PDA

View Full Version : කොච්චර බැලුවත්...



copper
12-23-2012, 10:25 AM
කට්ටිය කියමුද බලන්න කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති ෆිල්ම් මොනාද කියලා? :D සිංහල ඉංග්‍රිසි හින්දි දෙමළ වෙනත් භාෂාවක ඕන එකක්.ඇති තරම් බැලුවත් එපා වෙන්නේ නැති එකක් තියනවා නම් මෙතන දාන්න.එක පාරක් බලලා හොදයි කියලා හිතිලා දෙවැනි පාර බලද්දි කම්මැලි හිතෙන ෆිල්ම් නම් දාන්න එපා.අඩුම 3න් 4පාරක් විතර කම්මැලි නැතුව බලපු ෆිල්ම් මොනාද කියලා දැමුද බලන්න :43_002::43_002: ෆිල්ම් එකේ අලි සයිස් බැනර් නම් දාන්න එපා නමයි IMDB ලින්ක් එකයි. IMDB එකේ වගේ තියන පොඩි ඊමේජ් එකකුයි දැම්මාම ඇති.නැත්නම් බැනර් ලොකු වැඩි උනාම ලොඩ් වෙන්නත් වෙලා යනවනේ :D:21_002: එහෙනම් දාමු බලන්න

Punisher
12-23-2012, 10:29 AM
Unstoppable (2010) - IMDb (http://www.imdb.com/title/tt0477080/) නරඔපු වාර ගණන ඩිවිඩි එකේ 3 පාරයි ටිවි එකේ 2 පාරයි. සේරම 5පාරක් බැලුවා.මම ආසම කරන එකක්.
http://ia.media-imdb.com/images/M/[email protected]@._ V1._SY317_CR0,0,214,317_.jpg


Battle Los Angeles (2011) - IMDb (http://www.imdb.com/title/tt1217613/) නරඔපු වාර ගණන ෆිල්ම් හොල් එකේ එකපාරයි. ඩිවිඩි එකේ 3 පාරයි සේරම 4පාරක් බලලා තියනවා.
http://ia.media-imdb.com/images/M/[email protected]@._ V1._SY317_.jpg

Transformers: Dark of the Moon (2011) (http://www.imdb.com/title/tt1399103/) නරඔපු වාර ගණන ෆිල්ම් හොල් එකේ එකපාරයි. ඩිවිඩි එකේ 2 පාරයි ටිවි එකේ ආපහු යද්දි බැලුවා සේරම 4පාරක් බලලා තියනවා.
http://ia.media-imdb.com/images/M/[email protected]@._ V1._SY317_.jpg

Sherlock Holmes (2009) (http://www.imdb.com/title/tt0988045/) නරඔපු වාර ගණන ඩිවිඩි එකේ 3 පාරයි ටිවි එකේ ආපහු යද්දි බැලුවා සේරම 4පාරක් බලලා තියනවා.
http://ia.media-imdb.com/images/M/[email protected]@._ V1._SY317_.jpg


තව මතක් උන ගමන් දාන්නම්.

Time Traveler
12-23-2012, 10:35 AM
A.I. Artificial Intelligence (2001)

E.T. the Extra-Terrestrial (1982)

August Rush (2007)

The Time Machine (2002)

The Kid (1921)


(http://www.google.lk/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=1&cad=rja&ved=0CDEQFjAA&url=http%3A%2F%2Fwww.imdb.com%2Ftitle%2Ftt0268695% 2F&ei=BpLWUKyVHoLyrQeHyIHoAg&usg=AFQjCNE5_CI279QJbUsrjRe7J_j3LJVLAA&bvm=bv.1355534169,d.bmk)
(http://www.google.lk/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=2&cad=rja&ved=0CDQQFjAB&url=http%3A%2F%2Fwww.imdb.com%2Ftitle%2Ftt0012349% 2F&ei=n5LWUJnhF4XYrQf8hoHYCQ&usg=AFQjCNElTTOnd4xHUoJ7dBcblcKAYVaoFw&bvm=bv.1355534169,d.bmk)

මරු හිරා
12-23-2012, 11:00 AM
http://3.bp.blogspot.com/-XNm5Pisy8V8/TbfVjmXTDVI/AAAAAAAAAOc/Y1f_w-BITCw/s1600/wws.jpg

