PDA

View Full Version : සාහසිකයා ( Assailants ) 1 දිගහැරුම -



RANGANA BLC
12-23-2012, 10:49 PM
මේක මගේ පලවෙනි කතාවේ පලවෙනි කොටස
නතල් තෑගි http://image.shutterstock.com/display_pic_with_logo/639301/639301,1291980514,8/stock-photo-a-smug-looking-masked-assailant-stands-with-his-arms-crossed-front-on-in-a-studio-portrait-66927859.jpg
රහස් පරීක්ෂණ කතා ඉල්ලපු නිසා කට්ටිය කියවයි කියලා හිතනවා






සියලු නම් හා තොරතුරු මනක්කල්පිතය
(නිව් සිටි සැන්සිලන්තය චැනල් 5 නාලිකාව )
මෙන්න විශේෂ පුවතක්
අද දහවල් 1 ට පමණ නිව් සිටි හිදී සුප්රිකට වියාපරික ඩොනල් මහතා ගාතනය කර ඇත .මේ සිදිවු
තෙවැනි කෝටිපති වියාපරික ගාතනය වන අතර මේ සම්බන්දයෙන් කිසිවකු අත්අඩන්ගුවට ගැනීමට
සිටි පොලිසිය අසමත් වී ඇත ..
“බාබා ඔයාට බය නැද්ද “
“නැ ලීසා මාව මරන්න ..හ්ම් “
“දැන් අන්න ෆිල්ම් එක ,ඔයා මාගාව ඉන්නවනේ “
“එකනේ, මේ සුදු කෙල්ල දාල මම කොහේ යන්නද “
“ඔයා මෙහෙම තව කි දෙනෙකුට කියලා තියනවාද ? “
“ඔයා දන්වනේ අපි වගේ අය ගැන සල්ලි තියන තැන කෙල්ලෝ හාහා...... “
“අපි ඉතින් අතින් අතට යන අයනේ “

සිටි නුවර කුඩා මුඩුක්කු පව්ලක දුකසේ ගෙවූ ජිවිතයට ආයුබෝවන් කිවේ මගේ තිබු රුසපුවේ
තිබු ධවල ස්වරුපය නිසා වෙනි .කුඩා වියේ දුකසේ ගෙවූ ජීවිතය දැන් රාත්රීප සමාජ ශාලවක
නාස්ති වෙමින් පවතින්නේ ජීවිතය උපන්නේ දුක උරුම කරගත් කරුමයක් නිසා විය හැක.
එත් මේ ජීවිතය මා හට වටි,මක් නිසාද සල්ලි කාර මහත්මයන්ගේ දුක් නිවාලන්නට මට හැකි
වීම මගේ වාසනාවකි.මාත් සමග ඉතා කිට්ටු සම්බන්දතා පැවැත්තු කොටිපති ව්යානපාරිකයා
නමින් ඩැනියල් ඩි ස්පෙන්සේර් විය .ඔහු අරුම පුදුම ව්යාොපාරික කි .ඔහු ඉතා කෙටි කාලයකදී
විශාල ව්යායපාර හිමිකරුවකු බවට පත් විය .කොටස් වෙළදපල ඉතා ශුක්ෂමව හසුරවා ප්රයබල ස්ථානයක්
ලබා ගත්තේය .ඔහු මට කදිම මිතුරෙකි .ඔහුගේ උදව්වෙන් මා ඔහු ගේ ව්යා.පාරයක පුංචි රැකියාවක් ලබා ගත්තේය .ඒ ඔහුගේ රකෂණ ආයතනය කයි.මගේ ස්වරුපය අනුව සැම දෙනාම සිතුවේ මා උගත් ධවල පව්ලක මෙනවියක් කියාය.මෙසේ ව්යාගපාරිකයන් දිගින් දිගටම ගාතනය වීම නිසා ස්පෙන්සර් මහතා බියට පත්ව ඇති බව වටහා ගැනීමට මට හැකිවිය .නමුත් ඔහුකිසිවිටකත් එය පවසා සිටියේ නැත .

