PDA

View Full Version : මගේ උපසි‍රැසි 50



Naveen
12-21-2012, 09:08 PM
උපසි‍රැසි 50හේ ගමන


http://i.imgur.com/3a4rO.jpg

ඊයේ මම ටේකන් 2 චිත්‍රපටය මගේ 50 වෙනි උපසි‍රැසිය විදිහට සූම් තුලින් ලබා දුන්නා.බොඩිගාර්ඩ් චිත්‍රපටයේ උපසි‍රැසි හොයමින් සිටි අවස්ථාවක් තමයි මට සූම්
එක ගැන දැනගන්න ලැබුනේ.ඊට පස්සේ මම සූම් එකෙන් තමයි තමයි හැම චිත්‍රපටයකම උපසි‍රැසි ලබාගත්තේ.පස්සේ මටත් චිත්‍රපටයක් සදහා උපසි‍රැසි දාන්න හිතුනා,එදා තමයි මම මගේ පලමු චිත්‍රපටයට උපසි‍රැසි දාන්න පටන් ගත්තේ.

මගේ පලමු චිත්‍රපටය තමයි ෆ්‍රයිට් නයිට්,ඒකේ උපසි‍රැසි සෑදීමට මගේ සහෝදරියන් දෙදෙනාම මට බොහෝ සේ උදව් වුනා.ඔවුන්ටත් මගේ ස්තූතියි පුදකර සිටිනවා.මම උපසි‍රැසි නිර්මාණය කිරීමට පැමිණ බොහෝ කලක් ගතවී නෑ,අඩුම තරමින් අවුරුද්දක්වත් තවම ගතවී නෑ.මම මුලින්ම චිත්‍රපටයකට උපසි‍රැසි ගන්වන්න පටන් ගත්තේ 2012 පෙබරවාරි මාසේදීයි.සූම් තුලින් මට විශාල මිත්‍රයක් පිරිසක් හදුනාගන්න ලැබුනා.මගේ උපසි‍රැසි කිහිපයකට උදව් වුන අනෙක් යාළුවන්ටත් ස්තූතියි. මට උපසි‍රැසි ගැන්වීම් තුල එදා සිට අද දක්වා අදහස් දක්වමින් මා දිරිමත් කළ ඔබ හැම කෙනෙක්ටම ස්තූතියි.ඒ වගේම අප පි‍ටුපසින් සිටි සූම් හි ඇඩ්මින්වරයාවත් මෙහිදී මම මතක් කර සිටිනවා.

තව තවත් සිංහල උපසි‍රැසි ඔබට සමීප කිරීමට මම බලාපොරොත්තු වෙමි.මගේ උපසි‍රැසි ගැන්වීම් සියල්ලම පහලින් බලාගන්න පුලුවන්.
තව විස්තර මෙතනින් (http://www.zoom.lk/contributors/naveen.html) [email protected]



50.Taken 2 (2012) (http://www.zoom.lk/forums/media/m404-taken-2-2012-sinhala-subtitles)

49.Frozen (2010) (http://www.zoom.lk/forums/media/m406-frozen-2010-sinhala-subtitles)

48.Silent Night (2012) (http://www.zoom.lk/forums/media/m394-silent-night-2012-sinhala-subtitles)

47.Burning Bright (2010) (http://www.zoom.lk/forums/media/m393-burning-bright-2010-sinhala-subtitles)

46.The Odd Life of Timothy Green (2012) (http://www.zoom.lk/forums/media/m379-the-odd-life-of-timothy-green-2012-sinhala-subtitles)

45.The Day (2011) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=362)

44.The Dark Knight Rises (2012) (http://www.zoom.lk/forums/media/m357-the-dark-knight-rises-2012-sinhala-subtitles)

43.The Apparition (2012)

42.Step Up Revolution (2012)

41.Savages (2012) (http://www.zoom.lk/forums/media/m338-savages-2012-sinhala-subtitles)

40.Brave (2012) (http://www.zoom.lk/forums/media/m326-brave-2012-sinhala-subtitles)

39.Fire With Fire (2012) (http://www.zoom.lk/forums/media/m317-fire-with-fire-2012-sinhala-subtitles)

38.One Missed Call (2008) (http://www.zoom.lk/forums/media/m293-one-missed-call-2008-sinhala-subtitles)

37.The Lost Room (2006) E06 (http://www.zoom.lk/TV/LOSTROOM/lostr6.html)

36.The Lost Room (2006) E05 (http://www.zoom.lk/TV/LOSTROOM/lostr5.html)

35.The Lost Room (2006) E04 (http://www.zoom.lk/TV/LOSTROOM/lostr4.html)

34.The Lost Room (2006) E03 (http://www.zoom.lk/TV/LOSTROOM/lostr3.html)

33.The Lost Room (2006) E02 (http://www.zoom.lk/TV/LOSTROOM/lostr2.html)

32.The Lost Room (2006) E01 (http://www.zoom.lk/TV/LOSTROOM/lostr.html)

31.Arrow (2012) S01 E04 (http://www.zoom.lk/forums/media/m330-arrow-2012-season-1-episode-4-sinhala-subtitles)

30.The Walking Dead (2012) S03 E08 (http://www.zoom.lk/TV/wd/wd8.html)

29.The Walking Dead (2012) S03 E07 (http://www.zoom.lk/TV/wd/wd7.html)

28.The Walking Dead (2012) S03 E06 (http://www.zoom.lk/TV/wd/wd6.html)

27.The Walking Dead (2012) S03 E05 (http://www.zoom.lk/TV/wd/wd5.html)

26.The Walking Dead (2012) S03 E04 (http://www.zoom.lk/TV/wd/wd4.html)

25.The Walking Dead (2012) S03 E03 (http://www.zoom.lk/forums/media/m320-the-walking-dead-season3-episode3-sinhala-subtitles)

24.The Walking Dead (2012) S03 E02 (http://www.zoom.lk/forums/media/m305-the-walking-dead-season3-episode2-sinhala-subtitles)

23.The Walking Dead (2012) S03 E01 (http://www.zoom.lk/forums/media/m288-the-walking-dead-season3-episode1-sinhala-subtitles)

22.Revolution (2012) S01 E05 (http://www.zoom.lk/forums/media/m292-revolution-2012-season-1-episode-5-sinhala-subtitles)

21.Revolution TV Series (2012) S01E01 (http://www.zoom.lk/forums/media/m221-revolution-2012-season-1-episode-1-sinhala-subtitles)

20.Chernobyl Diaries (2012) (http://www.zoom.lk/forums/media/m275-chernobyl-diaries-2012-sinhala-subtitles)

19.Eden Lake (2008) (http://www.zoom.lk/forums/media/m258-eden-lake-2008-sinhala-subtitles)

18.Superman Returns (2006) (http://www.zoom.lk/forums/media/m247-superman-returns-2006-sinhala-subtitles)

17.6 Bullets (2012) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=214)

16.Poseidon (2006) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=210)

15.Safe (2012) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=201)

14.The Condemned (2007) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=191)

13.The Dictator (2012) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=183)

12.Taken (2008) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=173)

11.Hijacked (2012) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=168)

10.The Happening (2008) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=166)

09.The Dark Knight (2008) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=158)

08.Coming Soon (2008) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=145)

07.Ghost Rider: Spirit of Vengeance (2011) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=115)

06.Man on a Ledge (2012) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=114)

05.Merantau (2009) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=100)

04.The Divide (2011) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=98)

03.African Cats (2011) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=94)

02.Alvin and the Chipmunks: Chipwrecked (2011) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=83)

01.Fright Night (2011) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=74)

මරු හිරා
12-21-2012, 09:12 PM
නියමයි මචෝ
500ක් දාන්න ශක්තිය ලැබේවා එහෙනම්

Punisher
12-21-2012, 09:12 PM
48.Silent Night (2012)
03.African Cats (2011)