මේක නම් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ

thasneen
12-23-2012, 11:47 AM
supirima film tika thawa mama balapu honda films thiyanwa


http://ia.media-imdb.com/images/M/[email protected]@._ V1._SY317_CR0,0,214,317_.jpg

http://profile.ak.fbcdn.net/hprofile-ak-snc7/373026_15925638948_1021284996_q.jpg (http://www.imdb.com/title/tt0450259/)


http://ia.media-imdb.com/images/M/MV5BMTk3OTM5Njg5M15BMl5BanBnXkFtZTYwMzA0ODI3._V1._ SY317_.jpg

http://profile.ak.fbcdn.net/hprofile-ak-snc7/373026_15925638948_1021284996_q.jpg (http://www.imdb.com/title/tt0332280/)



http://ia.media-imdb.com/images/M/[email protected]@._ V1._SY317_.jpg

http://profile.ak.fbcdn.net/hprofile-ak-snc7/373026_15925638948_1021284996_q.jpg (http://www.imdb.com/title/tt1458175/)


http://ia.media-imdb.com/images/M/[email protected]@._ V1._SY317_.jpg

http://profile.ak.fbcdn.net/hprofile-ak-snc7/373026_15925638948_1021284996_q.jpg (http://www.imdb.com/title/tt0936501/)



http://ia.media-imdb.com/images/M/[email protected]@._ V1._SY317_.jpg

http://profile.ak.fbcdn.net/hprofile-ak-snc7/373026_15925638948_1021284996_q.jpg (http://www.imdb.com/title/tt1397280/)





http://www.shotpix.com/images/68591499243584700929.gif

Nuwan hemantha
12-23-2012, 12:43 PM
Never.Back.Down 2008

Ip Man 1 & 2

Twilight collection

Transformers: Dark of the Moon (2011)

Sherlock.Holmes.A.Game.of.Shadows 2011

yohan
12-26-2012, 08:17 AM
ela ela....ahema wiseasayen kiyala films set akak nea okkoma hodai machan............

Transformers: Dark of the Moon (2011)

Sherlock.Holmes.A.Game.of.Shadows 2011

Abraham Lincoln Vampire Hunter (2012)

Dark.Shadows.2012

Dredd.3D.2012


August Rush (2007)

shashi1987
12-26-2012, 09:54 AM
How to Train Your Dragon (2010)

step up 4 revolution(2012)

prasannalive
12-26-2012, 11:29 AM
resident evil series patta aaaaaaa

nilanmarasingha
12-31-2012, 11:23 AM
batman series........
transformers series.......

Eranga 44
01-03-2013, 11:27 PM
:yes:

ishan rox
01-11-2013, 02:05 PM
ela

nnjeevana
01-12-2013, 07:51 AM
http://ia.media-imdb.com/images/M/[email protected]@._ V1._SY317_.jpg (http://www.imdb.com/media/rm1526828800/tt0480255)



The Losers (I) (2010) (http://www.imdb.com/title/tt0480255/)




http://ia.media-imdb.com/images/M/[email protected]@._ V1._SY317_CR0,0,214,317_.jpg (http://www.imdb.com/media/rm1398323968/tt1596343)



Fast Five (2011) (http://www.imdb.com/title/tt1596343/)



http://ia.media-imdb.com/images/M/[email protected]@._ V1._SY317_CR1,0,214,317_.jpg (http://www.imdb.com/media/rm4136798720/tt1013752)




Fast & Furious (2009) (http://www.imdb.com/title/tt1013752/)



http://ia.media-imdb.com/images/M/[email protected]@._ V1._SY317_.jpg (http://www.imdb.com/media/rm4095706624/tt0232500)




The Fast and the Furious (2001) (http://www.imdb.com/title/tt0232500/)



http://ia.media-imdb.com/images/M/[email protected]@._ V1._SY317_CR0,0,214,317_.jpg (http://www.imdb.com/media/rm296653312/tt0463985)




The Fast and the Furious: Tokyo Drift (2006) (http://www.imdb.com/title/tt0463985/)



Danata mathaka mechcharai
thawa mathak unama dannam

gayan tharaka
01-13-2013, 08:33 AM
Transformers 1,2,3
Bodyguards And Assassins
The Raid Redemption
Kites

මටනම් මේ ටික බැලුවට එපා වෙන්නෙම නෑ. විශේෂයෙන්ම Bodyguards And Assassins

Castiel
01-13-2013, 08:41 AM
http://upload.wikimedia.org/wikipedia/en/thumb/8/8a/Transformers_film_series.jpg/220px-Transformers_film_series.jpg
Series


http://c25460.r60.cf1.rackcdn.com/2011/05/Marvel-and-DC-225x257.jpg
Movies

http://media3.onsugar.com/files/2012/12/50/2/192/1922283/74b8a7f8d29a353b_cover1.xxxlarge_1.JPG
ඇන්මේටඩ් ෆිල්ම්ස් (කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ඕයි)

Rashmina Nurasha
08-11-2017, 10:29 PM
Harry Potter

Somadantha
08-13-2017, 11:19 AM
up