මේ අතරතුර මගේ සිත් ගැනීමට සමත් තරුණයෙකු සමග මා ප්‍රේමයෙන් වේලි සිටියාය.
ඔහු නම්න් මයික් නම් විය .ඔහු දක්ෂ රකෂණ නියෝජිතකි.
මෙම සිද්දිය සිදුවුයේ ස්පෙන්සර් මහතාගේ අසල්වැසි නිවැසියා වූ ව්යා.පාරික කැමරන් මහතා
ගාතනසිද්දියත් සමගයි.ඔහු මිය ගොස් තිබුනේ පාසල් බෝම්බයක් නිසාවෙනි .කව්රුන් විසින් එවන ලද්දක්
දෝ දැන ගන්නට නැතත් පාර්සලය ඇරිනවාත් සමග ඔහු පුපුරයන ආකාරය ගෙදර සිටි වැඩ කරුවා දැක තිබේ
ඔහුට සුළු තුවාල වී ඇත .පළමු මිනීමැරුම ඉලක්ක වේඩික් කරුවකු අතින්ද ,දෙවැන්න ගෝනුසු විසක් මගින්ද
තෙවැන්න රිය අනතුරක් ලෙසද සිදුවි ඇතිබව ඩේලි වොචේර් පුවත් පත වාර්තා කර ඇත.
මෙම ගාතන සියල්ල මහා දහවල් සිදුවී ඇති අතර කිසිවකුත් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඈත
මක් නිසාද ඒවා කිසිදු සාක්ෂි යක් නොමැතිව කර තිබීමත් සැම ගාතනයකට මිනිත්තු පහකට පෙර
ගාතකයා දුරකථන ඇමතුමක් ලබා දීමයි.

අද සදුදා දිනය යි ,එදින මා ජිවිතයේ ලද දුක්බරම සිදුවීමට මුහුණ පැ වෙමි ,ඒ ස්පෙන්සර් මහතා දෙවැනි තටුවේ බැල්කනියේ දී ගාතනය කර තිබීමයි.පොලිසියට ගාතකයා දුරකථන ඇමතුම ලබාදුන් විගස ඔවුන් ක්රිෙයාත්මක වුවත්
පොලිසිය නිවාස අසලට පැමිණෙන විට සිදුවූ පිපි රිමෙන් ස්පෙන්සර් මහතා දැවී අළුවී අළු ගොඩක් බවට පත්වී තිබුණි .ඔහු ගේ කාමරයට ගියබව සේවිකාව සනාථ කර ඇති අතර බැල්කනියේ සිටියදී අයට තේ සාදාගෙන එනමෙන් පවසා ඈත .මාහට මේ තොරතුරු එහි ගියවිට දැන ගන්නට ලැබිණි .කුමක් කරනවාද

යන්න මට නොවැට හේ .....................

මරු හිරා
12-23-2012, 10:54 PM
මේක ඔයාද ලිව්වේ?
කියවල බලන්නම්

RANGANA BLC
12-23-2012, 10:55 PM
ඔන්න පටන් ගත්තා ඔන්ලයින් චිත්‍රපටිය අනිවා බලලා කොමෙනට් එකක් දාල යන්න ,සැහෙන වැඩ තියෙද්දී ලියුවේ .

ZOOM එකෙන් විතරයි

RANGANA BLC
12-23-2012, 10:59 PM
මේකේ ගාතකයා කවුරු කියලද හිතැන්නේ එක ඔබට බාරයි
එයා මොනවගේ කෙනෙක් වෙයද????????????????????????

CJA
12-24-2012, 12:41 AM
ඉතුරු ටිකත් දාපන් මචෝ..

RANGANA BLC
12-24-2012, 12:43 AM
MEKATA DANA REPLY ANUWA KATHAWA THAWA LASSANA WI ,MATA MEKA ALUTH NISA MEKATAMATA UDAW KARANNA ,WARADDK DAKKOTH ANIWA KIYANNA

RANGANA BLC
12-24-2012, 12:44 AM
ඉතුරු ටිකත් දාපන් මචෝ..

HITHALA GES PARAK DANNA , ETHIRI KOTASA 2013 JANAWARI 1TA

Time Traveler
12-24-2012, 12:52 AM
:thumbsup::thumbsup::thumbsup:
නියමයි මචන්. වැඩේ දිගටම කරගෙන යන්න.

