilchat.com/images/imported/2012/05/happybirthdaymyfriend02kh3-1.gif

එලෙත් එල උෂාන්ත අයියේ.. ගොඩක් ස්තූතියි හොදේ..:)

Time Traveler
12-22-2012, 02:27 PM
http://www4.picturepush.com/photo/a/10567527/1024/my-pictures/Birth-1.gif


මම නම් ඕන් මුලින්ම CJA සහෝදරයාට සුභ පැතුවා. ඒත් මේ ත්‍රෙඩ් එක දැක්කේ අදයි. ඊයේ අපි හැමෝම ලස්සන ලෝක විනාශයක් දැක්කනේ. කට්ටියම ඒ දවසේ හිටියේ හරිම ජොලියෙන්. ආයෙත් ඒ දෙසැම්බර් 21 වගේ සුන්ධර දවසක්නම් අපිට මේ ජීවිත කාලයේදී ලැබෙන්නේ නෑ. එවන් වූ ප්‍රීතිමත් දිනයක උල්කාපාත, ග්‍රහලෝක, කළු කුහර, ඉර, හඳ තාරකා හා පිටසක්වල ජීවීන් සමඟින් උපන්දිනය සතුටින් සැමරූ CJA සහෝදරයාට මගේ උණුසුම් සුභ පැතුම් ඔන්න මම ආයෙත් පතනවා!!! ඔබට දීර්ඝායුෂ ලැබේවා!!!