මේ දෙක හැරෙන්න මම අනිත් හැම එකක්ම බලලා තියනවා සබ් එක්කම.
50වැනි එකට මගෙන් සුභ පැතුම්.
සුම් එකේ 3 දෙනෙක්ම 50 ගැහුවා නේ

CJA
12-21-2012, 09:26 PM
http://glitterimage.info/graphics/image/congratulations-46-12104.gif



නියමයි සහෝ 50වෙනි උපසි‍රැසියට මගේ උණුසුම් සුභ පැතුම්!! තව තවත් උපසි‍රැසි ගන්වන්නට ශක්තිය ධෛර්‍ය ලැබෙන්න කියලා ප්‍රාර්ථානා කරනවා.. ජයෙන් ජය!!

CREATIVEN
12-21-2012, 09:31 PM
සුභ පැතුම් මිත්‍රයා . .
තව යං ඉස්සරහට ..

Udara|රොකියා
12-21-2012, 09:52 PM
zoomlk එකෙන් තවත් අපේ සහෝදරයෙක්ගේ අර්ධ ශතකයක්. නවීන්ගේ මුල් උපසිරැසිය Fright Night (2011) එක මමත් බැලුව. එදා ඉඳලා අද දක්වා ඉතා ඉක්මනින් අර්ධ ශතකයක් දක්වා අපු ගමන අනර්ගයි.
සූම් එකේ විතරයි නේද අර්ධ ශතක ගහපු හතර දෙනෙක්ම උපසිරසි සෙට් එකෙක් ඉන්නේ.

princekrish
12-21-2012, 10:00 PM
http://bizdharma.com/wp-content/uploads/2010/05/50.jpg
උණුසුම් සුභ පැතුම් මිත්‍රයා...

12-21-2012, 11:11 PM
මගේ උනුසුම් සුබ පැතුම්!
ඉදිරියටත් කරගෙන යාමට ශක්තිය ලැබේවා!

Viraj_rox
12-21-2012, 11:16 PM
මගෙන් සුභපැතුම්

LKnerd
12-22-2012, 09:37 AM
සුභපැතුම්

hasithadn
12-22-2012, 09:38 AM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup:

tishan21
12-22-2012, 10:10 AM
එළ තමයි සහෝ...අප වෙනුවෙන් තව තවත් උපසිරැසි ලබා දීමට ශක්තිය ධෙර්‍ය ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා

Gayan Manikbowa
12-22-2012, 10:43 AM
tawa subs ela films wada danna shaktiya labewa kollo

goooogle99
12-22-2012, 11:35 AM
bohoma sthuthi saho oya ma ma api wenuwen kale nasthi karala sub denawata..godak pin ...bohoma sthuthiiiiii

Dilshan
12-22-2012, 11:35 AM
මගෙනුත් සුභ පැතුම්

raveendra
12-22-2012, 11:51 AM
http://morethanshipping.com/wp-content/uploads/2011/12/Congrats.jpg

thasneen
12-22-2012, 01:29 PM
http://4.bp.blogspot.com/-xneRx5-73-M/TaEuZ-o1GqI/AAAAAAAAAGg/zmEd4BCKNQU/s1600/congrats.jpg




http://www.shotpix.com/images/68591499243584700929.gif

Time Traveler
12-22-2012, 01:36 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::40_002::4 0_002::40_002::40_002::clap::clap::clap::clap:

උපසි‍රැසි 50ට උණුසුම් සුභ පැතුම් පතන අතරම ඉදිරියට තව තවත් උපසි‍රැසි දීමටත්, zoom.lk සමගින් සැමදා රැඳී සිටීමටත් ශක්තිය, ධෛර්යය ලැබේවා කියාත් මම ප්‍රාර්ථනා කරමි!

tharaka
12-22-2012, 01:45 PM
මෙතන තියෙන හැම ෆිල්ම් එකක්ම බලලා තියෙනවා
50 වෙනි උපසිරැසියට සුබ පැතුම්
තව තවත් උපසිරැසි නිර්මාණය කරන්න ශක්තිය ලැබේවා
ජයවේවා

shashi1987
12-22-2012, 04:04 PM
සුභපැතුම් යාළුවා........ එසේම ගොඩාක් ස්තූතියි යාළුවා....... ජය වේවා....