GeethRS
12-24-2012, 08:19 AM
ela ela.

shashi1987
12-24-2012, 08:29 AM
:yes:

thisaru
12-24-2012, 08:31 AM
kiyawanna kammali, ahanna salassanna barida,

RANGANA BLC
12-24-2012, 09:39 AM
kiyawanna kammali, ahanna salassanna barida,

eka hihana tharam lesi na,danata echara thakshanayak magawa na ,kiyawala balla ,hodayda kiyanna wadiya digata liyala ,naa thawa godak liyanna thibba ,kiyawanna kammali nisa thamay oohoma damme
issarahata mokkhari karanna balamu

RANGANA BLC
12-24-2012, 08:21 PM
හැමෝම මේක බැලුවද අඩු පාඩු එහෙම තියෙනවද

sahanyugantha
12-24-2012, 09:23 PM
:40_002::40_002::40_002:

hasithadn
12-25-2012, 12:35 AM
:clap::59::59::59::59::59::59::59::59:

RANGANA BLC
12-25-2012, 12:25 PM
බලපු හැමෝටම තැන්ක්ස්

samankumara
12-25-2012, 06:55 PM
patta

danukamax
12-25-2012, 07:51 PM
ශර්ලොක් අයියා ගෙන්වන්න වෙයි වගෙ:zoom:...එත් මටනම් හිතෙනවා කෙල්ලගෙ මොකක් හරි සම්බන්ධයක් ඇති කියලා:01:...ඇත්තටම හිතන්න දෙයක් තියනවා:59:...ලස්සනට කරලා:40_002:...තව ටිකක් පැහැදිලිව කතාව තිබ්බනම් තවත් පට්ට:thumbsup:,...ලස්සන අවසානයක් තියෙයි:O:thumbsup:,...එලෙත් එල...දිගටම කරන් යමු:clap::clap::clap:...

RANGANA BLC
12-25-2012, 08:09 PM
ශර්ලොක් අයියා ගෙන්වන්න වෙයි වගෙ:zoom:...එත් මටනම් හිතෙනවා කෙල්ලගෙ මොකක් හරි සම්බන්ධයක් ඇති කියලා:01:...ඇත්තටම හිතන්න දෙයක් තියනවා:59:...ලස්සනට කරලා:40_002:...තව ටිකක් පැහැදිලිව කතාව තිබ්බනම් තවත් පට්ට:thumbsup:,...ලස්සන අවසානයක් තියෙයි:O:thumbsup:,...එලෙත් එල...දිගටම කරන් යමු:clap::clap::clap:...
පැහැදිලි කියන්නේ අදහසද ,අදහසනම් රහස් පරීක්ෂක කතා වල එක එල්ලේ දෙන්නේ නැහැ
ඔයාගේ ගෙස් එක වැරදි .තව ඉසරහට කියවන්න ,
අකුරු වලනම් අවුල මම වෝර්ඩ් එකේ ටිප් කරල්ය් පෙස්කරන්නේ එකෙන් සමහර විට අව්ලක් යනවා

අදහස් දැක්කුවට තැන්ක්ස් ,අනිත් අයටත් කියනවා අදහස් කියන්න ,ඒවා අනුව කතාව වෙනස්ක වෙනස් වෙන්න පුලුවන්



තව පාරක් තැන්ක්ස් අදහස් කීවට ,කුරුත් තම ,කතාව ගැන අදහස් කියලා නැ දිරිගැන්වීම් කරලා තියෙනව ,ඒවාට ඉස්තුති

yohan
12-26-2012, 07:41 AM
:yes:

RANGANA BLC
12-27-2012, 03:00 PM
thanks

Nipuna51
12-30-2012, 08:36 PM
:43_002::43_002::43_002::43_002::43_002::43_002::4 3_002::43_002::43_002::47_002:

RANGANA BLC
01-01-2013, 09:09 PM
:43_002::43_002::43_002::43_002::43_002::43_002::4 3_002::43_002::43_002::47_002:

:yes::yes::yes::yes:

Angel_senuri
01-04-2013, 02:56 PM
ithuru tikath danna. meka digatama liyanna.nawaththanna epa. good luck frnd..

RANGANA BLC
01-09-2013, 10:42 AM
ithuru tikath danna. meka digatama liyanna.nawaththanna epa. good luck frnd..

thanks akka

kingsachee
01-09-2013, 01:55 PM
:grin::grin::grin: