PDA

View Full Version : Subtitles Portal - Source Code Sinhala Subtitles



HEDZ
07-20-2011, 08:08 PM
Source Code Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=14)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=14))

http://www.zoom.lk/forums/customVID/thumbs/14.jpg (http://www.zoom.lk/forums/media.php?do=details&mid=14)

Source Code Sinhala Subtitles (93 min 00 sec)
Uploaded on 07-20-2011 at 08:38 PM by HEDZ (http://www.zoom.lk/forums/media.php?do=user&uid=1)
English Movies (http://www.zoom.lk/forums/media.php?do=category&cid=1) - YouTube



ඔන්න එහෙනම් කාලෙකින් දෙන්නම් කියපු ෆිල්ම් එකක සබ් එක ගෙනවා දෙන්න...ෆිල්ම් එකේ නම කිව්වම දැන්නම් විස්තරයක්
කියන්න ඔනෙත් නැති වෙයි...ඇත්තටම ඔයාලා බලන්න වටින ෆිල්ම් එකක් තමයි මේ source code කියන්නේ...වෙනස්ම විදියේ
කතාවක්.එහෙනම් ඔන්න ඔයාලත් ෆිල්ම් එක අරගෙනම බලන්න කොහොමද කියලා..ඒ වගේම බලලා පුලුවන් නම් කමෙන්ට් එකක්
දලා යන්නත් අමතක කරන්න එපා...මේ චිත්‍රපටය වෙනුවෙන් IMDB 7.7 අගයක් ලැබි තිබෙනවා.ඒ එක්කම කියන්න ඕන මේ මගේ
නව වෙනි චිත්‍රපට උපසිරැසි ගැන්විම...10වෙනි එකට ටිකක් වෙනස්ම අකාරයේ චිත්‍රපටයක් දෙන්න තමයි යන්නේ..එහෙනම් දිගටම
zoom.lk එක්ක රැදි ඉන්න..

සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න

Torrent file එක මෙතනින් ගන්න. (http://axxomovies.org/?p=3394#more-3394)


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ *maheshi* (http://www.zoom.lk/forums/members/*maheshi*.html) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.

Tags: hacker (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=hacker), hollywood.com (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=hollywood.com), hollywoodstreams (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=hollywoodstreams), programmer (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=programmer), trailer (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=trailer)

Source Code Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=14)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=14))

gamage
07-21-2011, 06:41 AM
niyamai onna ehenam sub eka gaththa

sanjewa87
07-21-2011, 07:02 AM
sthuthi sub ekata

TharinduFox
07-21-2011, 07:25 AM
ela anthimata sub eka dila thanks alot

CREATIVEN
07-21-2011, 08:36 AM
http://smileystuff.us/generators/spray/download/1562772558.gif

Punisher
07-21-2011, 08:57 AM
thanks maheshi

බොරලුගොඩ
07-21-2011, 10:08 AM
නියමයි ඔන්න මම ගත්තා

Demax
07-21-2011, 12:42 PM
තැන්ක්ස් මහේෂී නියම ෆිල්ම් එකකට සබ් දුන්නේ