Angel_senuri
12-22-2012, 06:35 PM
WELL-DONE Naveen!!!!
Superb!!! 50 nemei 1000katath wada subtitles denna labewa kiyala wish karanawa. Oya nisa thamai me para walking dead asawen baluwe. Dan lostroom ekath ada idan mama balanna patan gaththe. Supperb Naveen!!! Keep it up!!!

amcs 104
12-22-2012, 07:51 PM
thanks naveen. go

Sri-Mal
12-22-2012, 08:14 PM
50 වෙනි උපසිරැසියට සුභපැතුම්... දිගටම මේ වගේ ලස්සන චිත්‍රපටිවලට සබ් දෙන්න

Dokolla
12-22-2012, 08:44 PM
aa naveen ayya 50k gahala ne.. jaya wewaaa....

badyfady
12-22-2012, 09:30 PM
සුභපැතුම්

jk perera
12-22-2012, 10:41 PM
මචන් උබලා කරන මේ වැඩේට ස්තුති කරන්න වචන නෑ. හරි කොහොම උනත් 50 උපසිරැසියට අපිත් හදවතින්ම සුබ පතනවා

http://i.imgur.com/z5AQO.gif

jk perera
12-22-2012, 10:43 PM
http://i.imgur.com/H7aaP.gif

copper
12-23-2012, 10:52 AM
මගෙනුත් අවංක සිතින්ම සුභ පතනවා මචෝ

yohan
12-23-2012, 11:37 AM
congratulation ....machan
ela ela
ohoma yan ohoma yan
:thumbsup:

Amila
12-23-2012, 11:40 AM
අපිට උපසිරැසි 50ක් දෙන්න උන මහන්සියට බොහෝම ස්තුතියි.

Shasz
12-23-2012, 12:14 PM
ඔබගේ මෙම ඉතා අපහසු කාර්ය සාර්ථකව තව දුරටත් සිදු කර ගෙන යාමට මගේ උණුසුම් සුබ පැතුම්......:thumbsup:

SurangaWanni
12-24-2012, 10:10 AM
උපසිරැසි 50 ක් වෙනකං කරගෙන ආවට
මාගේ උණුසුම් සුභ පැතුම්!!!

එය 500 ක් දක්වා කරගෙන යාමට ධෛර්ය ශක්තිය ලැබේවා!!!!!

ජයවේවා නවීනි !!!!

SurangaWanni
12-24-2012, 10:11 AM
උපසිරැසි 50 ක් වෙනකං කරගෙන ආවට
මාගේ උණුසුම් සුභ පැතුම්!!!

එය 500 ක් දක්වා කරගෙන යාමට ධෛර්ය ශක්තිය ලැබේවා!!!!!

ජයවේවා නවීනි !!!!

chathura87
12-25-2012, 04:43 AM
thawa thawatha sinhala sub danna shakthiya shahiriya lebewa aiye thankxxxx

ndarshi
12-26-2012, 09:21 AM
සුභ පැතුම් මිත්‍රයා . . Good Luck

Nayanapadma
01-11-2013, 05:23 PM
එල කොල්ලෙක්නෙ........

PRASAD SAMPATH
01-11-2013, 06:20 PM
සුභ පැතුම් http://sphotos-h.ak.fbcdn.net/hphotos-ak-prn1/c0.0.242.242/p403x403/72352_176094875869769_404181426_n.jpg

Nayanapadma
07-05-2013, 10:51 AM
thnx

S.T.A.L.K.E.R.
07-05-2013, 11:20 AM
නියමයි සහෝ ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා.

thilanka mihiranga
07-07-2013, 02:55 PM
මගේ උනුසුම් සුබ පැතුම්

Praveen Maleesha
07-07-2013, 09:21 PM
[QUOTE=CJA;198098]http://glitterimage.info/graphics/image/congratulations-46-12104.gif

Subapathum Sahooooooo.................
Kohoma hari 100 limit ekat pannanna...........