copper
12-23-2012, 10:25 AM
කට්ටිය කියමුද බලන්න කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති ෆිල්ම් මොනාද කියලා? :D සිංහල ඉංග්රිසි හින්දි දෙමළ වෙනත් භාෂාවක ඕන එකක්.ඇති තරම් බැලුවත් එපා වෙන්නේ නැති එකක් තියනවා නම් මෙතන දාන්න.එක පාරක් බලලා හොදයි කියලා හිතිලා දෙවැනි පාර බලද්දි කම්මැලි හිතෙන ෆිල්ම් නම් දාන්න එපා.අඩුම 3න් 4පාරක් විතර කම්මැලි නැතුව බලපු ෆිල්ම් මොනාද කියලා දැමුද බලන්න :43_002::43_002: ෆිල්ම් එකේ අලි සයිස් බැනර් නම් දාන්න එපා නමයි IMDB ලින්ක් එකයි. IMDB එකේ වගේ තියන පොඩි ඊමේජ් එකකුයි දැම්මාම ඇති.නැත්නම් බැනර් ලොකු වැඩි උනාම ලොඩ් වෙන්නත් වෙලා යනවනේ :D:21_002: එහෙනම් දාමු බලන්න