PDA

View Full Version : MobilePhone මිලදීගන්න කලින්



chathuravt
12-22-2012, 08:37 AM
MobilePhone මිලදීගන්න කලින් IMEI ගැන දැනගෙන ඉන්න



http://3.bp.blogspot.com/-KIUS6v3_Kk0/UIe14bEEjiI/AAAAAAAAAfc/0AL2PgcfuyI/s200/imei.jpg

අළුතින් ජංගම දුරකතන මිලදී ගැනීමට අපේක්ෂා කරන හැමදෙනාටම නොමිලේම තම දුරකතනය අනුමත එකක් දැයි ඔබ විසින්ම පරීක්ෂා කර බැලීමේ හැකියාව දැන් ලබා දීලා තියනවා. මේ සේවාව සපයන්නේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින්.

අප මිලදී ගැනීමට අපේක්ෂා කරන දුරකතනය අඩංගු පෙට්ටියේ අංක 15 කින් යුත් IMEI අංකය හා TRCSL අනුක්‍රමික අංකය තිබේදැයි බලන්න.

*#06# මඟින් IMEI අංකය ලබා ගන්නට පුළුවන්

මෙම අංකය සඳහන් දුරකතනය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද දුරකතනයක් දැයි තහවුරු කර ගැනීමට IMEI හිස්තැනක් IMEI අංකය සඳහන් කර 1909ට කෙටි පණිවිඩයක් [SMS]යවන්න.

IMEI හිස්තැනක් අංකය යොදා 1909 send කරන්න

එවිට පහත දැක්වෙන අකාරයේ පණිවිඩ දෙකෙන් එකක් ඔබට කෙටි පණිවිඩයක්[SMS] ඔස්සේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මඟින් ස්වයංක්‍රීයව එවනු ඇත.

1. Registered IMEI. TRC Reference No. DL or ML or
TRC/xxx/xxx
2. Unknown IMEI: "ඔබ type කළ IMEI අංකය"
Please contact TRCSL- Tel. 011- 2676993/4


ඔබට පළමු SMS පණිවිඩය ලැබුණේනම් ජංගම දුරකතන පෙට්ටියේ අලවා ඇති TRCSL ස්ටිකරයේ සඳහන් අංකයට SMS පණිවිඩයේ සඳහන් වූ අංකය සසඳා බලන්න. අංක දෙක සමාන නම් එම දුරකතනය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමත එකකි.http://x.co/mobiles

එම අංක දෙක නොගැළපුනොත් හෝ දෙවන කෙටි පණිවිඩය ලැබුණේ නම් එම දුරකතනය විසින් අනුමත නොකළ ව්‍යාජ දුරකතනයකි.එවැනි දුරකතන මිලදී ගැනීමෙන් වලකින්න.


පැමිණිලි / වැඩි විස්තර සඳහා

ලිඛිත: අධ්‍යක්ෂ ජනරාල්
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව
276, ඇල්විටිගල මාවත
කොළඹ 08.


ෆැක්ස්: 011-2689341/ 011-2676993


වාචික: 011-2676933/4

සහකාර අධ්‍යක්ෂක -සංඛ්‍යාත කළමණාකරණ
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව


විද්‍යුත් තැපෑල:
[email protected]
සහකාර අධ්‍යක්ෂක -සංඛ්‍යාත කළමණාකරණ
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව

- ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නිකුත් කරපු නිවේදනයක් ඇසුරෙන් -



THANK YOU


copy write by Mobile Stuff

hasithadn
12-22-2012, 09:26 AM
:k0243:

මරු හිරා
12-22-2012, 09:35 AM
Good post
liked

thasneen
12-22-2012, 10:51 AM
thanks for info








http://www.shotpix.com/images/68591499243584700929.gif

12-22-2012, 11:00 AM
good post..
thanks dear......:thumbsup:

sahanyugantha
12-22-2012, 01:30 PM
:yes:

Time Traveler
12-22-2012, 01:54 PM
:thumbsup::thumbsup::thumbsup:
හොඳ පෝස්ට් එකක්. ස්තූතියි මචන්!රෙප් +2

kingsachee
12-22-2012, 02:55 PM
:D

deshantha912
12-22-2012, 03:56 PM
mekanam godak wadagath...thanx yalu

yohan
12-26-2012, 03:25 PM
good post..:yes:

danukamax
12-26-2012, 03:46 PM
:thumbsup::thumbsup::thumbsup:

thisaru
12-26-2012, 04:31 PM
watinawa ar

dushan075
12-26-2012, 04:57 PM
thanks

CJA
12-26-2012, 04:58 PM
Good Post